අගමැතිනිය නොමඟ යැවීම;
රේණුකා වීරකෝන්
අනිවාර්යය නිවාඩු යවයි..?
සුප්‍රීම් සැට් ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යවන ආකාරයේ තොරතුරු අග්‍රාමාත්‍යවරියට ලබා දීමට වගකිව යුතු වූ ආයෝජන මණ්ඩලයේ ඉහළ නිළධාරිනියට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ග පිළිබදව රජයේ ඉහළ බලධාරීන් අතර සාකච්ඡාවක් ඇති වී ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
අදාල නිළධාරිනියට එරෙහිව සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන තෙක් ඇය අනිවාර්ය නිවාඩු යැවීමට බොහෝදුරට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.
ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරය සදහා රේණුකා වීරකෝන් පත්කර තිබුණේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසිනි.