දැන් ඉතින් PS5 එකක් ගනින්කෝ

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    දැනට තියෙන්නේ RTX3070 එකක්. GTA 6 එනකොට මේකෙන් වැඩක් නැති වෙයි වගේ. අනික ඒ ලබ්බ එන්නේ xbox, ps විතරයි
     
    • Wow
    Reactions: Naughtykolla48

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    දැන්ම අරන් වැඩක් නෑ. 2025 වෙනකොට PS එකේ අලුත් එකකුත් එයි. මාත් එකක් ගන්න හිටියෙ දැන් ඉතින් GTA එනකන්ම ඉදල ගන්නව.
     
    • Like
    Reactions: itguy77 and Cypress

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    math passe gannawa ekake 2025 kittu karalama relase ekath balala

    last time uth bung game eka awee after 3 years PC walata
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,613
    113
    දැන්ම අරන් වැඩක් නෑ. 2025 වෙනකොට PS එකේ අලුත් එකකුත් එයි. මාත් එකක් ගන්න හිටියෙ දැන් ඉතින් GTA එනකන්ම ඉදල ගන්නව.
    PC උන් තමයි ඕකට මොඩ් හදලා රටේ නැති ලබ්බවල් කරන්නේ. ඒ උනාට PC උන්ට කුඩම්මාගේ සැලකිලි
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    PC උන් තමයි ඕකට මොඩ් හදලා රටේ නැති ලබ්බවල් කරන්නේ. ඒ උනාට PC උන්ට කුඩම්මාගේ සැලකිලි
    යප්. PC ඉතින් අනිවා එයි 2027වත් වෙයි.
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    rockstar ගේම් සාමාන්යෙන් GPU intensive අනික පට්ට optimized ඔය කාර්ඩ් එක හොදටම ඇති වෙයි හැබැයි ඉතින් DLSS එක්ක තමා :rolleyes:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,667
    5,790
    113
    KALUTHARA
    දැන්ම අරන් වැඩක් නෑ. 2025 වෙනකොට PS එකේ අලුත් එකකුත් එයි. මාත් එකක් ගන්න හිටියෙ දැන් ඉතින් GTA එනකන්ම ඉදල ගන්නව.

    Games wala ganan tama 🥹 PS4 ma inno
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,889
    22,224
    113
    Kaer Morhen
    thewitcher.com
    මගෙත් ඕක තමා තියෙන්නේ. ඕක එද්දී කොහොමත් 2027 වගේ වෙයි නේ. එතකොට අලුත් pc එකක්ම හදනවා. 6 series card ඇවිල්ලා තියෙයි.

    මං මැරිලා ඉන්නත් පුළුවන්...
     

    coefficient

    Well-known member
  • Jan 11, 2012
    1,818
    467
    83
    stop getting over-hyped -_-

    i felt so cringe when they decide to announce a TRAILER and started an empty stream from days before. lol? for a trailer? who do they think they are? are we suppose to get hyped?? they sure seems to think so.

    until a game comes out and you watch proper reviews (not the 10/10 pre-reviews from shills) don't show hype/don't order games.

    also, matanam oke podi feminine gathiyakuth danuna.. XD.
    'kolla oluwa paath karan inna type eke and kella thamai wadda' wage gathiyak.. .-.
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    PC උන් තමයි ඕකට මොඩ් හදලා රටේ නැති ලබ්බවල් කරන්නේ. ඒ උනාට PC උන්ට කුඩම්මාගේ සැලකිලි
    crack karana nisa ne ban . eth mun dana ganna ona. oka salli dila ganna un innawa kiyala. crack walata wada :D

    rtx 2060 eke gahnna puluwan wei neda yaluwe?
    hodata optimize krala thibboth goda :( :)
    ------ Post added on Dec 7, 2023 at 11:43 AM