එක එක්කෙනාගේ හිත්වල මතවාදේ අනූවනේ ඒක වෙන්නේ...මනින්න බෑ බොරුවක ලොකු පොඩිය...
ඊනිව්ස් හුඟක් කොන්ට්රොවෝසල් ඒවා සම්බන්ධව පළකරනවා ලංකාවේ ඉදන් නෙවෙයිලුද කොහෙදනේ එඩිටර්. ඉතින් බයිලා ගැහුවැකි... ලංකාවේ එව්වො කරන්නේ diya යටින් ගින්දර ගෙනියනවා වගේ බොරු ගහන එකනේ... ඊටපස්සේ ෆේස්බුක් පේජ් කාරයෝ ලයික් උදෙසා ගේමට එනටර් වෙනවා... අන්න ඒක එනවා කිරියට... ඊටපස්සේ ඔක්කොම හරි...![]()

මනින්න බෑ බොරුවක ලොකු පොඩිය... 

