Questions දැන් ඊලගට ඇතුලට යන්නේ කව්ද?💥💀

nimcha55

Well-known member
  • May 4, 2014
    436
    558
    93
    කව්ද මල්ලි මේ?

    නෑමොළයා, ජොන්ස්ටන්, ප්‍රසන්න රණතුංග, කෙහෙළිය, ........
    ජොනියා නම් සද්දයක් වත් නැහ!
    ------ Post added on Aug 26, 2025 at 6:54 PM

    ගූ සුදා..... බලු කුඩුුවකට හරි දන්නා ඕන..
    ඔකා මොන අණ්ඩුව ආවත් එ පැත්තේ
    ------ Post added on Aug 26, 2025 at 6:55 PM
     

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    u mean DRAMA to waste more taxpayer money!
    එවට පක්ශ අරමුදලෙන් සල්ලි ගන්න බැ!

    ලපයා නං හිරේ යනවා බලය නැති උන ගමන්
    ලිලිපුට් ලන්තේ තවත් දවසක් !
    ------ Post added on Aug 26, 2025 at 6:58 PM

    1/4කන්නි , මෙව්වට තාමා system change කියන්නේ.B@N wenne na loweth..
    ------ Post added on Aug 26, 2025 at 7:01 PM
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,635
    4,784
    113

    Jim Carrey Reaction GIF
     

    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    රාජිත සර්...
    පොර හැංගිලා නේද?
    රාජිතගේ පුතන්ඩියා නුම් කොකාගේ ලුලගේ වාරේ ගැන ගැන ඉන්නවා!

    සුනිල් හඳුන්නෙත්ති ව ඇතුලට දායි. හරිනිව පැලවත්තේ කාර්යාලේදී දුෂණය කරන්න හදලා. 🤷🏻‍♂️
    බිග් කුච්චන් දැන් සීන් එකේ ද ?
    ------ Post added on Aug 27, 2025 at 6:56 AM

    ඊලඟ joke එක මොකක්ද කියල නේද මේ අහන්නේ?
    ලිලිපුට් ලන්තේ තව දිනක්!
    ------ Post added on Aug 27, 2025 at 6:57 AM

    මේ අල්ල පනල්ලේ උබ විට කනවද ?
    ------ Post added on Aug 27, 2025 at 6:58 AM

    bohovita JVP Government ekata link ekak thiyena ekek, eta passe kiyai balanna api ape ekekuth athulata damma kiyala.
    ඊට කලින් කජු සීයා නිවුස් එකක් ගහයි ද ?
    ------ Post added on Aug 27, 2025 at 6:59 AM

    ආතල් කුඩු කරන් නැතුව හිටු!
    ------ Post added on Aug 27, 2025 at 7:01 AM