දැන් උබලෑයි මනාපය කෙබදුද ?

ඔබගේ මනාපය කාටද ?

  • එජාප ය

    Votes: 40 25.5%
  • ශ්‍රීලනීප - මයිත්‍රී සෙට් එක

    Votes: 8 5.1%
  • ශ්‍රීලනීප - මහින්ද සෙට් එක

    Votes: 71 45.2%
  • ජවිපෙ

    Votes: 29 18.5%
  • සෝමවන්සගෙ පක්ශය

    Votes: 0 0.0%
  • වෙනත්

    Votes: 9 5.7%

  • Total voters
    157
  • Poll closed .

maxguy1

Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    දැන් උබලෑයි මනාපය කෙබදුද ?

    නව වාතාවරනයන් සමගින් ඔබගේ චන්දය කා හටද යන්න ප්‍රකාශ කරන මෙන් ඉල්ලා සිටිමි. එසේම ඔබගේ අදහස් උදහස් මෙහි සටහන් කරන මෙන් ඉල්ලා සිටිමි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෝ දැන් මයිත්‍රීට හොදයි කියන්න අය නෑනේ
    මෛත්‍රී තාම හොදයි මට නම් හිතෙන්නේ.....
    අපේ රනිල් ලොක්ක සහ පිරිවර නේහ් නා ගන්නේ වැඩ........
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෛත්‍රී තාම හොදයි මට නම් හිතෙන්නේ.....
    අපේ රනිල් ලොක්ක සහ පිරිවර නේහ් නා ගන්නේ වැඩ........
    :yes:
    මම පෞද්ගලිකව මයිත්‍රීට කැමති. චන්ද්‍රිකා, රනිල්, ජෙප්පෝ හැලුවොත් මම මයිත්‍රීට :)
     
    Jan 24, 2013
    275
    63
    0
    හැට පැනපු මැදමුලන නාකියා නැති ඕනෑම පක්ෂයක් බලයට පත්වීම මගේ බලාපොරොත්තුවයි. නව රජය UNP වුවත් නිදහස් පක්ෂය වුවත් JVP වුවත් අවුලක් නැත. පැරදී පලා ගිය මැදමුලනේ නාකියා නැවත බලයට නොආ යුතුය. MY3 මහතා එකෙන්ම ඔය හැට පැනපු නාකියාට හොද පාඩමක් ඉගැන්විය යුතුයි
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    කෝ දැන් මයිත්‍රීට හොදයි කියන්න අය නෑනේ
    11+3+8+1

    23-19=4 :lol:

    ෆේක් වොට් දාලවත් මහින්දයව ගොඩගන්න බැහැ:rofl:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ෂර්ලොක් holmes;18247942 said:
    30+ newei dan 5k gannat amarui
    උඹ අහසෙන් පොලවට බැස්සද? ජවිපෙ කිසි සන්විදාන ශක්තියක් නැති කාලෙත් තනියම ඉල්ලල 16ක් ගත්තා.හෙහෙ මේ පාර අනිවා විස්සක් ගන්න පුලුවන් :cool:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    :yes:
    මම පෞද්ගලිකව මයිත්‍රීට කැමති. චන්ද්‍රිකා, රනිල්, ජෙප්පෝ හැලුවොත් මම මයිත්‍රීට :)
    අප්පච්චි ගෙදර යැව්ව එකට රිදිල:growl:
     

    001R

    Member
    Feb 17, 2015
    213
    41
    0
    ඔය කොයි එකෙත් ඉන්න බහුතරය හොරු,මම නම් සාමාන්‍යන් කිසිම පක්ෂයකට නැ,මහින්දගේ සෙට් එකේ මම ටිකක් කැමති දෙතුන් දෙනෙක් ඉන්නවා දැන්,එක නිසා එ පැත්තට vote කලා.
    මගේ නම් ඔය කිසි කෙනෙක් ගැන දැන් විශ්වාසයක් නැ.