දැන් උඹලට හරිද

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    යහපාලනය ඇතිකරන්න යන ගමනෙදි හකීම් වගේ හොරෙකුට වරාය දීපු එකෙන් හොරබඩු හා කුඩු ගෙන්වීම නැවැත්විය හැකිද. මන්ද යත් කුඩු ජාවාරම්කරැවන් බහුතරයක් මුස්ලිම් ප්‍රබලයන් වීමය.

    එතම් මචං හකිම්ට වරය දෙන්න තියන කැමැත්ත නිසා තමයි මම චන්දේ දුන්නේ :lol::lol:
    මහින්ද පදරයි බන්. කොටියට රට ගියාට අවුලක් නැහැ යුද්දේ දිනන්නේ :lol::lol::lol:
     

    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    e unata ponnayao hakeem rassa dunne muslim ayata witharai, anika hakeem diwara amathi unath uta ona ona huththawal lankaat gennanna labenne ne, anika payayo oya pathkarana amathikam thiyenne wayawasthawa sanshodanaya karanakm witharai.


    A TIKATH ATHI SAHO.. WARAYA HAMBAYONGEN PURAWANNA.. DANATATH WARAYE INNA HAMBAYO..APITA PUPPANAWA... MONAWA KARANNADA..?:oo:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    A TIKATH ATHI SAHO.. WARAYA HAMBAYONGEN PURAWANNA.. DANATATH WARAYE INNA HAMBAYO..APITA PUPPANAWA... MONAWA KARANNADA..?:oo:
    හා හා පිම්බුවට කමක් නෑ මෛත්‍රී කරපන්... අපි ශ්‍රිලාංකිකයි..
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    නැකැත් රාල;17726764 said:
    ඉතින් අපේ සිංහල මිනිස්සු මේකට කරන්න ඕන මොකක්ද? රයේ නායකයට සුලු ජාතික ඡන්ද වල අවශ්‍ය තාවයක් ඉදිරියේදී ඇති නොවෙන විදිහට දින 100න් පස්සේ මහ මැතිවරනයේදී බහුතර සිංහල බෞද්ධ හා යහපත් උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් පත් කරගන්න එක. නැතුව සිංහලයෝ මැදමුලනේ පැරදුන නායකයෙක් වටේ සෝ ගී ගායනා කරන එක නෙමෙයි..

    100% Agree.....
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    dilwaledvddvdpal.jpg
     

    nish_per

    Member
    Jan 12, 2015
    6
    0
    0
    යහපාලනය ඇතිකරන්න යන ගමනෙදි හකීම් වගේ හොරෙකුට වරාය දීපු එකෙන් හොරබඩු හා කුඩු ගෙන්වීම නැවැත්විය හැකිද. මන්ද යත් කුඩු ජාවාරම්කරැවන් බහුතරයක් මුස්ලිම් ප්‍රබලයන් වීමය.

    ඕව මොනාද ගොනෝ මහින්දය කුඩු කාරයෙක්ට අගමැතිකමයි බුද්ධසාසන ඇමති කමයි දෙකම දීල සාසනේ ගෞරවයත් නැති කලේ.අනික තාම කැබිනට් එක පත් කරලත් නැහැ පොන්නයෝ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,937
    1
    9,736
    113
    Gampaha
    මහින්ද පදරයි බන්. කොටියට රට ගියාට අවුලක් නැහැ යුද්දේ දිනන්නේ