මුන් සද්ද විතරයි තාම. රාජ්‍යත්‍රාන්ත්‍රික මට්ටමෙන් මැදිහත්වීම වැඩක් නැතිවෙයි.
ප්‍රශ්නෙ ඇමරිකව නෙමෙ .අවට රට්වල් වල ආරක්ෂාව. චීනය,රුසියාව ජපානය, දකුණු කොරියාව, තායිවානය හොංකොන්ග් වගෙ.
මොකද පිහිටිම අනුව සහ වෙලඳ මාර්ග ගැන සැළකුවහොත් සුවිශල පාඩුවක් වෙනව යුද්ධයක් ගියොත්. එක නිසා මෙකට ලොක බලවතුන් මෙන්ම අරක්ෂක මණ්ඩලයෙ සාමජිකයන් 5 න් දෙන්නෙක්ට මෙ යුද්ධයෙන් තර්ජ්න එන්න පුළුවන් නිසා යුද්ධයකට යයි කියලා හිතන්න අමාරුයි.
චීනෙයි ඉන්දියාවෙයි යුද්දෙ බෙරුවෙ එයාළු නෙ ?අවවාද දෙන්න තරම් ලෝක දේශපාලනයෙ වියත්තු දැන් නැති තරම්. මැන්ඩෙලා ගාන්ධි වගේ චරිත ඕනේ. අපේ රටෙ එහෙම කෙනෙක්ට හිටියෙ සිරිමාවෝ
අවවාද දෙන්න තරම් ලෝක දේශපාලනයෙ වියත්තු දැන් නැති තරම්. මැන්ඩෙලා ගාන්ධි වගේ චරිත ඕනේ. අපේ රටෙ එහෙම කෙනෙක්ට හිටියෙ සිරිමාවෝ

චීනෙයි ඉන්දියාවෙයි යුද්දෙ බෙරුවෙ එයාළු නෙ ?
ayi my3 lokema dina gaththa parjathanthaadaye piya sanhidiyawe bappaa![]()

ඔව්. සිරිමාවො නොහිටින්න ඉන්දියාවක් නැතිවෙන්න තිබ්බා.
අපරාදෙ බන් බෙරුවෙ ?? ඔය යුද්දෙ ගියානම් කැ* ඉන්දියාව සැර කෑමක් කනවා. එහෙන් පාකිස්ථානෙ අරහෙන් චීනෙ.




අපරාදෙ බන් බෙරුවෙ ?? ඔය යුද්දෙ ගියානම් කැ* ඉන්දියාව සැර කෑමක් කනවා. එහෙන් පාකිස්ථානෙ අරහෙන් චීනෙ.
AYI BAN JR JAPENETA SUP EKA DILA THIYENNE
![]()

ජේආර් කරේ පැත්තක් ගත්තු එක. සිරිමාවො කරේ නොබැඳි පිලිවෙතින් ප්‍රශ්ණ විසඳපු එක.
ගිණි තියන්න හැමෝටම පුළුවන් උනාට ගිණි නිවන්න හැමෝටම බෑනේ බන්![]()