දැන් එතකොට ලංකාවේ විධායක ජනාධිපතිලා දෙන්නෙක්ම ඉන්නවා නේද ඉරෝසන් ?😆

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට දිවයිනෙන් බැහැරව ගොස් සිටින බැවින් එම ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා මෙම පත්කිරීම කර ඇත.

    කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා මේ බව නිවේදනය කළේය. :rofl::rofl::rofl::rofl:

    -lankacnews-