අපි උනුයි නිකන් නාවී ලෝකෙට ගිය මිනිස්සු වගේ (සයිස් වෙනස)
මේ පැත්තෙ එන සුද්දො නං උස මහත එවුන් ඉන්නෙ
හැබැයි සුද්දියොන්ගෙන් බාගයක් විතර පොඩි හුරුබුහුටි එවුන් ඉන්නෙ අනෙක් එවුන් නං අර හෙන සයිස් එවුන් ඉන්නවා
අනික් එක තමයි මෙහෙ එන එවුන් සත පහක් වියදං කරන්නෙ නැහැ කියන එක නං ඇත්ත, ඊයෙ මම මාලු ගන්න ගියා සුද්දො දෙන්නෙක ඇවිත් පොඩ්ඩක් බලං ඉඳලා කිලෝ එක 500ට දීපු මාලු වලින් ග්‍රෑම් 500ක් අරන් ගියා. මම යකෝ ගෙදර කම්මැලි හිතුනම ස්නැක් එකට කන්නත් මාලු 500g ක් විතර බැද ගන්නවා
අනික් එක තමයි මුං අමු මාලු අරන් ගිහින් කොහොම උයා ගන්නවද දන්නෙ නැහැ