දැන් කව්ද හරි අගමැති..? හරිපැහැදිකිරිමක් අ&#35

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සේනාධි නායකය සිරිසේ... maru kindiya.. :lol::lol:

    මොකක්ද ගූ ඇන් පී අනාතයො කින්ඩිය..තොපි චන්දෙ දීල පත්කර ගත්ත එකා, තොපිටම උකේ ඇරිය නේද ආන්න ඒකයි රියල්ම කින්ඩිය.... :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    http://nethnews.lk/article/59789

    මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරු 4.00 ට අරලියගහ මන්දිරය යළි භාර දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා. :baffled::baffled::baffled:

    දාලයනවා කියන්නේ ආර්ථික ඔස්තාර්ට ක්ෂණික විසදුමක් නැතිපාටයි........ මේ ටිකේ පාර්ලිමෙන්තුවත් නැති එකේ නඩු කියකිය ඉන්න වෙන්නේ:rofl::P



    විසඳුමක් නැතිවුනොත් ෆොන්නප්පු අඬාගෙන ජාත්‍යන්තරේට යනවා........ දරුවෙක් මල්ලෙක් නැති එකේ ඌට උන්නත් දාහය් මළත් දාහයි...... කෙලවෙන්නේ සිංහලුන්ට.......... එක සම්භාදකයක් ඇති රුපියල 200 වෙන්න :baffled::dull:


    රනිල් විදේශීය තානාපතිවරුන් හමුවෙයි
    (අංජුල මහික වීරරත්න)
    රනිල් වික්‍රමසිංහ මහතා සහ විදේශ තානාපතිවරුන් අතර හමුවක් අද (27) පස්වරුවේ අරලියගහ
    මන්දිරයේදී පැවැත්වීමට නියමිතය.


    වත්මන් දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ජා කිරීමට නියමිතව ඇතැයි
    දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.


    Lankadeepa