දැන් කාපියව් දෙකට නැමිලා...

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දැන් කාපියව් දෙකට නැමිලා...

    141.jpg

    යහපාලනයක් ගෙන්න වලිකාපු කුක්කෝ කිව්වේ අපි යහපාලනයක් ගෙනත් දැන් රටේ තියෙන සංවර්ධනය වාගේ තුන් ගුණයකන් සංවර්ධනය කරලා රටේ මිනිස්සුන්ට අඩුවට කන්න දෙනවා කියලා...
    දැන් කාපියව් දෙකට නැමිලා...
    පැය විසිහතරම ගොංජාගේ ගොං පාට් හැම ටිවි චැනල් ඵකකින්ම බලලා..
    චූන් වෙයල්ලා....
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේක හැදුවා කියන්නේ උතුර දකුණ එකතු වෙනවා.
    එතකොට තව දුරටත් වෙනම එක තැනක කූඩුවෙන්න දෙමලුන්ට බැරිව යනවා.
    ඒක රනිල්ට වඩා ඊනියා දෙමලුන්ට පාඩුවක්.
    රනිල් මෙගා නෙමෙයි බඩී ප්‍රොජක්ට් පවා නැවැත්තුවා කියලවත් මූ දින 100ට කරන්න යන වැඩේ කරන්න මුදල් මදි.
    යන යකා කොරහත් බිදගෙන යනව වගේ මූ මහින්ද එකතු කරපු මුදල් සුනනත්ධූලි කරනවා.
    තාම එක තැනක වත් මහා භාණ්ඩාගාරය ලොස්ට් කියලා නෑ.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දේශහිතෛශී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අත්අඩංගුවට ගැනීමේ නින්දිත ක්‍රියාව තරයේ හෙළා දකිමු...!!!

    හේතුව.. සිරිකොත ඉදිරිපිට සාමකාමී උද්ගෝෂණයක් කිරීම...
    එම උද්ගෝෂණයට පහර දුන් මුජිබර් රහුමන් ඇතුළු මාලිගාවත්ත පාතාලයන්ට..
    කුඩ්ඩන්ට.. රස්තියාදුකාරයන්ට.. අවුලක් නැත..
    යහපාලනය....
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    banda garaya loss tama bola
    eka kawadawath proft wela na.
    cost benefits analysis eka failed nam project karane na.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    යහපාලනය යනු රාජපක්ෂ පවුලට නෙලීමට භාවිතාවන මෙවලමක් නොවේ. එය හරියටම ක්‍රියාත්මක වෙනවානම් වී යුත්තේ මේ අලුත් ආණ්ඩුවට සම්බන්ධ මැති ඇමතිවරුන්ට ද නිත්‍ය ලෙස ක්‍රියාත්මක වීමයි.
    චෝදනා වලට ලක්වූ මර්වින්, දුමින්ද ඇතුළු විශාල විශාල පිරිසක් තාම නිදල්ලේය. අඩුම තරමින් සුදර්මන් ද එසේය. එහම නැත්නම් විපක්ෂය එදා කියා ඇත්තේ බයිලය. එතනෝල්, කුඩු, අසනික්, සිගරට් සහ කැසිනෝ මාෆියාවේ කට්ටිය කෝ?
    කව්රුහරි දෙන ඔත්තුවකට ඔහේ දුවන පොලිසිය අල්ලාගත් කිසිම දෙයක් මේ දක්වා නීති විරෝධී වී නැත.
    වසන්ත බණ්ඩාර මහතා කිසිම පහරදීමකට සම්බන්ධ නොවී රාහුමාන්ලගෙන් ගුටිකා අත්තඩන්ගුවට පත්වෙද්දී පොලිසිය ඉදිරිපිටම දෙනෝදාහක් ඉස්සරහ පරාදේශීය සභා මන්ත්‍රිට නෙලන පාලිත මන්ත්‍රී යහතිනි.
    යහපාලනයට කැමති මයිත්‍රිට ජන්දය දීපු අය පමණක් නොවේ. මහින්ද ට ජන්දය දුන් මහින්දගේ වැරදි දුටු බහුතරයක්ද රටේ යහපාලනයට එකඟය. එහෙත් මේ පෙනෙන්නේ යහපාලන බෝර්ඩ් එක දමා ගෙන යන එක පවුලක් පමණක් ඉලක්ක වන දේශපාලන පලිගැනීමක ස්වරූපයකි.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    බත්තරමුල්ල පැලවත්තේ හදන යුධ හමුදා මූලස්ථානයට අවශ්‍ය ප්‍රාග් ධනය යොදවපු ආරක්ෂක අමාත්‍යංශයේ රු.කෝටි 8 ක ගිණුම, මහා භාණ්ඩාගාරයට හරවලා ලු...
    තව මාස 6 කින් බලන්න ඔය කෝටි 8 ට උන දේ මොකක්ද කියල...චන්ද්‍රා ද සිල්වා පොදු ක්‍රීඩාංගනය HSBC headquarters හදන්න විකුනපු උන්ට ඔය කෝටි 8 කජ්ජක්ද? ලොල්
    යුධ හමුදා මූලස්ථානය හදන ඉඩම හොද හෝටලයකට දුන්නා කියල තව ටික දවසකින් නිවුස් එක එයි...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ප්‍රභාකරන්ගේ ගෙවල් වාහන ආයුධ අහුවෙද්දී කට වහගෙන හිටිය නරි දැන් අරලිය මන්දිරේ තියෙන සමරු, ලම්බෝගිනි කියල නිසාන් කාර්, අවන්ගාර්ඩ් එකේ නිත්යානුකුල අවි ගබඩාව වටලන ඒවා දාන්නේ හරියට මහින්ද ප්‍රභාට වඩා ත්‍රස්තවාදියෙක් වගේ. හැබැයි ඉතිහාසය නැවත නැවතත් එකම දේ සිදුවෙනව කියන එක මේ ලල් සමය තුල අමතක උනාට අනාගතයේදී පැහැදිලි වේවි.