දැන් කාර් එකෙ ඩ්‍රයිවර්ට, රිමාන්ඩ් එකෙ තපින්න වෙනවද?

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    ඔවු, මරණයක් වෙලා නිසා රිමාන්ඩ් ඉන්න වෙනවා.
    මරණයක් නැතිවුනත් අනිත් පාර්ශ්වය රෝහල් ගත්වුනොත් රිමාන්ඩ් කරනවා . නමුත් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇප ගන්න පුළුවන්
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වෙනව උගෙ වැරැද්දක් තියෙනව
    මෙතනත් ඇවිල්ලා විකාර කියවනවා, මේ මහත්තයා උන විකාරෙන් දොඩවන්නේ බොලා ගනන්ගන්න එපා. අර ඒයි ඒයි සසී සසී, හුත්තෝ කියලා කෑගහන්නේ මෙයා ලු. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: .

    ඔව් අනතුර වලක්වා නොගැනීම කියලා කාර් එකේ එකා ඇරෙස්ට් කරයි එක කලු ජරාවක් මැරිලා තියෙන නිසා. ඒක තමයි ලකේ පංකාවේ නීතිය. හැබැයි ඌ වැරදි කාරයෙක් වෙන්නේ නෑ. සරමේ පිහාගත්තේ නැති නූගත් අඩුකුලේ කලු කරාවක් ඇවිල්ල හප්ප ගත්තා කියලා ඒ මින්හා මොනව කරන්නද? උන් එනකොට කාර් එක උස්සන් අහසට පනින්නද? එහෙම නැත්නම් කාර් එක සාක්කුවේ දාගෙන කාණුවට බහින්නද?:ROFLMAO::ROFLMAO::ROFLMAO:🤌🤌🤌
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    මෝඩයෙක් වගේ අඬන්නෙ නැතිව පෙන්නන්න කියපු එක පෙන්නහන්කො.

    අරූව ඒ දවස් 14 හිරේ දාන්නේ ඇයි කියලවත් උඹ දන්නවද. උගෙ ආරක්ෂාවට. අනෙක් උන්ගෙන් උට තර්ජනයක් වෙයි කියල. නිකන් තප්පුලනව.
     
    • Like
    Reactions: lilman

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මෝඩයෙක් වගේ අඬන්නෙ නැතිව පෙන්නන්න කියපු එක පෙන්නහන්කො.
    ඇයි ගොන් තඩියෝ තෝ උඩ කියලා තියෙන්නේ කාර් එක එලවපු එකා වැරදී කියලා. තොට මෝල්ද? නැත්නම් හැටිද? :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 , පිස්සුද යකෝ. වැසිකිලියට ගියාම හයියෙන් තටමන්න එපා. මහාඅන්ත්‍රයේ තියෙන උඹේ මොලේ වැටෙයි වැසිකිලි වලට :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: thilangr8

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇයි ගොන් තඩියෝ තෝ උඩ කියලා තියෙන්නේ කාර් එක එලවපු එකා වැරදී කියලා. තොට මෝල්ද? නැත්නම් හැටිද? :ROFLMAO: :ROFLMAO: 🤌 🤌 , පිස්සුද යකෝ. වැසිකිලියට ගියාම හයියෙන් තටමන්න එපා. මහාඅන්ත්‍රයේ තියෙන උඹේ මොලේ වැටෙයි වැසිකිලි වලට :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    අනෙක් කමෙන්ට් එක කියවහන් ඌ වැරදි වෙන්නෙ ලයින් ක්‍රොස් කරපු එකට. පෙන්නපන් බයික් කාරයො හරියි කිව්ව එක.

    කාර් එකේ එකා වැරදි වෙන්නෙ zebra line cross කරපු නිසා. දකුණට ඔතන පාරක් තියෙන නිසා ඌට ඒ වැරැද්ද වැටෙන්නෙ නෑ.
    ඌ වැරදියි කිව්වෙ මන් ඔතන දකුණට පාරක් තියෙනව කියල නොදැන.
    බයික් කාරයො දෙන්න වැරදි නෑ කිව්ව් තැන පෙන්නපන්. උඹම ලයික් කරා මන් උන්ට මී හරක් කිව්වම. උන් දෙන්නට උන් දෙන්න කරපු වැරැද්දට ශොට් එක හම්බුනා. දැන් පලයන් මන් කියපුව කෝට් කරන්න බැරිනම්.
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    ඔවු, මරණයක් වෙලා නිසා රිමාන්ඩ් ඉන්න වෙනවා.

    මරණයක් නැතිවුනත් අනිත් පාර්ශ්වය රෝහල් ගත්වුනොත් රිමාන්ඩ් කරනවා . නමුත් ලොකු ප්‍රශ්නයක් නැතුව ඇප ගන්න පුළුවන්
    අනතුර වලක්වා නොගැනීම කියලා රිමාන්ඩ් කරනවා. ඒක තමයි ලකේපංකාවේ නීතිය, හැබැයි කේස් එකක් වෙන්නේ නෑ. තනිකර අර නූගත් අඩුකුලේ මලකඩ හීන පික්කෝන්ගේ වැරැද්ද. කාර් එක මිනිහා නිදහස් කරනවා. ඇප දීලා එලියට එන්න පුලුවන් CCTV සාක්සි තියෙන නිසා. ඒ මිනිහට තියෙන්නේ හොස්පිටල් ඇඩ්මිට් වෙලා වන්දි ඉල්ලලා නඩුවක් දාන්න සරමේ පිහදාගන්නේ නැතුව අර වගේ නූගත් අඩුකුලේ දාතු සුණකයෝ වදාපු උන්ගෙන්. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    අනතුරක් වලක්වා නොගැනීම නේද හේතුව?

    + මාර්ග නීති උල්ලංගනය, අපරික්ෂාකාරී රිය ධාවනය එනවා නේද යූ ටර්න් එක ගහන්න බැරි නිසා ඔතන.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    + මාර්ග නීති උල්ලංගනය, අපරික්ෂාකාරී රිය ධාවනය එනවා නේද යූ ටර්න් එක ගහන්න බැරි නිසා ඔතන.
    :yes: ඒක තමා ඌට එන කේස් එක. එත් එතන දකුනට පාරක් තියෙන්වලු. ඒක නිසා ශේප්.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,702
    2,149
    113
    :yes: ඒක තමා ඌට එන කේස් එක. එත් එතන දකුනට පාරක් තියෙන්වලු. ඒක නිසා ශේප්.

    ඒත් ඉතින් ඉස්සරහට ගිහින් හරවන් එන්න පුලුවන්. පාරවල් ප්ලෑන් කරන උනුත් මරු ලංකාවේ.
     
    • Like
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,340
    24,559
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒත් ඉතින් ඉස්සරහට ගිහින් හරවන් එන්න පුලුවන්. පාරවල් ප්ලෑන් කරන උනුත් මරු ලංකාවේ.
    ඔව් කහ ඉර ගහල 50mtr වත් නැතිව. RDA එකේ උන්ගෙ ආතල් නේ
     
    • Like
    Reactions: Blair Solari