National Engineering Research & Development Center එහෙන් පිටින් බොරුවක් . මම උන්ගේ විදිහට ගෙයක් හැදුව ස්ලැබ් එකෙන් 5% වගේ තමා save උනේ . ECO Brick එකෙන් ෆුල් lost වෙනවා. එමගුල බදින්න විතරක් නමේ ෆිනිෂ් කරන්නත් ඕනි මට 2019 per SQF 350 වගේ ගිය block ගලෙන් කරනම් යන්නේ 280 වගේ පොට්ටි අදින්නත් එක්ක. එකම වාසිය ගේ ඇතුල පට්ට cool . ac නොදා උනත් ඉන්න පුළුවන්
E brick eke wasiya wiyadama adu eka neme ban. uba kiyanawa wage cooling effect eka. Eco kiyanne ekane.
අපේ ගෙවල් ගාව තියෙනවා මේකෙන් හදපු ගෙදරක් පෙනුම නම් අවුලක් නෑ , ඇතුලට ගිහින් නෑ.
meka mamath dakala save karagena inne. pena widihata nam hoda product ekak wage
------ Post added on Dec 4, 2023 at 7:43 PM
