දැන් කාලෙ කොහෙද ඕයි මෙහෙම සින්දු
ඉස්සර ඇහුන ලස්සන සින්දුවක්
දැන් ඇහෙනව අඩුයි
ගොඩක් යට මේකෙ වචන පැහැදිලිව ඇහෙනවා මදි, ඒක හින්ද ඕං සිංහලෙන් කෙටුව.
ලිරික්ස් එක්ක සින්දුව අහන එකෙත් පොඩි ලොල් එකක් තියෙනව
මෙන්න මේක දන්න එකෙක් හරියට ප්‍රිවිව් වෙන්න දාපල්ලකො
https://www.youtube.com/watch?v=Qv05VxL-A80&feature=youtu.be&list=PLEoEBjzUtesahCwi5Pn4a7rXLcoA3AEba
සමනලියා .. මන ලොලියා
සුකුමලියා .. පා මුදු දා
මාලා ලා .. පාට සළු පළඳා ලා
සඳ නැගෙනා ... වේලාවේ .. කොහෙද ගියේ
සුරූපී ... කුමාරී .... සිනාසී
පාන ඔමරි ලතාවේ
රෑ යාමේ ප්‍රේමය ගී
මිමිනෙනවා
යහනාවේ පාලු මගහැරවාලා..
පිනාලූ සරාගී ..
හිනාවේ ගීය සිත බැඳුනා දෝ ...