දැන් කුඩු මුදලාලිල එහෙම ඔක්කොම මරන දන්ඩනයද?

tarson

Well-known member
  • Feb 25, 2009
    8,840
    6,107
    113
    Poddak hitahan Sathi 2k,

    Honda Honda sellan Eli wena jameta

    හොදයි බන් එහෙම වෙනව නම්. ඒත් ඉතින් පොඩ්ඩක් කල්පනා කරල බලන්න (කට උල් කරමින්), චන්දෙ දවස් වල ආරක්ශාව දුන්නෙත් පාතාලෙ එවුන්. සාමාන්‍ය මිනිස්සුන්ට උන්ව අදුරන්න බැරි උනාට හොයන්න පුලුවන් එකාට දැක්ක ගමන් පේනව කව්ද ඒ හිටියෙ කියල. ඉතින් උන්ව අල්ලල එල්ලයි කියල කොහොම හිතන්නද 😂