දැන් ගිහින් චීස් කොත්තුවක් අරන් ආවා..

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    වැස්සෙම ගිහින් චීස් කොත්තු small එකක් අරන් ආවා.අම්මගෙන් 1000ක් ඉල්ලගත්තා.980 regular එක.පානදුරේ බුද්දි එකට ගියේ.පට්ට රහයි කාලා තියන උන් දන්නවනේ... ගාලු පාරේ තියෙන්නේ ඒ පාරේ යනවනම් අරන් බලන්න.

    IMG_1282.jpeg

    Buddhi Restaurant by Udesh
    https://g.co/kgs/jjdKKZz
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138

    View attachment 236049

    Buddhi Restaurant by Udesh
    https://g.co/kgs/jjdKKZz
    Fresh milk koththu
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    අඩේ බුද්දි එක ද🤩 පට්ට රහයි එකේ කෑම නම්♥️♥️
    panadure un godak innawa neda meke!

    danne nethi nisa ahanne Udesh kyanne chubby wife inna kadeda?
    ------ Post added on Sep 2, 2024 at 5:47 PM
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    වැස්සෙම ගිහින් චීස් කොත්තු small එකක් අරන් ආවා.අම්මගෙන් 1000ක් ඉල්ලගත්තා.980 regular එක.පානදුරේ බුද්දි එකට ගියේ.පට්ට රහයි කාලා තියන උන් දන්නවනේ... ගාලු පාරේ තියෙන්නේ ඒ පාරේ යනවනම් අරන් බලන්න.

    View attachment 236049

    Buddhi Restaurant by Udesh
    https://g.co/kgs/jjdKKZz
    ඉන්දකින් හුත්තෝ! අම්මගෙන් සල්ලි ඉල්ලන් කන එකෙක්ද රට හදන්න හැමිනෙන්නේ!
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    Uba Udesh da?
    Marketing කරන්න දෙයක් නෑ බන් ඉන්න සෙනග දැක්කනම්.පට්ට සල්ලිකාරයෝත් එනවා ඉඩවත් නෑ park එකේ.
    අඩේ බුද්දි එක ද🤩 පට්ට රහයි එකේ කෑම නම්♥️♥️
    ❤️
    ammatay nangitay dunnada
    නංගි කෙනෙක් නෑ.අම්මා එපා කිව්වා අම්මා ආස නෑ චීස් කොත්තුවලට.
    Fresh milk koththu
    fresh milk උත් දාන්න ඕන චීස් එක හොදට දියවෙලා කොත්තුවල වදින්න.ගොන් කතා නොකිය ඉදපන්.චීස් විතරක් දාන්න එහෙනම් දාන්න වෙනවා චීස් පෙට්ටියක්ම.
    Goat cheese da
    happycow වෙන්න ඇති.
    panadure un godak innawa neda meke!

    danne nethi nisa ahanne Udesh kyanne chubby wife inna kadeda?
    ------ Post added on Sep 2, 2024 at 5:47 PM
    ඔව් පානදුර කියන්නේ ලොකු පැත්තක්.
    ඉන්දකින් හුත්තෝ! අම්මගෙන් සල්ලි ඉල්ලන් කන එකෙක්ද රට හදන්න හැමිනෙන්නේ!
    ඔව් ඉතින් නැතුව කාගෙන්ද ඉල්ලන්නේ🙄.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,057
    35,992
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Marketing කරන්න දෙයක් නෑ බන් ඉන්න සෙනග දැක්කනම්.පට්ට සල්ලිකාරයෝත් එනවා ඉඩවත් නෑ park එකේ.

    ❤️

    නංගි කෙනෙක් නෑ.අම්මා එපා කිව්වා අම්මා ආස නෑ චීස් කොත්තුවලට.

    fresh milk උත් දාන්න ඕන චීස් එක හොදට දියවෙලා කොත්තුවල වදින්න.ගොන් කතා නොකිය ඉදපන්.චීස් විතරක් දාන්න එහෙනම් දාන්න වෙනවා චීස් පෙට්ටියක්ම.

    happycow වෙන්න ඇති.

    ඔව් පානදුර කියන්නේ ලොකු පැත්තක්.

    ඔව් ඉතින් නැතුව කාගෙන්ද ඉල්ලන්නේ🙄.

    uba anuradara 2 da ?
     
    • Dislike
    Reactions: P Gunaratnm

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,653
    9,138
    113
    fresh milk උත් දාන්න ඕන චීස් එක හොදට දියවෙලා කොත්තුවල වදින්න.ගොන් කතා නොකිය ඉදපන්.චීස් විතරක් දාන්න එහෙනම් දාන්න වෙනවා චීස් පෙට්ටියක්ම.
    Happy cow ma kapu ranil ge gal kollek
     
    • Dislike
    Reactions: P Gunaratnm

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,309
    113
    Panadura
    panadure un godak innawa neda meke!

    danne nethi nisa ahanne Udesh kyanne chubby wife inna kadeda?
    ------ Post added on Sep 2, 2024 at 5:47 PM
    ඔව් ඔව් බන් මහත ගෑනු කෙනෙක් ඉන්නේ.මන් ඔය location දැම්මේ.ඕකෙ බන් ayya , malli දෙකම එක ලග තියෙන්නේ.ලොකු එකට පලයන් udesh ගේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,665
    72,895
    113
    මාලඹේ
    Marketing කරන්න දෙයක් නෑ බන් ඉන්න සෙනග දැක්කනම්.පට්ට සල්ලිකාරයෝත් එනවා ඉඩවත් නෑ park එකේ.

    ❤️

    නංගි කෙනෙක් නෑ.අම්මා එපා කිව්වා අම්මා ආස නෑ චීස් කොත්තුවලට.

    fresh milk උත් දාන්න ඕන චීස් එක හොදට දියවෙලා කොත්තුවල වදින්න.ගොන් කතා නොකිය ඉදපන්.චීස් විතරක් දාන්න එහෙනම් දාන්න වෙනවා චීස් පෙට්ටියක්ම.

    happycow වෙන්න ඇති.

    ඔව් පානදුර කියන්නේ ලොකු පැත්තක්.

    ඔව් ඉතින් නැතුව කාගෙන්ද ඉල්ලන්නේ🙄.
    ඕක ඉස්සරහම තියෙන Chinese Dragon Caffe එකේ කෑම කොහොම ද බන්?
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,428
    2,494
    113
    ඇල්ල
    ඔව් ඔව් බන් මහත ගෑනු කෙනෙක් ඉන්නේ.මන් ඔය location දැම්මේ.ඕකෙ බන් ayya , malli දෙකම එක ලග තියෙන්නේ.ලොකු එකට පලයන් udesh ගේ.
    ayya ekak, petrol polime edala thiyenawa ekale. ayya fatta pora. niyama manussaya. malli nam set wela ne..
    thanks bro.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,306
    17,341
    113
    ඉඳි අාප්ප කොත්තු නැද්ද ඔතන?මම කෑවොත් කන්නේ ඉඳි අාප්ප කොත්තු විතරයි..
     
    • Like
    Reactions: P Gunaratnm