දැන් ජෙප්පන්ගේ නායකයා අසාද් මවුලාන.. ඌකියන එකක් තමා ඉතින්... දේවත්වයෙන් සලකන්නේ.... දැන් හැම ජෙප්පම කොන කපන්නත් ලෑස්තියි... 

අමෝ අමෝ ජෙප්පන්ට ගිය කල........
අනිත් එක බන්. 2018 තිබ්බ පලාත් සභා ජන්දේ ගූ ගහට දින්නා පොහොට්ටුව. එහෙව් එකේ ඔය බෝම්බ ගහලා දිනන්න තරම් වැඩ කරයි කියලා හිතන්න බෑ. නිකම්ම
ගෝටා දිනනවා බන්.

පවු ඉතින් අපේ බැච්චෝ ටික. පාන් කෑල්ලක් සෙට් වුනා කාලේකට පස්සේ රටේ ප්රශ්න ටික අමතක කරන්න... නියමෙට ලනුව කනවා හැබැයි ආයෙත් චන්දයක් එද්දී ඕවා සේරම අමතකයි.. 

මේ පාර අපි මාලිලාවට 

අනිත් එක බන්. 2018 තිබ්බ පලාත් සභා ජන්දේ ගූ ගහට දින්නා පොහොට්ටුව. එහෙව් එකේ ඔය බෝම්බ ගහලා දිනන්න තරම් වැඩ කරයි කියලා හිතන්න බෑ. නිකම්ම
ගෝටා දිනනවා බන්.
.ප්රශ්ණ තිබ්බ තමා..ඒත් මම කිව්වේ පාස්කු ප්රහාරය නිසා රාජපක්ෂලට කවදාවත් ජන්දේ දීපු නැති උනුත් ජන්දෙ දුන්න කියල.