දැන් ජෙප්පන්ගේ වීරයා මෙන්න මෙයා..

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    දැන් ජෙප්පන්ගේ නායකයා අසාද් මවුලාන.. ඌකියන එකක් තමා ඉතින්... දේවත්වයෙන් සලකන්නේ.... දැන් හැම ජෙප්පම කොන කපන්නත් ලෑස්තියි... 😂😂😂😂 අමෝ අමෝ ජෙප්පන්ට ගිය කල........

    අනිත් එක බන්. 2018 තිබ්බ පලාත් සභා ජන්දේ ගූ ගහට දින්නා පොහොට්ටුව. එහෙව් එකේ ඔය බෝම්බ ගහලා දිනන්න තරම් වැඩ කරයි කියලා හිතන්න බෑ. නිකම්ම
    ගෝටා දිනනවා බන්. 😅😅😅 පවු ඉතින් අපේ බැච්චෝ ටික. පාන් කෑල්ලක් සෙට් වුනා කාලේකට පස්සේ රටේ ප්‍රශ්න ටික අමතක කරන්න... නියමෙට ලනුව කනවා හැබැයි ආයෙත් චන්දයක් එද්දී ඕවා සේරම අමතකයි.. 😂😂😂😂 මේ පාර අපි මාලිලාවට 😂😂
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මාර වැඩේ නේද.ජහපාලුවෝ නිසා රට ලෙල්ලටම වැටිල තියෙද්දිත් රාජපක්ෂල රට බංකොලොත් කරන්න පාස්කුවට බෝම්බ ගහල තමා ජන්දෙ දිනල තියෙන්නේ..🤣
     
    • Like
    Reactions: PollokSilva

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    මාර වැඩේ නේද.ජහපාලුවෝ නිසා රට ලෙල්ලටම වැටිල තියෙද්දිත් රාජපක්ෂල රට බංකොලොත් කරන්න පාස්කුවට බෝම්බ ගහල තමා ජන්දෙ දිනල තියෙන්නේ..🤣
    ඒකනේ බන්...කෙස් පැලෙන තර්ක ටිකක් ගෙනෙයි ඉස්සරහට. තාම එෆ් බී එකේ එහෙම දැක්කෙ නෑ මේ වීඩියෝ එක අල්ලගෙන හෑලී ලියනව. අහ් උන්ට ඉන්ගිරිසි බෑනේ..

    meke inna buddhimath jeppo thawa dika dawasakin qyai 9/11 kareth Rajapaksha qyala
    රාකපක්ශ කියන්නේ අල්ලාටත් වඩා දෙවියෙක්..
    ------ Post added on Sep 6, 2023 at 1:20 PM
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    දිනන පරදින දෙගඩියාව රාජපක්ෂලාට තිබ්බෙ නෑ කියලද උඹ කියන්නෙ?ඉන්දියාවේ මෝදිගේ ජන්ද වැඩ වලට advertising කරපු උන්වම වියදම් කරල ගත්තේ අැයි ඵහෙනම්.

    අනික ගෝටා ලක්ෂ 69ක් ජන්ද ගත්තේ පාස්කු පුහාරය නිසා..නැත්නම් රාජපක්ෂලව තිත්තම වෙලා හිටිය සෙට් ඵකකුත් හිටියා.අපි වුුනත් හිතුවේ ඒ සිද්දියෙන් පස්සේ රටේ අාරක්ෂාව නෑ කියලා උන් හිටිය වගේ..
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    දිනන පරදින දෙගඩියාව රාජපක්ෂලාට තිබ්බෙ නෑ කියලද උඹ කියන්නෙ?ඉන්දියාවේ මෝදිගේ ජන්ද වැඩ වලට advertising කරපු උන්වම වියදම් කරල ගත්තේ අැයි ඵහෙනම්.

    අනික ගෝටා ලක්ෂ 69ක් ජන්ද ගත්තේ පාස්කු පුහාරය නිසා..නැත්නම් රාජපක්ෂලව තිත්තම වෙලා හිටිය සෙට් ඵකකුත් හිටියා.අපි වුුනත් හිතුවේ රටේ අාරක්ෂාව නෑ කියලා උන් හිටිය වගේ..
    අනේ බන් ඔය තිබ්බ ජන්දේ කොහොමත් 51% ගන්නවා බෝම්බ ගැහුවත් නැත්ත.. ඔය කාලේ සිරාවයි රනිලවයි පට්ට ගගහා හිටියේ මිනිස්සු.. මතකනේ 2018 දී එහෙම සයිටම් වලටයි, තෙල් නැව් කේස් වලටයි, ජෙප්පොත් එලියට බැහැල පාරෙ උද්ගෝශන එහෙම කලා.. කෝච්චි ස්ට්‍රයික් එකක් තිබ්බා දවස් තුනක්ද කොහෙද එක දිගට. ඩ්‍රයිවර්ස්ලටත් මිනිස්සු ගැහුවා මතකද කෝච්චිවල.. මතක් කරලා බලපන් ඒ කාලේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,189
    17,125
    113
    අනේ බන් ඔය තිබ්බ ජන්දේ කොහොමත් 51% ගන්නවා බෝම්බ ගැහුවත් නැත්ත.. ඔය කාලේ සිරාවයි රනිලවයි පට්ට ගගහා හිටියේ මිනිස්සු.. මතකනේ 2018 දී එහෙම සයිටම් වලටයි, තෙල් නැව් කේස් වලටයි, ජෙප්පොත් එලියට බැහැල පාරෙ උද්ගෝශන එහෙම කලා.. කෝච්චි ස්ට්‍රයික් එකක් තිබ්බා දවස් තුනක්ද කොහෙද එක දිගට. ඩ්‍රයිවර්ස්ලටත් මිනිස්සු ගැහුවා මතකද කෝච්චිවල.. මතක් කරලා බලපන් ඒ කාලේ..

    ඒ ඉතිං රාජපක්ෂලගෙම වහල් සෙට් ඵකනේ. උන්ට ඉතිං රාජපක්ෂ කෙනෙක් බලේ නැත්නම් කෑවේ නෑ වගේ...රනිලයි සිරයි අැරගත්ත ඵකෙන් වාසි ගත්තේ උන්..මතක නැද්ද මහින්ද ලැජ්‍ජ නැතුව ඒකෙන් ප්‍රයෝජනය අරන් දවස් ගාණකට අගමැති වුනා.:lol:.ප්‍රශ්ණ තිබ්බ තමා..ඒත් මම කිව්වේ පාස්කු ප්‍රහාරය නිසා රාජපක්ෂලට කවදාවත් ජන්දේ දීපු නැති උනුත් ජන්දෙ දුන්න කියල.