දැන් තමා ජනතාවගේ නියම ආදරේ මෙයලාට එන්නෙ 🤭🤭
redux Well-known member Feb 19, 2017 10,892 17,959 113 Feb 14, 2026 #2 ඔය පේජ් වලට බයියෝ බහිරවයෝ වගේ අරක් අරන් ඉන්නේ. සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කරලා බලපන් තාම මහින්දයටයි රනිල්ටයි බනිනවා මාලිමාවට හොඳ කියනව Reactions: CohenLenstra and tharakaf
ඔය පේජ් වලට බයියෝ බහිරවයෝ වගේ අරක් අරන් ඉන්නේ. සාමාන්‍ය මනුස්සයෙක් එක්ක කතා කරලා බලපන් තාම මහින්දයටයි රනිල්ටයි බනිනවා මාලිමාවට හොඳ කියනව