පෙරොට්ටොයි, අරගලයෙ පක්ෂයයි දැන් ඉන්න එකාල වගේම තමයි කයිය විතරයි බලයට එන්න විතරයි වුවමනාව නැතිව රට ගොඩදාන්න නෙමෙයි..

අර අනොජ ද සිල්වා වෙද මහත්තයාගේ පක්ෂය නම් හොදයි.එයා දේශපාලන කරල නැති වුනාට දේශපාලනය ගැන මනා අවබොදයක් තියෙනවා ඒවගේම ප්රායෝගික වැඩ පිලිවෙලකුක් තියෙනව.

. පිලිකා රෝගින් ගොඩාක් සුවපත් කරලත් තියෙනව.

මෙයාලා වගේ අවංක අයට ඉස්මතු වෙන්න දෙන්නෑ මොකද මිනිස්සු මෙයාලට එකතු වුනොත් 225 ම යන එනමන් නැතිවෙනවා.
එනිසා මෙයාලගේ චරිතය ඉස්සර ඉදන්ම ඝාතනය කලා හොර රාවණා ලු,පොල්තෙල් වෙදාලු ,වැහි වස්සනවලු කියකිය. මෙයා රාවණ ඉතිහාසය ගැන කියන නිසයි මෙයාට ලොකල් රාවණා කියල විහිළු කරන්නෙ නැතිව මෙයා කියන්නෙ නෑ මෙය තමයි රාවණා කියල.
වැඩි විසිතර මෙයාගෙ පේජ එකේ ඇති. කැමති අය මෙයා ගැන හොයල තිරණයක් ගන්න.

Fb =
https://www.facebook.com/profile.php?id=100093908405939&mibextid=ZbWKwL
View attachment 237081