දැන් තියන රැල්ල නේ මුන්ටත් දීල බලනවා වෙන දෙන්න එකෙක් නෑනේ❌🫠🥲

Add bookmark #1 ඔබගේ අවන්ක තීරණය ලබා දෙන්න ස්තුතියි 🥰💯🦅

  • වෙන දෙන්න එකෙක් නෑ මවුන්ට දීප්ති බලනවා🥲

  • 225 මං එපා.. අලුත් මිනිස්සු පාර්ලිමේන්තුවට යවමු🦅

  • අලුත් අය එපා ඉන්න 225 න් එකෙක්ට දෙනවා🫠

Results are only viewable after voting.

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    පෙරොට්ටොයි, අරගලයෙ පක්ෂයයි දැන් ඉන්න එකාල වගේම තමයි කයිය විතරයි බලයට එන්න විතරයි වුවමනාව නැතිව රට ගොඩදාන්න නෙමෙයි..🥲
    අර අනොජ ද සිල්වා වෙද මහත්තයාගේ පක්ෂය නම් හොදයි.එයා දේශපාලන කරල නැති වුනාට දේශපාලනය ගැන මනා අවබොදයක් තියෙනවා ඒවගේම ප්‍රායෝගික වැඩ පිලිවෙලකුක් තියෙනව.☺️. පිලිකා රෝගින් ගොඩාක් සුවපත් කරලත් තියෙනව.😍
    මෙයාලා වගේ අවංක අයට ඉස්මතු වෙන්න දෙන්නෑ මොකද මිනිස්සු මෙයාලට එකතු වුනොත් 225 ම යන එනමන් නැතිවෙනවා.
    එනිසා මෙයාලගේ චරිතය ඉස්සර ඉදන්ම ඝාතනය කලා හොර රාවණා ලු,පොල්තෙල් වෙදාලු ,වැහි වස්සනවලු කියකිය. මෙයා රාවණ ඉතිහාසය ගැන කියන නිසයි මෙයාට ලොකල් රාවණා කියල විහිළු කරන්නෙ නැතිව මෙයා කියන්නෙ නෑ මෙය තමයි රාවණා කියල.
    වැඩි විසිතර මෙයාගෙ පේජ එකේ ඇති. කැමති අය මෙයා ගැන හොයල තිරණයක් ගන්න.
    🦅Fb = https://www.facebook.com/profile.php?id=100093908405939&mibextid=ZbWKwL
    View attachment 237081
    ඕකා ඉස්සර නුවර වැව රවුමේ මැජික් පෙන්නලා තෙල් බෙහෙත් කියලා වඩේ තෙල් වික්ක හොරෙක් පස්සේ දේවාලෙකුත් දාගෙන තිබුනා ඒකෙන් පොල්තෙල් වික්කා.දැන් රාවනා හෙල ඉතිහාසය විකුනන් කන අඩු කුලේ රොඩියෙක් සිල්වා වෙන්නේ කොහොමද නුවර හෙල බොදු නම්.උබට විස්තර ඕනිනම් අනෝජ් ද සිල්වා කියලා කිරියේ ගහලා බලපම් පැටිකිරිය එලියට එනවා
     
    • Haha
    Reactions: Solo Rider

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka

    බොරු බේගල් කියන්න එපා..
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,384
    26,912
    113
    Kandy
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    පෙරොට්ටොයි, අරගලයෙ පක්ෂයයි දැන් ඉන්න එකාල වගේම තමයි කයිය විතරයි බලයට එන්න විතරයි වුවමනාව නැතිව රට ගොඩදාන්න නෙමෙයි..🥲
    අර අනොජ ද සිල්වා වෙද මහත්තයාගේ පක්ෂය නම් හොදයි.එයා දේශපාලන කරල නැති වුනාට දේශපාලනය ගැන මනා අවබොදයක් තියෙනවා ඒවගේම ප්‍රායෝගික වැඩ පිලිවෙලකුක් තියෙනව.☺️. පිලිකා රෝගින් ගොඩාක් සුවපත් කරලත් තියෙනව.😍
    මෙයාලා වගේ අවංක අයට ඉස්මතු වෙන්න දෙන්නෑ මොකද මිනිස්සු මෙයාලට එකතු වුනොත් 225 ම යන එනමන් නැතිවෙනවා.
    එනිසා මෙයාලගේ චරිතය ඉස්සර ඉදන්ම ඝාතනය කලා හොර රාවණා ලු,පොල්තෙල් වෙදාලු ,වැහි වස්සනවලු කියකිය. මෙයා රාවණ ඉතිහාසය ගැන කියන නිසයි මෙයාට ලොකල් රාවණා කියල විහිළු කරන්නෙ නැතිව මෙයා කියන්නෙ නෑ මෙය තමයි රාවණා කියල.
    වැඩි විසිතර මෙයාගෙ පේජ එකේ ඇති. කැමති අය මෙයා ගැන හොයල තිරණයක් ගන්න.
    🦅Fb = https://www.facebook.com/profile.php?id=100093908405939&mibextid=ZbWKwL
    View attachment 237081
    මේ ත්‍රෙඩ් එක දාපන් හුත්තෝ ජෝක්ස් සෙක්ශන් එකට :lol: (y)
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    637
    486
    63
    Colombo
    ගෝඨා එනකොට රටක්ම ඇද ගත්ත, වෙච්ච දේ දැන් කියවන්න ඔනි නෑ, මේ system එක ඇතුලේ ආයෙ වෙන කාටත් හැදෙන්න බෑ. ඉස්සෙල්ල මේ system එක කඩාගන්න ඔනි. ඒකට අපි රැල්ලක් හදල දෙන්න ඕනි, නැත්තන් නාගලොකෙන් ආපු නයි පස්සෙ යන අපේ ගොන් යක්කු ගේන්නෙ තව හොරෙක් නැත්තන් මී හරකෙක්
     
    • Like
    Reactions: topguy

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,825
    113
    colombo
    පෙරොට්ටොයි, අරගලයෙ පක්ෂයයි දැන් ඉන්න එකාල වගේම තමයි කයිය විතරයි බලයට එන්න විතරයි වුවමනාව නැතිව රට ගොඩදාන්න නෙමෙයි..🥲
    අර අනොජ ද සිල්වා වෙද මහත්තයාගේ පක්ෂය නම් හොදයි.එයා දේශපාලන කරල නැති වුනාට දේශපාලනය ගැන මනා අවබොදයක් තියෙනවා ඒවගේම ප්‍රායෝගික වැඩ පිලිවෙලකුක් තියෙනව.☺️. පිලිකා රෝගින් ගොඩාක් සුවපත් කරලත් තියෙනව.😍
    මෙයාලා වගේ අවංක අයට ඉස්මතු වෙන්න දෙන්නෑ මොකද මිනිස්සු මෙයාලට එකතු වුනොත් 225 ම යන එනමන් නැතිවෙනවා.
    එනිසා මෙයාලගේ චරිතය ඉස්සර ඉදන්ම ඝාතනය කලා හොර රාවණා ලු,පොල්තෙල් වෙදාලු ,වැහි වස්සනවලු කියකිය. මෙයා රාවණ ඉතිහාසය ගැන කියන නිසයි මෙයාට ලොකල් රාවණා කියල විහිළු කරන්නෙ නැතිව මෙයා කියන්නෙ නෑ මෙය තමයි රාවණා කියල.
    වැඩි විසිතර මෙයාගෙ පේජ එකේ ඇති. කැමති අය මෙයා ගැන හොයල තිරණයක් ගන්න.
    🦅Fb = https://www.facebook.com/profile.php?id=100093908405939&mibextid=ZbWKwL
    View attachment 237081
    මේකා ගැන මම හොයල තියෙනවා .. අමුතු විදිහෙ මෝඩයෙක් වගේ පේන්නෙ..

    ගෝඨා එනකොට රටක්ම ඇද ගත්ත, වෙච්ච දේ දැන් කියවන්න ඔනි නෑ, මේ system එක ඇතුලේ ආයෙ වෙන කාටත් හැදෙන්න බෑ. ඉස්සෙල්ල මේ system එක කඩාගන්න ඔනි. ඒකට අපි රැල්ලක් හදල දෙන්න ඕනි, නැත්තන් නාගලොකෙන් ආපු නයි පස්සෙ යන අපේ ගොන් යක්කු ගේන්නෙ තව හොරෙක් නැත්තන් මී හරකෙක්
    කෝමත් නාග ලෝකෙ නයිට වැඩිය ඇස් පනා පිට නයි අරින එකාව ගේන්න හදන එකෙන්ම පේනවා අපේ උන්ට ට්‍රැක් කියලා... නාග ලෝකෙ නයා මාකට් කරන එක, ඒක වාසියට හරව ගන්න එක මාකටින් වෙන්නත් පුකුවන් ඒත් අනුරයා යවල තියෙන නයි, කියන කෙප්ප, අතේ රෝල් මූට ඡන්දෙ දෙන්න යන උන්ට ඇහිලා දැකලා නෑද ??? වෙන්න බෑනෙ... ඡන්දෙ කාලෙක විතරක් නෙමේ නේ මේ හාදයා ඔව්ව කියන්නෙ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට කවර් වෙලා කියන තරමක් කියන්නෙ ..
    ------ Post added on Sep 15, 2024 at 10:29 PM
     
    • Like
    Reactions: topguy

    topguy

    Well-known member
  • Feb 25, 2023
    386
    251
    63
    srilanka
    බේගල් නෙවේ එලකිරියේ අනෝජ් ද සිල්වා කියලා නිකමට ගහලා බලපන්

    https://elakiri.com/threads/අනෝජ්-ද-සිල්වා-රාවණා-පරපුරේ-මහා-හෙළ-වෙදදු-351.1906413/
    ------ Post added on Sep 15, 2024 at 7:03 PM
    මේක තනිකර බොරු මඩ තියෙන්නේ 2019 ගොථාගේ ජන්ද කඩන්න හදන්නේ කියල මේයාට විරුද්ධව කරපු මඩක්..
    👇