දැන් තෙල් පෝලිම් වල ඉන්නේ කව්ද?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,554
    6,043
    113
    Polimey inne... Thel enawa kiyanaw.. aye enne nah kiyanawa. Gahanawa kiyanawa.. awath gahanne nah .. heta udey kiyanawa.... Epa wela inne..
     
    • Like
    Reactions: Nucleardeath

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    තෙල් හොයන්න හතර වටේ ගිහිං කාර් එකේ තිබ්බ තෙල් ටිකත් පුච්චගෙන හිස් අතින් ගෙදර ආව මම 🥲👍
    Thama polime. Lagatama gihilla mehema weida kiyala sadarana sekayak thiyanawa 😅
     
    • Sad
    Reactions: Mr UNKNOWN

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    Thama polime. Lagatama gihilla mehema weida kiyala sadarana sekayak thiyanawa 😅

    අපි WFH නිසා ටිකක් ශේප් බං. හදිස්සියකට ඕන උනොත් කියලා තමා වාහනේට තෙල් ගහලා තියාගන්නෙ. ඒත් සිරාවට හදිස්සියක් උනොත් සොරි තමා. සෙඩ් එකක් තියන අදුරන බුවෙක් ඉන්නවා ඌ කිව්වා අනිද්දා දිහාට ලෝක අමාරුවෙන් හරි තෙල් ලීටර් 10ක් කෑන් එක්කට දාල පන්නලා දෙන්නං කියලා. එහෙමවත් බලනවා 🥲 උනුත් බයයි මෙවෙලේ තෙල් පන්නන්න මිනිස්සු පිස්සු වැටිලා ඉන්න වෙලේ සෙඩ් එකත් ලෙපෙට් වෙයි කියලා.
     

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Dwnat
    අපි WFH නිසා ටිකක් ශේප් බං. හදිස්සියකට ඕන උනොත් කියලා තමා වාහනේට තෙල් ගහලා තියාගන්නෙ. ඒත් සිරාවට හදිස්සියක් උනොත් සොරි තමා. සෙඩ් එකක් තියන අදුරන බුවෙක් ඉන්නවා ඌ කිව්වා අනිද්දා දිහාට ලෝක අමාරුවෙන් හරි තෙල් ලීටර් 10ක් කෑන් එක්කට දාල පන්නලා දෙන්නං කියලා. එහෙමවත් බලනවා 🥲 උනුත් බයයි මෙවෙලේ තෙල් පන්නන්න මිනිස්සු පිස්සු වැටිලා ඉන්න වෙලේ සෙඩ් එකත් ලෙපෙට් වෙයි කියලා

    Denata wali 2k giya mehe. Sinhalu nettatama thadawela inne :rofl:
     
    • Like
    Reactions: NRTG

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    කියන්න සතුටුයි සහෝදරවරැනි වාහන 100 කට විතර මෙහා petrol ඉවරවුනා 🥲

    සිංහලු පාර වහලා ජෝගි දාන්න කලින් ගෙදර ආවා.