Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් තේරෙනවා ඇතිනේ.......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා..

IT කම්පැනි පිටට ගෙනියන්නෙ නැති එකට හේතුව කම්පැනි වලට අවශ්ය ලෙවල් එකේ ස්කිල් තියන එවුන් සේරම පිට පලාත් වලින් හොයන්න අමාරු එක

අනික කීප දෙනෙක් අකමැති උනාට ගොඩ දෙනෙක් කැමතියි දුර උනත් කොලඹ තියන කම්පැනියක වැඩ කරන්නෙ මොකද ගොඩක් කම්පැනි කොලඹ අවට තියන නිසා කොලඹ වැඩ කරනවා නම් වෙන කම්පැනියකට යන්න ඉන්ටවීව් එකකට යන්න වගේ ඕන තරම් අවස්ථා තියනවා එහෙම කම්පෙටිශන් එකකුත් තියන නිසා සැලරි එහෙමත් ටිකක් වැඩිපුර ගෙවනවා කම්පැනි වලින් උනත්

මෙහෙම එකක් හිතපන්කෝ, IT කම්පැනි ටිකක් නුවරට ගියා කියලා, එතකොට ගෙදර ඉදන් වැඩට යන්න කැමති අය ටික ගේමකන් නැතුව ඒ කම්පැනි වලට ගන්න පුලුවන්, එතකොට ගේමක් නැතුව ඒ කම්පැනි ටිකට වෙනම සැලරි ස්කේල් එකක් හදාගන්න පුලුවන් නුවරට, කුනු කොල්ලෙට වැඩ ගන්න පුලුවන්, එතකොට ඒ ස්කේල් එකේ අවුලක් නැති එවුන් නුවරම ඉන්නවා වැඩක් කරගන්න පුලුවන් එවුන් ටික කොලඹම යනවා ලොකු සැලරියක් ගන්න පුලුවන් නිසා, උන්ට ගෙදර ඉදන් අඩු ගානක් හොයනවට වඩා කොලඹ ඉදන් කුලී ගෙවාගෙන නුවරට වඩා වැඩි ගානක් ඉතිරි කරගන්න පුලුවන්

කොලඹ තියන මොන ඉවෙන්ට් එකකට වත්, meetup එකකටවත් එන්න බැරිවෙනවා නුවර එවුන්ට

ලෝකෙම බැලුවත් IT කම්පැනි ටිකක් එක පැත්තකට එකුත වෙලා තියෙන්නෙ, Silicon valley, Bangalore, etc

ෆැක්ටරි වගේ නම් සමහර ඒව විතරයි පිටට ගෙනියන්න පුලුවන්

ඒත් මේ කියල තියන විදියට ට්රේන් වලින් ඇපරල් වලට ට්රාන්ස්පෝට් දෙන්න පුලුවන් වගේ එව නම් කරන්න බැහැ

කටුනායක ගාමන්ට් පටන් ගනිද්දිත් ඔය රේල් පාරවල් එහෙම තිබුනානේ

ඒවට එයාපෝට් එක ලග තියන එක ගොඩක් වාසි තියනවා ඒක නිසා වෙන එයාපෝට් එකක් ලගට වගේ නම් ගෙනියන්න පුලුවන්

යකඩ/Alluminium වගේ ඒවලින් වලින් වගේ මොනව හරි හදන ෆැක්ටරියක් පිටට ගෙනියනක එක පාඩු නිසා තමයි ඒ කම්පැනි ලොකු ගනන් වලට කොලඹ ඇතුලෙ අක්කර ගනන් ඉඩම් අරන් ෆැක්ටරි දාල තියෙන්නෙ

යකඩ එහෙම කොහොමද හාබර් එකේ ඉදන් කොහෙ හරි කැලේකට අරන් ගිහින් මොනව හරි හදලා ආපහු හාබර් එකට අරන්න එන්න යන වියදම

[QUOTE="NEMISIS, post: 25334956, member: 494668"] [SIZE="3"]It companies වලට internet connection එක විතරයි ඕනේ.. දැන් ඒවත් රටේ හැමතැනම තියෙනවා..[/SIZE] [SIZE="3"]:lol::lol::rofl: IT කම්පැනි පිටට ගෙනියන්නෙ නැති එකට හේතුව කම්පැනි වලට අවශ්ය ලෙවල් එකේ ස්කිල් තියන එවුන් සේරම පිට පලාත් වලින් හොයන්න අමාරු එක අනික කීප දෙනෙක් අකමැති උනාට ගොඩ දෙනෙක් කැමතියි දුර උනත් කොලඹ තියන කම්පැනියක වැඩ කරන්නෙ මොකද ගොඩක් කම්පැනි කොලඹ අවට තියන නිසා කොලඹ වැඩ කරනවා නම් වෙන කම්පැනියකට යන්න ඉන්ටවීව් එකකට යන්න වගේ ඕන තරම් අවස්ථා තියනවා එහෙම කම්පෙටිශන් එකකුත් තියන නිසා සැලරි එහෙමත් ටිකක් වැඩිපුර ගෙවනවා කම්පැනි වලින් උනත් මෙහෙම එකක් හිතපන්කෝ, IT කම්පැනි ටිකක් නුවරට ගියා කියලා, එතකොට ගෙදර ඉදන් වැඩට යන්න කැමති අය ටික ගේමකන් නැතුව ඒ කම්පැනි වලට ගන්න පුලුවන්, එතකොට ගේමක් නැතුව ඒ කම්පැනි ටිකට වෙනම සැලරි ස්කේල් එකක් හදාගන්න පුලුවන් නුවරට, කුනු කොල්ලෙට වැඩ ගන්න පුලුවන්, එතකොට ඒ ස්කේල් එකේ අවුලක් නැති එවුන් නුවරම ඉන්නවා වැඩක් කරගන්න පුලුවන් එවුන් ටික කොලඹම යනවා ලොකු සැලරියක් ගන්න පුලුවන් නිසා, උන්ට ගෙදර ඉදන් අඩු ගානක් හොයනවට වඩා කොලඹ ඉදන් කුලී ගෙවාගෙන නුවරට වඩා වැඩි ගානක් ඉතිරි කරගන්න පුලුවන් කොලඹ තියන මොන ඉවෙන්ට් එකකට වත්, meetup එකකටවත් එන්න බැරිවෙනවා නුවර එවුන්ට ලෝකෙම බැලුවත් IT කම්පැනි ටිකක් එක පැත්තකට එකුත වෙලා තියෙන්නෙ, Silicon valley, Bangalore, etc ෆැක්ටරි වගේ නම් සමහර ඒව විතරයි පිටට ගෙනියන්න පුලුවන් ඒත් මේ කියල තියන විදියට ට්රේන් වලින් ඇපරල් වලට ට්රාන්ස්පෝට් දෙන්න පුලුවන් වගේ එව නම් කරන්න බැහැ කටුනායක ගාමන්ට් පටන් ගනිද්දිත් ඔය රේල් පාරවල් එහෙම තිබුනානේ ඒවට එයාපෝට් එක ලග තියන එක ගොඩක් වාසි තියනවා ඒක නිසා වෙන එයාපෝට් එකක් ලගට වගේ නම් ගෙනියන්න පුලුවන් යකඩ/Alluminium වගේ ඒවලින් වලින් වගේ මොනව හරි හදන ෆැක්ටරියක් පිටට ගෙනියනක එක පාඩු නිසා තමයි ඒ කම්පැනි ලොකු ගනන් වලට කොලඹ ඇතුලෙ අක්කර ගනන් ඉඩම් අරන් ෆැක්ටරි දාල තියෙන්නෙ යකඩ එහෙම කොහොමද හාබර් එකේ ඉදන් කොහෙ හරි කැලේකට අරන් ගිහින් මොනව හරි හදලා ආපහු හාබර් එකට අරන්න එන්න යන වියදම [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom