දැන් නම් එකතු වුනත් බැ වගෙ - ශ්‍රීලංකා

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113


    බඩජාරි වහල් හැත්තට දෙන එක දීල තියෙනව ඇඬෙන්නම

    458764862_469368686095805_7997209000690089260_n.jpg
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    කොටියට පුක දීපු මහ බැංකුව හොරා කාපු,පාස්කු බෝම්බ පුපුරනකන් බලන් හිටපු රනිලව ජනාධිපති කරන්න තොපිට මොළේ හොඳ නැද්ද යකෝ..තොපිට මේ අාණ්ඩුව හරියට කරගන්න බැරි වෙන්නත් හේතු ඒවත් බලපාපු නිසා නේද..අැත්තටම ලැජ්ජාවක් නැද්ද තොපිට ඒ නාකියව ජනාධිපති කරන්න හිතන්නවත්..


    සිරාවට මේ රනිල් පොන්නය මොනාද බං කියවන්නේ ප්‍රශ්ණයක් අහපුවහම..මූට හැම ඵකක්ම ජෝක්..යකෝ රටම වලට ගිහින් තියෙන්නේ උෟට ගාණක්වත් නෑ.



    මේ හුත්@ රටෙන් පවුල් පිටින් අරන් යන්න ඕන.මහම මහ හු@න රටක් වෙලා දැන් මේක.අදම දානවා ගේයි ඉඩමයි විකුනන්න.:yes:
    ------ Post added on Sep 8, 2024 at 9:14 AM
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ජෙප්පෝ බලන්නෙත් උන්ටම ගැලපෙන මෝඩ අඩුකුලේ යුටියුබ් චැනල් :ROFLMAO:
    හොර හැත්තට කඩෙ යන උබ බලන්නෙ උසස් කුලෙ පොශ් චැනල්ස් ද...
    ගිහිල්ල බලාගනින් නාකි මයිනගෙයි රනිල් ගෙයි සජියගෙයි චැනල් ටික
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,609
    17,795
    113
    පච කියලම ලෙඩ උන අපෙ ජනපති



    රට කෙසේ වෙතත්, ජනාධිපතිවරණය වත් කරගන්න බෑ වගේ 😋
     
    • Like
    Reactions: Mr Bones

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වීම සඳහා අවශ්‍ය ඡන්ද ලබාගැනීමේ අරමුණින් මන්ත්‍රීවරුන් මිලදී ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය සඳහන් කරයි.​

    මේ වන විටත් මන්ත්‍රීවරුන් 104 දෙනෙකුට රුපියල් කෝටිය බැගින් අත්තිකාරම් මුදල් ලබා දී ඇති බවද එම පක්‍ෂ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පැවසීය.​

    පසුගිය මැයි 09 දා ඇතිවූ කලහාකාරී වාතාවරණය දී නිවාස විනාශ වූ මන්ත්‍රීන්ට මේ වන විට ගෘහ භාණ්ඩ සහිත මහල් නිවාස ලබා දී ඇති බවද හෙතෙම සඳහන් කළේය.​

    පෙරටුගාමී සමාජවාදී පක්‍ෂය විසින් පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ අදහස් පල කරන ලදී.​

    0 views​


    https://lankacnews.com/රනිල්ට-ඡන්දය-දෙන්නැයි-මන/
    ------ Post added on Jul 19, 2022 at 2:15 PM
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    එහෙම කියල හිත හද ගනීන්
    උන් කරන්නෙ ඒකනෙ 🤣. ඒකයි ඔය කියන්නෙ. බලපං ඕකුන්ට ලයික් එකක් දැම්මත් එකම සෙට්එක දාන්නෙ.