Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
54 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
දැන් නම් කන්න බොන්න ටිකක් STOCK කරමු නේ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට

අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම

මීටරේ දුර ඉන්න කතා කොච්චි බස් වලට අදාලම නෑ ඉතින් බෝවෙන ස්මභාවිතය අතිශය ඉහලයි මිනිසුන්ට ගෙව්වල් වලින් එලියට බහින්න ඉඩ නොදී සතියක් දෙකක් තිබ්බත් ප්‍රයෝගික නැහැලු දැන් හැදෙන ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙන්නම දවස් 14ක් යනවා එතකොට වෙන්න ඕනේ හරිය වෙලාලු පෙනහළු වලට

ළමයි ව ගෙදර තියෙව්වට වැඩක් නෑ දෙමව් පියන් රැකියාවට ගිහිල්ල ගෙදරනේ එන්නේ ඇඳුම් එළියෙන් තිබ්බට ඇඟ ඇතුලේ තියෙන වයිරස් එක එළියෙන් තියෙල එන්න විදිහක් නෑ

ම්නිස්සු ජිවිතෙට මේවගේ වයිරස් එකක් හිතා මතා බෝකරගන්න කැමති නෑ එහම කරන්නෙත් නෑ

මෙතන ඔක්කොමල අසරනයි අපේ රටට දරන්න බෑ දවස් ගානක් වහල තියල

හැම කතාවකම පැත්තක් තියෙනවා

පුළුවන් තරම් මාස්ක් එක දාගෙන සනිටයිස් පාවිච්චි කරන ජොබ් එක කරලා කියක් හරි හොයාගෙන කන්න බොන්න ටිකක් අරන් තියාගන්න එක තමයි හොද

මොකද තමන් ඉන්න පැත්ත ලොක්ඩවුන් කරොත් කෑම ලොරි එකනම් බලන් ඉන්න බැහැනේ

ඊයේ පිළියන්දල පට්ටම සෙනගක් ඉඳල තියෙන්නේ ගෙවල් වලට බඩු අරන් යනවා බැංකු වල උගස් පොළවල් වල පෝලිමේ සෙනග බඩු උගස් තියන්න

මේවා තමයි මහා පොළොවේ ඇත්ත

[QUOTE="shameera89, post: 26346556, member: 478989"] ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම මීටරේ දුර ඉන්න කතා කොච්චි බස් වලට අදාලම නෑ ඉතින් බෝවෙන ස්මභාවිතය අතිශය ඉහලයි මිනිසුන්ට ගෙව්වල් වලින් එලියට බහින්න ඉඩ නොදී සතියක් දෙකක් තිබ්බත් ප්‍රයෝගික නැහැලු දැන් හැදෙන ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙන්නම දවස් 14ක් යනවා එතකොට වෙන්න ඕනේ හරිය වෙලාලු පෙනහළු වලට ළමයි ව ගෙදර තියෙව්වට වැඩක් නෑ දෙමව් පියන් රැකියාවට ගිහිල්ල ගෙදරනේ එන්නේ ඇඳුම් එළියෙන් තිබ්බට ඇඟ ඇතුලේ තියෙන වයිරස් එක එළියෙන් තියෙල එන්න විදිහක් නෑ ම්නිස්සු ජිවිතෙට මේවගේ වයිරස් එකක් හිතා මතා බෝකරගන්න කැමති නෑ එහම කරන්නෙත් නෑ මෙතන ඔක්කොමල අසරනයි අපේ රටට දරන්න බෑ දවස් ගානක් වහල තියල හැම කතාවකම පැත්තක් තියෙනවා පුළුවන් තරම් මාස්ක් එක දාගෙන සනිටයිස් පාවිච්චි කරන ජොබ් එක කරලා කියක් හරි හොයාගෙන කන්න බොන්න ටිකක් අරන් තියාගන්න එක තමයි හොද මොකද තමන් ඉන්න පැත්ත ලොක්ඩවුන් කරොත් කෑම ලොරි එකනම් බලන් ඉන්න බැහැනේ ඊයේ පිළියන්දල පට්ටම සෙනගක් ඉඳල තියෙන්නේ ගෙවල් වලට බඩු අරන් යනවා බැංකු වල උගස් පොළවල් වල පෝලිමේ සෙනග බඩු උගස් තියන්න මේවා තමයි මහා පොළොවේ ඇත්ත [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom