දැන් නම් කන්න බොන්න ටිකක් STOCK කරමු නේ?

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 දැන් නම් වහන්නේ නැ කිව්වාට, යන විදිහට වහන්න වෙනවා නේ ? 🐎🐎🐎😑
    උබලාගේ අදහස් මොනවාද ?
    මම නම් හිතන්නේ අර චින ආරක්ෂක ඇමති ඇවිත් ගියාම පස්සේ ලොකු කැල්ලක් වහයි කියලා.ගිය පාර මයික් පොම්පෙයි ඇවිත් ගියාම බස්නාහිර වැහුවා වගේ ?

    🔴 අද දින මුලු කොරොනා රොගින් ගණන 1111ක් වේ.
    2021-04-27_2.png
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,267
    113
    - උඩරට -
    🔴 දැන් නම් වහන්නේ නැ කිව්වාට, යන විදිහට වහන්න වෙනවා නේ ? 🐎🐎🐎😑
    උබලාගේ අදහස් මොනවාද ?
    මම නම් හිතන්නේ අර චින ආරක්ෂක ඇමති ඇවිත් ගියාම පස්සේ ලොකු කැල්ලක් වහයි කියලා.ගිය පාර මයික් පොම්පෙයි ඇවිත් ගියාම බස්නාහිර වැහුවා වගේ ?



    View attachment 122090
    ඕනී දේකට අපි ඉන්නවා බය වෙන්න එපා කියලා යන්න පොර ආවේ..
    ඔක්සිජන් , ඇදන් , වෙන්ටිලේටර් , ඕනී දෙයක් චීනේන් ගන්න පුලුවන් නිසා බය වෙන්න නරකයි..
     
    • Like
    Reactions: hodakolla

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    magulak kiyanawaa haal tayak naa. 93 kakulu hal 108 gaae 5k gathth
    🤔🤔

    ඕනී දේකට අපි ඉන්නවා බය වෙන්න එපා කියලා යන්න පොර ආවේ..
    ඔක්සිජන් , ඇදන් , වෙන්ටිලේටර් , ඕනී දෙයක් චීනේන් ගන්න පුලුවන් නිසා බය වෙන්න නරකයි..
    ඔවා නම් නැති වුනත් ණයක් නම් දෙයි
    ------ Post added on Apr 27, 2021 at 10:12 PM
     
    • Like
    Reactions: hodakolla

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,565
    1
    32,267
    113
    - උඩරට -
    🤔🤔


    ඔවා නම් නැති වුනත් ණයක් නම් දෙයි
    ------ Post added on Apr 27, 2021 at 10:12 PM
    වැටෙන්න දෙන්නේ නෑ බලපන්කෝ පාකිස්ථාන් චීන රුසියා වලින් හෙල්ප් කරනවා..
     
    • Like
    Reactions: hodakolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    🤔🤔


    ඔවා නම් නැති වුනත් ණයක් නම් දෙයි
    ------ Post added on Apr 27, 2021 at 10:12 PM
    foodcity eke okkoma 170 wen uda hal witharayi thibbee. passe sillarakadeka thibila yntham 108 ta gane 5kg gaththa. eth gahalathibbe 93yi kiyala man ahuwa . ehema thama kiwa. man aran awa naththam ekth nane
     

    පුරවැසියා

    Well-known member
  • Mar 4, 2012
    2,032
    4,638
    113
    අද බඩු ගෙනාවා! මාස 3කට ඇති වෙන්න හාල්, පාන්පිටි, එකී මෙකී දේවල් ගෙනාවා. ගෑස් එක ඉක්මනට ඉවර උනොත් හොඳයි එකක් ගේන්න. එක්ස්ට්‍රා පොඩි එකක් නම් තියෙනවා
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වැටෙන්න දෙන්නේ නෑ බලපන්කෝ පාකිස්ථාන් චීන රුසියා වලින් හෙල්ප් කරනවා..
    පුළුවන් තරම් පරිස්සම් වෙයල්ලා වැටෙන්න එක නැවත්තුවට කාටවත් බෑ මැරෙන එක නවත්තන්න. පේනවනේ අල්ලපු රටට වෙලා තියෙන සන්තෑසිය
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,377
    113
    Kaduwela
    අද බඩු ගෙනාවා! මාස 3කට ඇති වෙන්න හාල්, පාන්පිටි, එකී මෙකී දේවල් ගෙනාවා. ගෑස් එක ඉක්මනට ඉවර උනොත් හොඳයි එකක් ගේන්න. එක්ස්ට්‍රා පොඩි එකක් නම් තියෙනවා
    Machan Gas genawe 9KG ekada? Aluth eka?
     

    thenukanc

    Well-known member
  • Oct 13, 2019
    254
    433
    63
    Gampaha
    Lockdown කරන්නම ඕනෙ නෑ බන්. අපි අනවශ්‍ය ගමන් බිමන් නොගිහින් ගෙවල් වලට වෙලා ඉන්නවනම්. ලොක්ඩවුන් කරපන් කියන්නෙ තමන්ට ස්වයං විනයක් නැති නිසාද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    ඔය අනවශ්‍ය ගමන් බිමන් වල නොගිහින් පරිස්සමනේ ඉන්න කියන කතා නිකන් කිව්වට

    අවශ්‍ය ගමන් බිමන් (රැකියාව ට යාම බස් දුම්රිය ) තැන් වලින් බොන්වෙන්න තියෙන ඉඩ කඩ සැහෙන්න වැඩියි බන් මිනිස්සුන්ට ජොබ් එකට නොගියොත් පඩි නෑ කම්පැනිත් ඔෆිස් කෙලවිලා තියෙන්නේ අඩියටම

    මීටරේ දුර ඉන්න කතා කොච්චි බස් වලට අදාලම නෑ ඉතින් බෝවෙන ස්මභාවිතය අතිශය ඉහලයි මිනිසුන්ට ගෙව්වල් වලින් එලියට බහින්න ඉඩ නොදී සතියක් දෙකක් තිබ්බත් ප්‍රයෝගික නැහැලු දැන් හැදෙන ලෙඩේ රෝග ලක්ෂණ මතු වෙන්නම දවස් 14ක් යනවා එතකොට වෙන්න ඕනේ හරිය වෙලාලු පෙනහළු වලට

    ළමයි ව ගෙදර තියෙව්වට වැඩක් නෑ දෙමව් පියන් රැකියාවට ගිහිල්ල ගෙදරනේ එන්නේ ඇඳුම් එළියෙන් තිබ්බට ඇඟ ඇතුලේ තියෙන වයිරස් එක එළියෙන් තියෙල එන්න විදිහක් නෑ

    ම්නිස්සු ජිවිතෙට මේවගේ වයිරස් එකක් හිතා මතා බෝකරගන්න කැමති නෑ එහම කරන්නෙත් නෑ

    මෙතන ඔක්කොමල අසරනයි අපේ රටට දරන්න බෑ දවස් ගානක් වහල තියල

    හැම කතාවකම පැත්තක් තියෙනවා

    පුළුවන් තරම් මාස්ක් එක දාගෙන සනිටයිස් පාවිච්චි කරන ජොබ් එක කරලා කියක් හරි හොයාගෙන කන්න බොන්න ටිකක් අරන් තියාගන්න එක තමයි හොද

    මොකද තමන් ඉන්න පැත්ත ලොක්ඩවුන් කරොත් කෑම ලොරි එකනම් බලන් ඉන්න බැහැනේ

    ඊයේ පිළියන්දල පට්ටම සෙනගක් ඉඳල තියෙන්නේ ගෙවල් වලට බඩු අරන් යනවා බැංකු වල උගස් පොළවල් වල පෝලිමේ සෙනග බඩු උගස් තියන්න

    මේවා තමයි මහා පොළොවේ ඇත්ත