Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දැන් නම් බැන්ඳම තමා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලින්ක් එක අයින් කරපං..

අද මහ ජරා සිද්ධියක් වුණා ඕයි.. උදේ පාන්දර කැබල්ලට ලවර් එකට යන්න ඕනි කිව්වා.. තනියම යන්න බෑ කියලා මටත් කතා කලා.. ඉතිං බොසාගෙ වාහනේ ඉල්ලගෙන මං ගියා ඒකි එක්ක.. ගියේ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන ලවර් එකට.. මේකි ඇතුලට යන්න කතා කලාට මං ගියේ නෑ.. මං එළියෙන් හිටියෙ.. කම්මැලී බං ඕක අස්සට යන්න..

මං ඉතිං කාර් එක ගාවට වෙලා හිටියා මේකි එනකන්.. ඔය අස්සෙ යාලුවෙකුත් හම්බවුණා.. ඌ එක්ක කයියක් දැම්මා.. ටික වෙලාවක් ගියා.. ඔන්න ඒකි එළියෙන් ඉන්නවා.. එකපාරටම මේකි මගේ පැත්තට එනකොට මේකිව හරස් කරලා බයික් එකක් නැවැත්තුවා.. මං උඩ ගියා එකපාරම..

මං ගියා ඒ පැත්තට.. යාලුවෙක්ද දන්නෙත් නෑනෙ.. මූ කෙල්ලට පාර්සල් එකක් දික් කලා.. එතකොට මං මේකි ගාවටම වගේ ඇවිත්.. මූ කියනවා නංගි මේකෙ මගේ නම්බර් එකයි පොඩි ගිෆ්ට් එකකුයි තියෙනවා ගන්න කියලා.. මේකි එපා කිව්වා.. ආයෙම කිව්වා ගන්න කියලා.. වටපිටේ උනුත් බලනවා දැන්.. ඒපාර මේකි ඇහුවා තමුසෙට පිස්සුද හලෝ මට මොකටද ඔයාගෙ නම්බර්ස් කියලා..

මූ එකපාරම කෙල්ලට ගැහුවනේ බං අර පාර්සල් එකෙන්.. ජීවිතේට නොපැනපු මලක් මට අද පැන්නනේ යකෝ.. පැනපු ගමන් මං උගේ බෙල්ලෙන් අල්ලගත්තා.. ඒපාර අරකි අතේ එල්ලිලා කෑගහන්න ගත්තා එයා මැරෙයි බෙල්ලෙන් අතාරින්න කියලා.. මං අතෑරියා.. මං උගේ ටී එකෙන් අල්ලලා ඇහුවා තමුසෙ කවුද ඕයි කියලා.. ඊට පස්සෙ මූ මට කියනවා මං කවුද කියලා දැනගන්න කලින් උඹ කවුද කියහං කියලා.. මං කිව්වා මං මෙයාගෙ බෝයි ෆ්රෙන්ඩ් කියලා.. මූ සොරි කියලා මල පනපු මූඩ් එකෙන් යන්න බයික් එක ස්ටාර්ට් කලා.. සිද්ධිය වෙද්දි මගේ යාලුවයි, තව කොල්ලො අටක් විතර එතනට ආවා.. ඒපාර අර කොල්ලො ටික මූව අල්ලගත්තා.. හා හා ඔහොම හිටපං කියලා..

මං කිව්වා යන්න දීපං මල්ලි උගේ වැරැද්දක් නෑ කියලා.. කොල්ලො කෙල්ලො පස්සෙ යන්නැතුව කොල්ලො පස්සෙ යන්නද කියලා.. මං උගේ ගාවට ගිහින් කිව්වා මෙයාගෙ පස්සෙන් ආයෙම එන්නෙපා.. අනික උඹ කලෙත් බලු වැඩක්.. ඇයි යකෝ අර පාර්සල් එකෙන් ගැහුවෙ කියලා.. ඌ කියනවා මට ටිකක් කේන්ති යනවා වැඩියි මචං කියලා.. මං කිව්වා දැන් කමක් නෑ.. එහෙනම් පලයන් කියලා.. මූ කෙලගෙන ගියා..

යන්න හදනකොට අර මල්ලි කෙනෙක් පාර්සල් එක මට ගෙනත් දුන්නා.. මං කඩලා බැලුවා.. බැලින් නම් ලියුමකුයි, උගේ නම්බර් එකයි, වොච් එකකුයි තිබුණෙ..

ලියුමෙ නම් වැඩි දෙයක් තිබුණෙ නෑ.. ඌ හොඳ කොල්ලෙක් කියලා තිබුණා.. සල්ලි නෑ කියලා තිබුනා.. මේකිට ආදරෙයි කියලා තිබුණා.. පොඩි සිංදු කෑල්ලක් ලියලා තිබුණා..

ඉතිං එච්චරයි.. ඔන්න එපාර කුණු ඇල පාරෙන් මිනුවන්ගොඩ පාරට දාලා මං ආයෙම යන්න කාර් එකට නැග්ගා.. මෙන්න පාරෙ කස්ටිය වටවෙලා ඉන්නවා.. බැලින් නම් අරූ හැප්පිලා වාහනේක.. හැබැයි අවුලක් වෙලා නෑ.. අත පොඩ්ඩක් සීරිලා තිබුණා..

කලින් කියලා තිබුණා බං මෙහෙම බයික් එකක් පස්සෙන් එනවා කියලා.. මං එච්චර ගනන් ගත්තෙ නෑ.. මෙයා යන්නෙ නම් වාහනේ.. ඒත් දැන් බයයි බයයි වගේ වෙච්ච සිද්ධියට.. මේකා දැන් කොහොමත් ඔරොප්පුවෙ ඉන්නෙ.. මොකද හැප්පුනත් එක්කනේ..

[QUOTE="crazybuddy, post: 16794193, member: 326070"] [CENTER]ලින්ක් එක අයින් කරපං..:yes: [/CENTER] [CENTER][B][SIZE=3][COLOR=Blue]අද මහ ජරා සිද්ධියක් වුණා ඕයි..:( උදේ පාන්දර කැබල්ලට ලවර් එකට යන්න ඕනි කිව්වා.. තනියම යන්න බෑ කියලා මටත් කතා කලා.. ඉතිං බොසාගෙ වාහනේ ඉල්ලගෙන මං ගියා ඒකි එක්ක.. ගියේ ගාල්ලෙ බස් ස්ටෑන්ඩ් එක ගාව තියෙන ලවර් එකට.. මේකි ඇතුලට යන්න කතා කලාට මං ගියේ නෑ.. මං එළියෙන් හිටියෙ.. කම්මැලී බං ඕක අස්සට යන්න.. මං ඉතිං කාර් එක ගාවට වෙලා හිටියා මේකි එනකන්.. ඔය අස්සෙ යාලුවෙකුත් හම්බවුණා.. ඌ එක්ක කයියක් දැම්මා.. ටික වෙලාවක් ගියා.. ඔන්න ඒකි එළියෙන් ඉන්නවා.. එකපාරටම මේකි මගේ පැත්තට එනකොට මේකිව හරස් කරලා බයික් එකක් නැවැත්තුවා.. මං උඩ ගියා එකපාරම..:eek: මං ගියා ඒ පැත්තට.. යාලුවෙක්ද දන්නෙත් නෑනෙ.. මූ කෙල්ලට පාර්සල් එකක් දික් කලා.. එතකොට මං මේකි ගාවටම වගේ ඇවිත්.. මූ කියනවා නංගි මේකෙ මගේ නම්බර් එකයි පොඩි ගිෆ්ට් එකකුයි තියෙනවා ගන්න කියලා.. මේකි එපා කිව්වා.. ආයෙම කිව්වා ගන්න කියලා.. වටපිටේ උනුත් බලනවා දැන්.. ඒපාර මේකි ඇහුවා තමුසෙට පිස්සුද හලෝ මට මොකටද ඔයාගෙ නම්බර්ස් කියලා.. මූ එකපාරම කෙල්ලට ගැහුවනේ බං අර පාර්සල් එකෙන්..:growl: ජීවිතේට නොපැනපු මලක් මට අද පැන්නනේ යකෝ.. පැනපු ගමන් මං උගේ බෙල්ලෙන් අල්ලගත්තා.. ඒපාර අරකි අතේ එල්ලිලා කෑගහන්න ගත්තා එයා මැරෙයි බෙල්ලෙන් අතාරින්න කියලා.. මං අතෑරියා.. මං උගේ ටී එකෙන් අල්ලලා ඇහුවා තමුසෙ කවුද ඕයි කියලා.. ඊට පස්සෙ මූ මට කියනවා මං කවුද කියලා දැනගන්න කලින් උඹ කවුද කියහං කියලා.. මං කිව්වා මං මෙයාගෙ බෝයි ෆ්රෙන්ඩ් කියලා.. මූ සොරි කියලා මල පනපු මූඩ් එකෙන් යන්න බයික් එක ස්ටාර්ට් කලා.. සිද්ධිය වෙද්දි මගේ යාලුවයි, තව කොල්ලො අටක් විතර එතනට ආවා.. ඒපාර අර කොල්ලො ටික මූව අල්ලගත්තා.. හා හා ඔහොම හිටපං කියලා.. මං කිව්වා යන්න දීපං මල්ලි උගේ වැරැද්දක් නෑ කියලා.. කොල්ලො කෙල්ලො පස්සෙ යන්නැතුව කොල්ලො පස්සෙ යන්නද කියලා.. මං උගේ ගාවට ගිහින් කිව්වා මෙයාගෙ පස්සෙන් ආයෙම එන්නෙපා.. අනික උඹ කලෙත් බලු වැඩක්.. ඇයි යකෝ අර පාර්සල් එකෙන් ගැහුවෙ කියලා.. ඌ කියනවා මට ටිකක් කේන්ති යනවා වැඩියි මචං කියලා.. මං කිව්වා දැන් කමක් නෑ.. එහෙනම් පලයන් කියලා.. මූ කෙලගෙන ගියා.. යන්න හදනකොට අර මල්ලි කෙනෙක් පාර්සල් එක මට ගෙනත් දුන්නා.. මං කඩලා බැලුවා.. බැලින් නම් ලියුමකුයි, උගේ නම්බර් එකයි, වොච් එකකුයි තිබුණෙ.. ලියුමෙ නම් වැඩි දෙයක් තිබුණෙ නෑ.. ඌ හොඳ කොල්ලෙක් කියලා තිබුණා.. සල්ලි නෑ කියලා තිබුනා.. මේකිට ආදරෙයි කියලා තිබුණා.. පොඩි සිංදු කෑල්ලක් ලියලා තිබුණා.. ඉතිං එච්චරයි.. ඔන්න එපාර කුණු ඇල පාරෙන් මිනුවන්ගොඩ පාරට දාලා මං ආයෙම යන්න කාර් එකට නැග්ගා.. මෙන්න පාරෙ කස්ටිය වටවෙලා ඉන්නවා.. බැලින් නම් අරූ හැප්පිලා වාහනේක..:( හැබැයි අවුලක් වෙලා නෑ.. අත පොඩ්ඩක් සීරිලා තිබුණා.. කලින් කියලා තිබුණා බං මෙහෙම බයික් එකක් පස්සෙන් එනවා කියලා.. මං එච්චර ගනන් ගත්තෙ නෑ.. මෙයා යන්නෙ නම් වාහනේ.. ඒත් දැන් බයයි බයයි වගේ වෙච්ච සිද්ධියට..:( මේකා දැන් කොහොමත් ඔරොප්පුවෙ ඉන්නෙ.. මොකද හැප්පුනත් එක්කනේ..:growl:[/COLOR][/SIZE][/B] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom