දැන් නම් Ai ගැන ප්‍රශ්න අහන්නත් බයයි වගේ 😅🤣

villa pro

Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    මචං හොද Ai models, tool, website මොනාද උබලට සෙට් වෙලා තියන

    Prompt එකක් දුන්නම විඩියෝ එකක් generate කරගන්න පුලුවන!

    (Deep fake Ai tools නොවන බව කරුණාවෙන් සලකන්න 🤣😅)