Spiderman.Ayya Well-known member Mar 26, 2016 3,335 2,391 113 Today at 3:11 AM #22 kitsooftlk said: Click to expand... Upvote 0 Downvote
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,455 2,225 113 Today at 3:24 AM #23 olu bakka said: මම දන්නෑ දේශපාලකයො ගැන. රජයේ සේවකයන්ට නන් තමන්ගෙ රාජකාරියට අදාල කිසිම කෙනෙක්ගෙන් තෑග්ගක්වත් ගන්න බෑ රුපියලක්වත්. ඒවා ඔක්කොම අල්ලස් විදිහට සලකන්නෙ. Click to expand... නාමල්ට මොන රාජකාරිද? ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ. Upvote 0 Downvote
olu bakka said: මම දන්නෑ දේශපාලකයො ගැන. රජයේ සේවකයන්ට නන් තමන්ගෙ රාජකාරියට අදාල කිසිම කෙනෙක්ගෙන් තෑග්ගක්වත් ගන්න බෑ රුපියලක්වත්. ඒවා ඔක්කොම අල්ලස් විදිහට සලකන්නෙ. Click to expand... නාමල්ට මොන රාජකාරිද? ඉස්සෙල්ලා ඔප්පු කරන්න වෙයි සල්ලි දුන්නා සහ ගත්තා කියලා. ඊට පස්සේ තමා ඔප්පු කරන්න වෙන්නේ පගාවක් කියලා. ඔය සල්ලි නාමල්ගේ නමටම හරි නාමල් හදාපු බෑන්ක් එකවුන්ට් එකකට හරි ගිහින් නැත්තන් පට්ට අමාරුයි ඔප්පු කර ගන්න. නැත්තන් අතට සල්ලි දුන්නා කිව්වොත් ඉතින් වීඩියෝ සාක්ශි එහෙම ඕනේ වෙනවා. ඒත් ඉතින් ඔය චිත්‍රපටි වල පෙන්නනවා වගේ බ්‍රීෆ් කේස් එකක් දීලා යන වීඩියෝ එකකින් ඔප්පු කරන්න බෑ. සල්ලිම තියෙන්න ඕනේ.
shenat Well-known member May 13, 2007 58,745 87,152 113 ආශ්චර්යමත් රටක Today at 4:06 AM #24 පොනිල් කියන බංකොළොත්, මූසල පාහර බල්ලා නෑමොලයගෙ හොරා කාපු සල්ලි වලට කෑදරකමේ ඌ ගැන කටින් වචනයක් එළියට දාන්න මැලි උන හැටි Upvote 0 Downvote
පොනිල් කියන බංකොළොත්, මූසල පාහර බල්ලා නෑමොලයගෙ හොරා කාපු සල්ලි වලට කෑදරකමේ ඌ ගැන කටින් වචනයක් එළියට දාන්න මැලි උන හැටි