අනුරාධව තුරුල් කරන් නිදාගන්ඩ තිබුනනම් මරු
රෝස පාට නයිටියක් අන්දල ගන්ඩෝන
සුවඳයි මා ළඟ උදේ පිපෙන ඕලු නෙලුම්
කලුමහත මම නාන්නෙ ගාලයි බේබි සබන්
නිදියන්නේ මම නම් රෑට අනුරාධ තුරුල් කරන්
අපෙ නංගි ඇවිදින් මට ගසයි පවන්
රෝස පාට නයිටියක් අන්දල ගන්ඩෝන
සුවඳයි මා ළඟ උදේ පිපෙන ඕලු නෙලුම්
කලුමහත මම නාන්නෙ ගාලයි බේබි සබන්
නිදියන්නේ මම නම් රෑට අනුරාධ තුරුල් කරන්
අපෙ නංගි ඇවිදින් මට ගසයි පවන්