දැනුයි නාල ආවෙ

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    සුවඳයි මා ළඟ උදේ පිපෙන පිච්ච සමන්
    ලස්සන මම නාන්නෙ ගාලයි බේබි සබන්
    නිදියන්නේ මම නම් රෑට ලයිට් නිවන්
    සුරඟන ළඳුන් ඇවිදින් මට ගසයි පවන්

    සුද්දියක් තුරුල් කරන් දොයියන්න ආසයි :P
     
    • Haha
    Reactions: Clockwork