දැන් පඩිය 90,000. අලුත් එක 190,000. යනවද නැද්ද?

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,758
    2,794
    113
    dan ganna salary eken requirements manage karala emergency walata ganna gaanak ithuru karanna puluwannam dan ekka eka mata nam hondai
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    vayasa 41i nam yanna epa. 90+ OT karagena mechara kal lamainuth ekka hitiyane. vena business ekak karanna ethakota aluth place eken ena sal ekata kittu ganak monthly income eka vidihata set vei.

    life eka aul venava okata giya gaman. :no:

    upades dunnata api thaama 20 ganan vala aya :P
     

    Fox92

    Active member
  • Sep 16, 2015
    136
    33
    28
    matara
    Inna thana hamadema thiyanawa neda aiye.mata nam hithenne aethana idagena side business aekak karanna. Dawasata paya 6.5 ithurui ne😊
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    පරණ එක හොදයි.
    කායික , මානසික නිදහස ගැන බලපන්.
    ගෙදර ළමයි ගැන හොයා බලන්න කාලක් ලැබීමත් ලොකු දෙයක්.
    ඔයාගේ වයසත් එක්ක පිනක් , දහමක් කරගන්න කාලක් ලැබිමත් ලොකු දෙයක්.
    මුදල් වගේ නෙවේ, මහන්සි වෙලා, ලෙඩක්,දුකක් හැදුනොත් ජීවිතේම ඉවරයි, දරු පවුලත් ඉවරයි.

    11.gif
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    පරණ එකම හොදයි

    නිදහස නේද වටින්නේ ??
    සල්ලි වගේද ඒක ? කොච්චර වටිනවද?
    online job බලන්න.
    ඕකෙම ඉන්න එක හොදයි
    තමන්ගේ පවුලට තමන්ට දෙන්න වෙලාවක් තියන එක ලොකු දෙයක් අයියේ
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    parana thena itin free eke inna puluwan eka tamai wedagatma de. salli walata hema deyakma ganne behene.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පැය 8- ඇත්තටම වැඩ කරන්නෙ පැය 1.5 - ස්ට්‍රෙස් නැත
    තනතුර- කලමනාකරු
    නිවාඩු: 42+සෙන+ඉරි+රජයේ+වෙලද
    මෙඩිකල්-මුලු පවුලටම, මට ලයිෆ්ටයිම්
    ඊපීඑෆ්/ඊටීඑෆ්
    විශාම යනවිට වසර 2ක වැටුප.
    අඩු පොලී බැන්කුනය පහසුකම් ( 6% interest rate, 5million. )
    ඔන්ලයින් මුදල් ඉපයීමට කාලය ඇත ( තාම කරල නැහැ )

    ටෙන්ෂන් එක්ක ලක්ෂ 5 දෙනවා කියුවත් කරන්න ගියාම එපා වෙනවා එක නිසා උඩ එක එල
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    පරණ එක හොදයි.
    කායික , මානසික නිදහස ගැන බලපන්.

    OWWWW.... Sathuta No 1 bro. Not money
     

    isuru amantha

    Active member
  • Feb 18, 2010
    302
    70
    28
    ඉන්න එකේම ඉන්න. medical එහෙම ෆ්‍රී තියෙන එක සැහෙන්න වටිනවා
     

    toreto

    Member
    Dec 10, 2017
    12
    1
    0
    මැනේජර් පොෂිෂන් එකට ඕටි තියෙනවද සහෝ
    මාත් සෙමි ගවර්න්මන්ට්
    දන්න විදියට ක්ලැරිකල් ස්ටාෆ් විතරනේ ඕටී


    දුර දක්නා එවුන් උදව් කරයි

    Podi confusion ekak thiyanawa.

    Manger -ot
    Aluth eke stress uparimayen thiyanawa kiyala kohomada kiyanne , trilal period ekakwath dunnada.
    Pvt eyatath medical cvrg thiyanawa godak cmpnywala mngta pahala ayatath.
    Online mudal ipayeema karalaa neththan, online ipayemak gena dana eka adala newage.

    අපිට තියෙනව මචන්...ඒකට කියන්නෙ ***** අලවන්ස් කියල, වැඩකරන තැන කියන්න බැහැනෙ..