දැන් මම දේශප්‍රේමියෙක් |... **-:-** ...|

දැන් මම දේශප්‍රේමියෙක් |... **-:-** ...|


දැන් මම දේශප්‍රේමියෙක් .............

rocell ටයිල් අල්ලපු පොලවේ ,
nolimit ශෝටත් ඇදන් ,
Abans එකෙන් ගත්ත
ලැපට , Etisalat ඩොන්ගල්
එකක් ගහන් ,
ලොකුවට
බුකියේ ලිව්වා මම ..

*
*
*
*
*
*
*
*


“ හම්බයන්ව හෙලා දකිමු ! ”

SLFP%205.jpg


ඇත්තටම හසන්ත මහත්තයෝ.. මට පුදුම ආඩම්බරයක් .. :lol::lol:




-ලෑස්ට් රෝව්​
 
  • Like
Reactions: subash dushmantha

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
ආහ් මෑට්ටා තාම එලකිරියේ ඉන්නවාද? :lol: මම හිතුවේ අර පහුගිය කාලේ නෝන්ඩි වෙච්ච තරමට දෑන් රෙදි ඈදගෙන මේ පෑත්තේ එන්නේ නෑතුව ඈති කියලා... :lol:
 
Last edited:

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එදා ඉදලම රෙදි නැතුව ඉදපු උන් නේ බන් මුන්

    ඒකයි මේ ලැජ්ජා නැතුව එන්නේ

    එදා රෑ මුගේ තාත්තා සරමේ පිහිදා ගත්තා නම් මීට වඩා හොන්දයි බන්
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මැට්ටා;14329836 said:

    දැන් මම දේශප්‍රේමියෙක් .............

    rocell ටයිල් අල්ලපු පොලවේ ,
    nolimit ශෝටත් ඇදන් ,
    Abans එකෙන් ගත්ත
    ලැපට , Etisalat ඩොන්ගල්
    එකක් ගහන් ,
    ලොකුවට
    බුකියේ ලිව්වා මම ..

    *
    *
    *
    *
    *
    *
    *
    *


    “ හම්බයන්ව හෙලා දකිමු ! ”

    SLFP%205.jpg


    ඇත්තටම හසන්ත මහත්තයෝ.. මට පුදුම ආඩම්බරයක් .. :lol::lol:




    -ලෑස්ට් රෝව්​
    තෝ නම් මට්ටේක්ම තමා ...Rocell කොහෙද යකෝ හම්බ brand එකක් වෙන්නේ 100% සිංහල :angry::angry::angry::angry::angry::angry::angry: