දැන් මම දේශප්‍රේමියෙක් |... **-:-** ...|
දැන් මම දේශප්‍රේමියෙක් .............
rocell ටයිල් අල්ලපු පොලවේ ,
nolimit ශෝටත් ඇදන් ,
Abans එකෙන් ගත්ත
ලැපට , Etisalat ඩොන්ගල්
එකක් ගහන් ,
ලොකුවට
බුකියේ ලිව්වා මම ..
*
*
*
*
*
*
*
*
“ හම්බයන්ව හෙලා දකිමු ! ”
ඇත්තටම හසන්ත මහත්තයෝ.. මට පුදුම ආඩම්බරයක් ..

දැන් මම දේශප්‍රේමියෙක් .............
rocell ටයිල් අල්ලපු පොලවේ ,
nolimit ශෝටත් ඇදන් ,
Abans එකෙන් ගත්ත
ලැපට , Etisalat ඩොන්ගල්
එකක් ගහන් ,
ලොකුවට
බුකියේ ලිව්වා මම ..
*
*
*
*
*
*
*
*
“ හම්බයන්ව හෙලා දකිමු ! ”
ඇත්තටම හසන්ත මහත්තයෝ.. මට පුදුම ආඩම්බරයක් ..


-ලෑස්ට් රෝව්
