දැන් මිනිස්සුන්ට වස්තු බීජය අමතකයි - 12 ක් පෝරකයට

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    නිට්ටබුවෙදි දෙන්නෙක්ට මැරෙන්ඩම වෙඩි තිබ්බ නිසයි මෙහෙම සිද්දියක් උනේ කියන එක අමතකයි උබලට.





    මන් මේ සිද්දියේදි ඝාතනය කොහෙත්ම සාදාරණීකරන කරනවා නෙවෙයි. හැබැයි ඔහොම දෙන්නෙක්ට මැරෙන්ඩම වෙඩිත් තිබ්බට පස්සේ රට පුරා එවෙලේ තිබ්බ මොරාල් එකට නිකමට පහරක්( මරණ අදහසින් නැතුව) ගහපු උනුත් මෙතන මරණ දන්ඩනේ නියම උනු සෙට් එක අතර ඇති. එහෙම ගහපු පහර පහර එකතු වෙලා සත්ත පුඩි වෙන්ඩම වැදුනේ ඒ මිනිස්සු දෙන්නගෙ අවාසනාවට.
    අභියාචනෙ හරි ගියෙ නැත්තම් අනුර මාත්තියා මෙ පාර ජනාදිපති කාලසීමාව ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා හරි ජනපති සමාව හරි දීලා මෙ සෙට් එක නිදහස් කරන්ඩ ඕනි කියන මතේ මන් ඉන්නේ.
    උබලගෙ මතේ මොකක්ද?
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,042
    3,069
    113
    43
    Wakanda
    ඔව් අර හුත්ත එකෙකුට මැරෙන්න වෙඩිතිබ්බ හින්දනෙ ඕකව මැරුවෙ.
    නැත්තන් ඉතින් කහදගමට උනත් ගහල මැරුවෙ නෑනෙ. මූව අහු උනත් ජොකා පිටින් බේරෙ වැවට දායි.
    මෙතන හදිසිකෝපය අනන්මනන් එක්ක අවුරුදු දෙකෙන් තුනෙන් එලියට එන තීන්දුවක් දෙන්න තිබුන සාමාන්‍ය එකෙක් මැරුනනම්.
    මැරුණ එකා දේශපාලුවෙක් හින්ද මේ තීන්දුව ආවෙ.
     
    • Haha
    Reactions: cstasy

    monson

    Well-known member
  • May 7, 2007
    25,688
    28,747
    113
    මේවට දේශපාලන හෙන්චයියෝ දැම්මද මීට කලින් ? :lol:

    Attorney Manoj Nanayakkara

    January 13, 2026

    Attorney Manoj Nanayakkara appointed as Chief Scout Commissioner of the Sri Lanka Scout Association

    Attorney-at-Law Manoj Nanayakkara has been appointed as the new Chief Scout Commissioner of the Sri Lanka Scout Association.
    The appointment was made by President Anura Kumara Dissanayake in terms of the provisions of the Scouts Ordinance No. 13 of 1957.
    The letter of appointment was handed over to him this afternoon (13) at the Presidential Secretariat by the Secretary to the President, Dr Nandika Sanath Kumanayake.

    - https://www.presidentsoffice.gov.lk...missioner-of-the-sri-lanka-scout-association/
     
    • Haha
    Reactions: hapriyankara

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,890
    113
    Fantasy
    ඔව් අර හුත්ත එකෙකුට මැරෙන්න වෙඩිතිබ්බ හින්දනෙ ඕකව මැරුවෙ.
    නැත්තන් ඉතින් කහදගමට උනත් ගහල මැරුවෙ නෑනෙ. මූව අහු උනත් ජොකා පිටින් බේරෙ වැවට දායි.
    මෙතන හදිසිකෝපය අනන්මනන් එක්ක අවුරුදු දෙකෙන් තුනෙන් එලියට එන තීන්දුවක් දෙන්න තිබුන සාමාන්‍ය එකෙක් මැරුනනම්.
    මැරුණ එකා දේශපාලුවෙක් හින්ද මේ තීන්දුව ආවෙ.
    එකනෙ වෙල්ගම එච්චර පරණ පොරක් වෙලත් පොඩි ගුටිබැටයක් කාලා ශේප් උනා. මේ පලවෙනි පාර පාර්ලිමේන්තු ඇවිල්ල තියෙන්නෙත් . චන්ඩි වෙන්ඩ ගිහින් ඉල්ලන් කාලා