නිට්ටබුවෙදි දෙන්නෙක්ට මැරෙන්ඩම වෙඩි තිබ්බ නිසයි මෙහෙම සිද්දියක් උනේ කියන එක අමතකයි උබලට.
මන් මේ සිද්දියේදි ඝාතනය කොහෙත්ම සාදාරණීකරන කරනවා නෙවෙයි. හැබැයි ඔහොම දෙන්නෙක්ට මැරෙන්ඩම වෙඩිත් තිබ්බට පස්සේ රට පුරා එවෙලේ තිබ්බ මොරාල් එකට නිකමට පහරක්( මරණ අදහසින් නැතුව) ගහපු උනුත් මෙතන මරණ දන්ඩනේ නියම උනු සෙට් එක අතර ඇති. එහෙම ගහපු පහර පහර එකතු වෙලා සත්ත පුඩි වෙන්ඩම වැදුනේ ඒ මිනිස්සු දෙන්නගෙ අවාසනාවට.
අභියාචනෙ හරි ගියෙ නැත්තම් අනුර මාත්තියා මෙ පාර ජනාදිපති කාලසීමාව ඉවරවෙන්න ඔන්න මෙන්න තියලා හරි ජනපති සමාව හරි දීලා මෙ සෙට් එක නිදහස් කරන්ඩ ඕනි කියන මතේ මන් ඉන්නේ.
උබලගෙ මතේ මොකක්ද?