දැන් මූට උපදෙස් දෙන්නෙ ලංකාවේ උන්ද😂😂

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,882
    1
    15,213
    113
    මූ හිතාමතාම ජෝක් එකක් වෙනවා.ස්මාර්ට් ඩික්ටේටර්.

    තාම අපේ මට්ටමට නම් ඇවිත් නැහැ.
    පොලොවට වඳින එකයි පපුවට ගහගන්න එකයි විතරයි අඩු 🤣
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    පොලොවට පඳින එකයි පපුවට ගහගන්න එකයි විතරයි අඩු 🤣
    මේක නම් සජිත්ගෙ පිටපතක්. මහින්දගෙ ස්ටයිල් එක නෙමෙයි.
    මූ අවසන් ගමන යන්න කලින් - ලෝක ජනගහණයෙන් සෑහෙන ගණනක් අවසන් ගමන් යවයි වගේ...
    ජපන් උන් තමයි පව්, මේකත් ඒ ලගට වැටිලා තියෙන්නෙ.
     
    • Sad
    Reactions: ElaBaba

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    ලංකාවට වඩා දියුණුයි වාගේ. ගෑස් පවා තියනවා


    1648260115930.png
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Samanya ayata terena widihata kiyannam

    Api hina unata oya taram loku missile ekak ochchara loku thrust ekak ekka gravity ekata wiruddawa, without supporting kanu hathara wate nathuwa peralenne nathuwa uda yawana ekama patta gemak.
    un ow ban un diyunuyi sehenna....

    anika kim mola karaya.. okunta nam malata eka ratak gahanne nahe... mun kelinma gahanne south korea nisa
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    Samanya ayata terena widihata kiyannam

    Api hina unata oya taram loku missile ekak ochchara loku thrust ekak ekka gravity ekata wiruddawa, without supporting kanu hathara wate nathuwa peralenne nathuwa uda yawana ekama patta gemak.
    Owa design karana engineerslata maara pressure ekak aththe neda. weradunoth merenna wenawane. Nehe behe kiyanna bene muta.


    me wage ekakuth kalanm hari :lol:


    ------ Post added on Mar 26, 2022 at 7:43 AM
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,224
    113
    බයියෝ හරිම ආසයි මූ වගේ එවුන්ට.
    දැන් මෙතනත් ඇවිල්ල වැලලෙන්න හදයිද දන්නැහැ මේක දැකල.
     
    • Like
    Reactions: Sabren