දැන් මේ වෙලාවේ..

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,190
    9,529
    113
    පොඩ්ඩක් practical වෙයන් බන්.
    අනුර ඇරෙන්න වෙන එකෙක් කියපන් 113ක් හදා ගන්න පුළුවන් parliment එකේ.
    හටපු නාකි ටික ඩවුන්.
    දැන් කවුද ලීඩ් කරන්න ඉන්නේ.
    විපක්ෂයක් කියල එකක් නෑ.

    images