දැන් මේ හොරෙන් දාපු microchips අයින්කරන්න බැරිද??

lilman

Well-known member
  • May 10, 2009
    41,029
    54,672
    113
    Colombo
    කළුවා නම් මාරපන ගියා නිකමට හරි. ඒත් මාමා ගෙදර ඉදන්ම මාරපන ගියා කියලා හිතන් ඉන්නවා. කළුවා හොදයි නේද

    me huththawa avussa ganna epa.ignore karapan. meka sahenna kaleka indala meke aathal denawa..uge thread wala reply karanna epa.ethakota okata thread udata ganna baruwa Amesina wage halila yayi

    කර්මය ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ.කර්මය අපේ පස්සෙන්/ඉස්සරහින් එන විදිය.
    me huththawa avussa ganna epa.ignore karapan. meka sahenna kaleka indala meke aathal denawa..uge thread wala reply karanna epa.ethakota okata thread udata ganna baruwa Amesina wage halila yayi
    ------ Post added on Sep 19, 2021 at 9:35 AM
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    කර්මය ගැන පොඩ්ඩක් කියල දෙන්නකෝ.කර්මය අපේ පස්සෙන්/ඉස්සරහින් එන විදිය.
    මුගෙන් ඕවා අහන්න එපා..විකාර කතාවක් කියයි. පත හෑල්ලක් කියලා. ෆේස්බුක් ගෲප් තියෙනවා නැත්නම් ස්වාමින්වහන්සේල ඉන්නවා. ඒ අයගෙන් අහන්න.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    me huththawa avussa ganna epa.ignore karapan. meka sahenna kaleka indala meke aathal denawa..uge thread wala reply karanna epa.ethakota okata thread udata ganna baruwa Amesina wage halila yayi


    me huththawa avussa ganna epa.ignore karapan. meka sahenna kaleka indala meke aathal denawa..uge thread wala reply karanna epa.ethakota okata thread udata ganna baruwa Amesina wage halila yayi
    ------ Post added on Sep 19, 2021 at 9:35 AM


    මුගෙන් ඕවා අහන්න එපා..විකාර කතාවක් කියයි. පත හෑල්ලක් කියලා. ෆේස්බුක් ගෲප් තියෙනවා නැත්නම් ස්වාමින්වහන්සේල ඉන්නවා. ඒ අයගෙන් අහන්න.
    මට බැන්නත්/හොදක් කිවුවත් අවුලක් නැ.හැබැයි ඔය ගැටලුව ගැන මට පොරගෙන් දෑන ගන්න ඕනේ.සමාජයක ඉන්නකොට අපේ අදහස් තව කෙනෙක්ට බලෙන් පටවන්න යනකොට ද්වේශය ඉබේම තමන්ටත් හැදිලා,අනුන්ටත් හැදිලා.ලොකු අකුසලතාවක් පුරුදු කරලා.
    ------ Post added on Sep 19, 2021 at 12:21 PM
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    බුද්ධ දේශණා වෙණුවට වෙන වෙන අයගෙ 'දේශණා' අහන්න ගිහිල්ල ධර්ම කතන්දරේ හොඳටම අනාගත්ත කෙනෙක් ගොඩ කාලෙකට කළින් මෙන්න මෙහෙම එකක් කියල තිබුණ. දැන් මං හැමදේම අංශුවෙන් අංශුවට පැහැදිළි කර කර කියල තෝරලා දීලත් මුන්දලා තාමත් අනාගත්ත ගමන්මද?? කියල නම් මං දන්නේ නෑ!!!

    "චින්තනය ඇති වීමෙන් බොතික ලෝකය ගොඩනැගෙන බව ප්‍රකාශ කීරීම වැඩි දෙනෙකුට ගැටලුවක් බව පෙනී යනව ...
    ඇත්තටම චින්තනයක ඇති වීම යනු කුමක්ද චින්තනයක ඇති වීම ආයතන 6 ක්‍රියාකාරිත්වයයි, මම ඉන්නවා යන චින්තනය ඇතිවීම යනු මෙම ආයතන 6 යේ නොනවතින ක්‍රියාවලියයි. පන්චෙන්දයන්ගෙන් එන අරමුනු හා මතකය එක්වීමෙන් මෙම අවිද්‍යාව එනම් මම ඉන්නවා , බහිරයේ ලෝකයක් පවතිනවා යන මායාව ගොඩනැගේ. එතකොට ආයතන 6 කියා දෙයක් පවතීද ඇත්තටම ආයතන 6 ඇති වන්නේද චින්තනය තුලයි එනම් ආයතන 6 ද චින්තනයෙන්ම හදන මායවකි. එනම් ආයතන නිසා චින්තනය ඇති වේ චින්තනයෙන් ආයතන ඇති වේ ලෙස ප්‍රරකාශ කල හැක.
    මෙම ඇතිවෙන චින්තනයන් කොටස් වලට බෙදමින් විශ්ලේශනය කරමින් එම චින්තන රාග ,මෝහ ,දෙවේශ ක්ලේශ යනාදී ලෙස විග්‍රහ කරමින් එය අවබෝධයක් ලෙස සිතා සිටි. නමුත් සත්‍ය දුටු කෙනෙකු ඒ සියල්ල, චින්තන ලෙස එක වචනෙකට කැටි කරන්නේ ඒ සියල්ල සාපෙක්ෂයන් අනුව චින්තනයේ කරන බෙදීම් නිසාය ...
    මෙම චින්තනයෙන් ගොඩනැගෙන මායාව දිගින් දිගටම ලැබෙන අරමුනු වලින් වර්ධනය වේ, ඒ නිසයි මේ චින්තනයෙන් කරන කිසි දෙයකින් සත්‍ය නොදැකිය හැකි මොකද චින්තනයෙන් කරන හැම දෙයකින්ම වන්නේ තමා ඉන්නා මායාව තව තවත් පුලුල් වීමයි.
    සත්‍ය ගවේෂණය ලෙස කරන්නේද මෙම චින්තනයෙන් හදාගෙන තිබෙන සාපේක්ෂන්ට අනුව සත්‍ය ලෙස තවත් මායවක් නිර්මාණය කර ගැනීමයි. විවිධ ආගම් අදහන්නන් ඒ අගම්වල ඉගැන්වීම් වලට සාපෙක්ෂව සත්‍ය යැයි කියා සාපෙක්ෂයක් ගොඩනගාගනී. ආගමක් ලෙස බුද්දාගම අදහන්නන්ද කරන්නේද මෙම දෙයමයි.
    යම් කෙනෙකු පූර්ණ ලෙස සුලු මොහොතකට චින්තනයෙන් ඉවත් වුවොත් එනම් මේ ක්‍රියාවලිය නැවතුනානොත් ඒ මොහොතේම මේ මායාව ප්‍රරත්‍යක්ශ කර සත්‍ය දකී. බුදු දහම අනුව මෙයයි සෝවාන් වීම යනු , නමුත් වෙනත් කුමන ආගම සිටියත් ඔනෑම කෙනෙකුට මේ තත්ත්වයට පත් විය හැක , බොද්ද දර්ශනයේ පමනක් මේ සත්‍ය දැකීමට ප්‍රයෝගික මාර්ගයක් ( විපස්සනාව ) පෙන්නා තිබුනද අති බහුතරයක් සත්‍ය අවබෝධය දැනුමෙන් චින්තනයෙන් කල හැකි දෙයක් ලෙස සිතා සිටින බව පෙනේ."

    භාග්‍යවතුන්වහන්සේ තමන්වහන්සේ විසින්ම දැකලා අවබෝධ කරගෙන කියල දීපු සංසාරගත සත්වයන්ගේ සංසාර පැවැත්මවල් ගැන නොදන්න, ශ්‍රී සද්ධර්මය අහල - කියවලා නැති, සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ මිනිස්සු ධර්මය අවබෝධකරගන්න එක වළක්වන්න උවමණාවට භාග්‍යවතුන්වහන්සේ 'ඇහැ - කණ - නහය - දිව - කය හා මනස' කියලා බොහෝම පැහැදිළිව තෝරලා කියල දීල තියන 'සංඥා ආයතන' 6ට අමතරව උන් විසින් හදලා introduce කොරල තියන 'චක්ඛු ඉන්ද්‍රිය - සෝත ඉන්ද්‍රිය - ඝාණ ඉන්ද්‍රිය - ජිව්හා ඉන්ද්‍රිය - කාය ඉන්ද්‍රිය හා මනින්ද්‍රිය' කියන කුණුහරුප ඉන්ද්‍රිය කතන්දර ගිලල තියන, මුළු ලෝකෙම ඉන්න උන්දලා අදටත් "මේක මහා සාරගර්භ ලියවිල්ලක්!! ඒ දේශක තුමා හරියටම හරි!!" කියලා කියාවි!!! හිතාවි!!! 😂 🙃🙃 ඒත් ඇත්තටම නම් ඕක ඇවිල්ලා ශ්‍රී සද්ධර්මය නොදන්න... සංසාරගත සත්වයන්ගේ ජීවිත පිටිපස්සෙන් / යටින් සිද්ධවෙලා තියන - සිද්ධවෙන ඇත්ත කතන්දරය නොදන්න... 'ධර්මය' මෙලෝ බෝලයක් තේරිලා නැති... ධර්ම මාතෘකාව එහෙම්පිටින්ම අනාගෙන පිස්සු හැදිච්ච එකෙක්ගෙ පල්හෑල්ලක් විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😂😂 ඔය style එකට 'අවබෝධ වෙච්ච' 'අවබෝධ කරගත්ත' එවුන් දැන් ඉතිං නිකංම නිකං ඉන්නවා!!! ඔක්කොම අතහැරලා ඉන්නවා!!! සමහර එවුන්ට 'කෝමා case එක' සෙට්වෙලා එහෙම්පිටින්ම මඤ්ඤං වෙලත් ඉන්නවා!!! !!! !!! 😂 😄😄 හැබැයි ඒ උනාට උන් මොකෙක්වත් - මොකියෙක්වත් උන් දැන් මේ මනුස්ස ජීවිත ලබලා ඉපදිලා තියෙන්නෙ කොහොමද?? දැන් ඔය උන්ගෙ ඇඟවල් වල වෙවී තියෙන්නෙ මොකද්ද?? උන් මැරෙනවා කියලා වෙන්නෙ මොකද්ද?? උන් මැරුණට පස්සෙ වෙන්නෙ මොනවද?? මොන මළඉලව්වක්වත් දන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 🤣🤣🤣
    සංසාර පැවැත්මවල් සිද්ධවෙන්නේ භව නිසයි!!! !!! !!! ඒ භව කතන්දර මාර සංකීර්ණයි!!! !!! !!! 'භවයක්' කියන්නෙ කිලෝ ගාණක් බර බඩු මල්ලක් කියල ගත්තොත් ඒ මල්ලෙ වැඩියෙන්ම තියෙන්නේ සංසාර අණතුර, සංසාර පැවැත්මේදී කෙරිල තියන කර්ම - කර්ම විපාක හා තමන්ම තමන්ගෙ ජීවිතයේදී කරපු කර්ම - කර්ම විපාකයි!!! !!! !!! නිවන් යන්න / පිරිණිවන්පාන්න නම් ඒ බඩු මල්ලෙ බර ශුන්‍ය විය යුතුයි!!! !!! !!! 'බඩු' මොකුත් අස්කරන්න බෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! කරන්න පුළුවන් එකම දේ ඒ බඩු මල්ලෙ බර තව දුරටත් තමන්ට බරක් නොවෙන්න හදාගන්න එක විතරයි!!! !!! !!! {'පව්' 'පින්' ඔක්කොම 'ශක්ති' කතන්දර තමයි!!! තමන්ට කරන්න තියෙන්නෙ 'පව්' නැත්නම් -Ve ඒවාට වැඩියෙන් 'පින්' +Ve ඒවා හදාගන්නයි!!! !!! !!! එතකොට ඒ සම්ප්‍රයුක්ත පුණ්‍යශක්තියට භවය කුඩාවෙලා කුඩාවෙලා නැතිවෙලාම යනවා!!!} භව නිරුද්ධ වෙනවා / නිරුද්ධ කරගන්නවා කියන එකේ ඇත්ත තේරුම අන්න ඒකයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! හැබැයි ඔය කුණුහරුප අවබෝධ කාරයෝ - කාරියෝ ඔය ඇත්ත කතන්දරය ගැන හාංකවිසියක් දන්නේ නෑ!!! !!! !!! Know nothing!!! උන්ගෙ කෙහෙල්මල් අවබෝධ වලින් වත්.. උන් කොරන කුණුහරුප වැඩ වළින් වත්.. උන්ගෙ භව නිරුද්ධවෙන්න තියා control වෙන්න හරි කිසීම දෙයක් කෙරෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවා wholesale එකේ හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං ඒ අමු මිත්යාදෘෂ්ඨික යක්කු මැරෙන මැරෙන එකා / එකී කෙළින්ම අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නොවැටී බේරෙන එවුන් තිරිසන් සත්තු වෙලා උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එච්චචර තමයි!!! 😌😌
    ඉතිං දැන් මේ last moment වත් උන් හරි පාරට ඇවිල්ලා කෙරෙන්න ඕනෙ දේවල් හරියටම කළොත් - කරගත්තොත් ඇරෙන්න නැත්නම් උන්ට නිසැකවම සිකෙන නිසා, criticalම points highlight කරලා මේ post එක (ආයිමත්) modify කරලා මෙහෙම දානවා!!! 😌😌

    ඔය දේශක තුමා 'අවිද්‍යාව' කියන්නෙ 'මම ඉන්නවා!! බාහිර ලෝකයක් පවතිනවා!!' කියන මායාවටයි කියලා කියල තියනව!!! ඒක ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!! 😂😂 ඊළඟට සුළු මොහොතකට හරි චින්තනය නවත්තලා මායාවෙන් මිදුනොත් 'මොකද්ද එකක්' ප්‍රත්‍යක්ෂ කර දකිනවලු!!! බුදු දහමට අනුව සෝවාන් වෙනව කියන්නෙ ඒකටලු!!! 🙃🙃 ඒකත් ධර්මය අධර්මය කිරීමක්!!! !!! !!! 'සංඝභේදය' කියන ආනන්තරීය පාපකර්මයක්!!! !!! !!! 😂😂😂
    ඔය පිරිසුදු බුද්ධ දේශණා නොදැන බයිල ගහන - මහප්පරාන කියවන එකට නම් කිසීම සමාවක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒවට විපාක විඳින්නම වෙනවා!!! !!! !!! 😌😌 භාග්‍යවතුන්වහන්සේ 'අවිද්‍යාව' කියන්නේ චතුරාර්ය සත්‍ය පිලිබඳ අනවබෝධය.. නැත්නම් ඇත්ත සංසාර කතාව ගැන පරිපූර්ණ අවබෝධයක් නැති එක.. බව පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!! 'බාහිර ලෝකය' (අපාය ලෝක - දිව්‍යලෝක - බ්‍රහ්ම ලෝක සහිත සක්වළවල් හා අනිකුත් සියලු නිරිසත් - තිරිසන් - මනුස්ස - දෙවි - බ්‍රහ්ම සංසාරගත සත්වයන් ඔක්කොම) මායාවක් නෙවෙයි!!! ඇත්තටම තියන / පවතින / ඉන්න බවත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! අනික සෝවාන් / සෝතාපන්න වීම කියන්නේ 'සක්ඛායදිට්ඨි - විචිකිච්චා හා සීලබ්බත පරාමාස' කියන 3න්ම perfectly නිදහස් වීම බවත් පැහැදිළිවම දේශණා කරල තියනවා!!! !!! !!!

    කවුරු කවුරුත් විශේෂයෙන්ම දැනගන්න ඕනෙ ඔතන ඔය කියන 'මම / මං / තමන්' කතාව ධර්ම මාතෘකාවෙ තියන Full Serious point එකක් බව!!! !!! !!! ඒ 'මම / මං / තමන්' එකට සංසාර කතාවෙදි Very Critical role එකක් play කරන්න තියනවා!!! !!! !!! 😯😳 තමන්ගෙ සංසාර පැවැත්ම නවත්තගන්න.. තමන්ට සංසාර දුකෙන් නිදහස්වෙන්න.. තමන්ගෙ ගැළවීම හදාගන්න.. ඔක්කොම කරන්න තියෙන්නේ ඒ 'මම / මං / තමන්' එක පාවිච්චි කරලා තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😌😌 වේලපහින්ම ඒ මම / මං / තමන් නැතිකොරගත්තු එවුන් නිකංම නිකං පොල් ලෙලි වගෙයි!!! !!! !!! 😄😄 උන් හුචුස් ගාලා ගහගෙන ගිහිං ලබඃ ජඃ ගාලා අපාගත වෙනවා!!! !!! !!! 😂😂😂 🤣🤣 එච්චර තමයි.

    ඒ 'මම / මං / තමන් එක' සම්බන්ධයෙන් ඇත්ත කතාව මේකයි!!!
    මේ අපි හැමෝම... මනුස්සයෝ - 'අපා / දෙපා / සිවුපා / බහුපා / පක්ෂි / උරග / කෘමී' කියන හැම වර්ගයකම පියවි ඇහැට පේන තිරිසන් සත්තු සහ නිරිසත් - පෙරේත - දෙවි - බ්‍රහ්ම කියන පියවි ඇහැට නොපෙනෙන සත්තු ඔක්කෝම... සංකතයි!!! !!! !!! ඒ කියන්නෙ ඒ (උන්) ඔක්කොම ඇවිල්ලා හතරමහා ධාතු එක්කහුවෙලා හැදිච්ච දේවල් (එවුන්) තමයි!!! !!! !!! එතකොට ඒ සත්වයන්ගේ 'හිත්' (විඥාණ) කියන්නේ ඒ හැදිච්ච ඇඟවල් වැඩකර කර තියනකම් සිද්ධවෙන ක්‍රියාකාරීත්වයකටයි!!! !!! !!! ඒ 'හිත්' (විඥාණ) ඇඟවල් වලින් වෙන්කරල ගන්න.. ඇඟවල් නැතුව එහෙ මෙහෙ අරගෙන යන්න.. ඇඟක් නැතුව උනත් තියාගන්න - පවත්වගෙන යන්න.. එහෙම කිසිම දෙයක් කරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඇඟ විනාශ උනාද, ඒ ඇඟ පදනම් කරගෙන සිද්ධවෙවී තියන ක්‍රියාකාරීත්වයත් එහෙම්මම නැතිවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වගේම ඇඟක් සජීවීව පවතිනකම් ඒ ක්‍රියාකාරීත්වය නැත්තටම නැතිවෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතිං,
    • එහෙම හැදිච්ච (ඉපදිච්ච) සත්වයෙක් ජීවත්ව සිටිනකම් ඌට 'ඌ' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! නැත්නම් ඉපදිච්ච හෑම සත්වයෙකුටම පණ තියනකම් තමන්ට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    • මනුස්සයෙක් / දෙවියෙක් මොකක් උනත්, සෝවාන් නෙවෙයි අරහත්වයටම පත්වුණත්, ඒකා පණපිටින් ඉන්නකම් ඒකට 'මං' / 'මම' / 'තමන්' ඉන්නවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    • සෝවාන් / සෝතාපන්න වෙනවයි කියල.. රහත්වුණයි කියල.. 'මං' / 'මම' / 'තමන්' නැතිවෙන කෙහෙල්මලක් කොහෙත්ම සිද්ධවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    • මොකෙක් උනත් පණ පිටින් ඉඳගෙන "මම නෑ!! මං කියල කෙනෙක් නෑ!!" කිය කියා කියනවා නම් ඒ ධර්මය අවබෝධ වෙච්ච එකෙක් / එකියක් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඌ / ඒකි ධර්මය අවබෝධකරගන්න ගිහිල්ලා පිස්සු හැදිච්ච එකෙක් / එකියක්.. නැත්නම් පිස්සෙක් / පිස්සියෙක්.. විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😂😂 🤣🤣🤣
    • හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච කෙනෙක් "මෙතන මම / මං කියල කෙනෙක් නැහැ නේද?? මේ සිද්ධවෙන්නෙ ඇහැ තියනකම් පේන.. කණ තියනකම් ඇහෙන.. නහය තියනකම් ගඳ සුවඳ දැනෙන.. දිව තියනකම් රස දැනෙන.. ඇඟ තියනකම් පහස දැනෙන.. මනස තියනකම් හිතෙන මතක්වෙන.. තාවකාලික කතන්දරයක් විතරයි නේද??" කියලා 'තමන්ම දකිනවා' නම්, අන්න ඒක 100% නිවැරදියි!!! !!! !!! 🙂🙂
    • එතකොට, හරියට 'ධර්මය' අවබෝධ කරගන්න යොමුවෙච්ච - ඒ වෙනුවෙන් මහන්සි වෙච්ච කෙනෙක් අවබෝධය සම්පූර්ණ වෙනවත් එක්කම මම / මං / තමන් නැතිවෙලා යන හැටි 'තමන්ම දකිනවා' නම් අන්න ඒකත් 100% නිවැරදියි!!! !!! !!! 🙂🙂 රහත්වෙනවා!!! අරහත්වයට පත්වෙනවා!!! නිකෙළෙස් වෙනවා!!! නිවන් දකිනවා!!! කිය කියා නොයෙකුත් 'නම්' වලින් හඳුන්වල තියෙන්නේ අන්න ඒ seen එක තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😉 🙂🙂
    • අවසාන වශයෙන් 'ධර්මය' අහල කියවලා දැනගත්ත ඕනෙම කෙනෙක් 'ලාවට හරි අවබෝධ වෙච්ච තැන ඉඳලා' ජීවිතේට මුහුණ දෙද්දී අහන්න - දකින්න - විඳින්න වෙන ඕනෙම දෙයකදි "ආ මේ ඇහැට රූපයක් පෙනුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "ආ මේ කණට සද්දයක් ඇහුණ විතරයි නෙව?? මං මොකටද කලබල වෙන්නෙ??"... "මේ නහයට / දිවට / ඇඟට දැනිච්ච දේකට මං මොකටද කලබල වෙන්නෙ??"... කිය කියා තමන්ම හිතනවා නම්, 😉 "ඇහැට රූපයක් පෙන්නවන්න.. කණට සද්දයක් අස්සවන්න.. දිවට රසයක් දන්නවන්න.. ඇඟට පහසක් දන්නවන්න.. මොකට ඔච්චර බෙල්ල කඩාගෙන දඟලනවද??" කිය කියා නිවැරදිව හිතනවා / කල්පණා කරනවා නම්, 😉 අන්න ඒ උදවියට ජීවිතේ හරිම ලේසියි!!! !!! !!! හරිම සැහැල්ලුයි!!! !!! !!! දුක් - කරදර - ප්‍රශ්ණ ගොඩාක් අඩුයි!!! !!! !!! එච්චරයි.
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    එතකොට සක්ඛායදිට්ඨිය නැතිවෙන එකේ හා සෝවාන් / සෝතාපන්න වෙන එකේ ඇත්ත කතන්දර මෙන්න මෙහෙමයි!!! !!! !!!
    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ "සත්වයන් ඉන්නේ හතර අපාය දිහා බලාගත්ත ගමන්මයි!!" කියලා.. ඒ කියන්නෙ 'හැම සත්වයෙක්ම අනිවා අපාය ලෝක 4න් 1කට වැටෙනවා!!!' කියලා.. පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඒ දේශණා කරලා 'හතර අපායෙන් බේරෙන්නේ.. නැත්නම් හතර අපායෙන් නිදහස් වෙන්න ලැබෙන්නේ.. සෝවාන් / සෝතාපන්න වුණොත් විතරමයි!!!' කියලත් පැහැදිළිවම දේශණා කරලා තියනවා!!! !!! !!! ඊළඟට ඒ නියම 'සෝවාන් වීම' / 'සෝතාපන්න වීම' කියන්නේ 1) සක්ඛායදිට්ඨියෙන් නිදහස් වීම.. 2) ඒ ගැන කිසීම සැක සාංකාවක් නැතිවීම.. සහ 3) සීලබ්බත පරාමාස සියල්ලෙන්ම වැළකීම.. කියන කාරණා 3ම සම්පූර්ණ වීමටයි!!! කියන බවත් පැහැදිළිව හඳුන්වලා දීල තියනවා!!! !!! !!!

    ඔතනදි කවුරු කවුරුත් ඉස්සෙල්ලම තේරුම් ගතයුතු දේ ඔතන 'සක්ඛායදිට්ඨිය' කියලා කියල තියෙන්නේ මම / මං / තමන් කතාව නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁 😄😄 😋 😂😂

    සංසාරගත සත්වයන් හැමෝම උපදින්නේ සංසාර පැවැත්මෙන් එකතුවෙවී එකතුවෙවී එකතුවෙවී ඇවිත් තියන දඩාර් අතීත මතකයක්.. සංසාර මතකයක්.. උරුම කරගෙනයි!!! !!! !!! ඒ ඇරෙන්න සත්වයෝ කවුරුවත් සංසාරෙ ඇවිල්ලා තියන.. මීට කළිනුත් ඉපදිලා ඉදල තියන.. එවුන් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඔන්න ඔය ඇත්තටම සිද්ධවෙලා තියන දේ නොදන්න එවුන් ඔක්කොම ඒ උන්ට කොහෙත්ම අදාළ නැති.. සංසාර පැවැත්මේ ස්වභාවය නිසා තම තමන්ට ලැබිල / උරුමවෙලා තියන.. අතීත කුණුකන්දල් ඔක්කොම තමන්ගෙයි කියලා රැවටෙනවා!!! !!! !!! මුළා වෙනවා!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ කියාපු සක්ඛායදිට්ඨිය අන්න ඒ රැවටීම / මුළාවයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බොළා හැමෝම දැන්වත් ඒ රැවටීමෙන් / මුළාවෙන් අනිවා නිදහස් විය යුතුයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! යුතු මයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! නැත්නම් තොපි නොකරපු දේවල් වලට වැරදිකරුවෝ වෙලා.. guilty වෙලා.. තොපේ භව wholesale එකේ හැදිලා.. තොපිව කොහොමත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! තොපි මොන කෙහෙල්මල් අවබෝධ කරගෙන හිටියත්.. කොච්චර දාන මාන දුන්නත්.. කොච්ච්ච්ර පිං දහම් කර කර හිටියත්.. කොච්චර සිල් රැක්කත්.. වැඩක් වෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😑😑

    ** හොඳට මතකතියා ගනිල්ලා!!! සංසාර පැවැත්මේ අතීතයයි - අනාගතයයි දෙක අහසට පොළව වගෙයි!!! !!! !!! එහෙම්පිටින්ම වෙනස්!!! !!! !!! උඹල ඇතුළු සංසාරගත සත්වයෝ හැමෝටම තියෙන්නේ 'විඳීම්' 6ක් / '6 ආකාර විඳීමක්' තමයි!!! එතනදි අතීතය කියන්නේ විඳල ඉවර - වෙලා ඉවර මතකයන් ගොඩක් විතරයි!!! !!! !!! ඒවයි අමුතුවෙන් විඳින්න දෙයක් - වෙන්න දෙයක් නෑ!!! ඒත් ඉදිරියට තියන සේරම තොපිට විඳින්න වෙනවා!!! !!! !!! තොපිට ඒ සේරටම මූණ දෙන්නම සිද්ධවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑

    හැබැයි බොළා ඒ සක්ඛායදිට්ඨිය කියන රැවටීමෙන් / මුළාවෙන් මිදුනයි කියලා ප්‍රශ්ණය එහෙම්පිටින්ම විසඳෙන්නෙත් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතනදි සිද්ධවෙන එකම දේ, තොපි සංසාර පැවැත්මේ තියන භයානක බව නොදැණුවත්කමට හා අතීතයේ ඉඳල තියන සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ unp කාරයෝ jvp කාරයෝ වගේම 'කතන්දර' කියලා කියලා තොපිව අන්දලා තියන ඇන්දිල්ලට, දැන් මේ 'ඔහොම යං!! ඔහොම යං!!' කිය කියා දක්කගෙන යන්නේ මරන්න බව නොදැන උඩ පැන පැන.. නට නටා.. 'හා. යං!!' කිය කියා.. යමින් සිටින හරක්, ගෙනියන්නෙ මරන්න බව දැනගත්ත සැණින් කකුල් හතරෙන්ම බ්‍රේක් ගහගන්නවා වගේ වෙන එක විතරයි!!! !!! !!! 😁😁 එතකොට බොළාගෙ භව wholesale එකේ හැදෙන එකට විරුද්ධව උඹලගෙ ඇඟවල් වලින්ම resistance එකක්.. resistive force එකක්.. ගොඩනැගෙනවා!!! !!! !!!
    ඒකත් 'බ්‍රේක්' හොඳටම වදින්න නම්, maximum resistive force එකක් generate වෙන්න නම්, තොපිට ඇත්ත සංසාර කතාවෙදි වෙලා තියන දේ ගැන... 'තොපි සංසාරෙ ඇවිල්ල නෑ!! ඇවිල්ල තියෙන්නෙ මතකයක් විතරයි!! ඒක තොපේ නෙවෙයි!!' කියන එක ගැන... තියන සැක සංකා ඔක්කොමත් නැත්තටම නැතිවිය යුතු වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ කියන්නෙ 'විචිකිච්චා'ත් එහෙම්පිටින්ම දුරුවිය යුතු වෙනවා!!! !!! !!!
    ඊටත් අමතරව තොපි භව නිරුද්ධ කරගැනීමට කොහෙත්ම අදාළ නැති, තොපිට සංසාර පැවැත්මෙන් ගැළවීමට - සංසාර දුකින් නිදහස්වීමට තඹ දොයිතුවක වත් උපකාරයක් ලැබෙන්නෙත් නැති, මහා පින් කියලා හිතාගෙන කොරන පින් කඳුළක් වත් ලැබෙන්නේ නැති අමු කුණුහරුප වැඩ කළොත්... 'සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයන්ගේ මහා පිංකං' නැත්නම් 'ධර්මණුකූලව මහා ගොංකම්' වෙච්ච සියලු ආකාරයේ පිළිම වන්දනා / පූජා - ගස් වන්දනා / පූජා - චෛත්‍ය වන්දනා / පූජා - ගස් වලට වැටවල් ගහන / රෙදි අන්දන ඒවා - චෛත්‍ය වලට රෙදි අන්දන ඒවා - තොරන් ගහන / පාන් පත්තු කොරන ඒවා - මහා සීල වියාපාර ආදී අමු මිත්යාදෘෂ්ඨික වැඩ 'සීලබ්බත පරාමාස' කළොත්... ඒවායින් තොපේ භව වණවෙලා ඒත් තොපිව අපාගතවෙන නිසා, තොපි ඒ අමු ගොං වැඩ - කුණුහරුප වැඩ වළිනුත් අනිවා වැළකිය යුතුයි!!! !!! !!!
    ඔන්න ඔය කරුණු - කාරණා 3ම Perfectly Alright නම් විතරක් තොට සෝවාන් / සෝතාපන්න වෙච්ච එකෙක් - එකියක් කියලා කියත හැකියි!!! !!! !!! 🙂 😌😌

    උඹ දැන් ඒ step එක හරිනම් 'බාහිර ලෝකය'.. අනික් මිනිස්සු - සතා සීපාවො - ගස්කොළන් - ඇල දොළ - ඉර හඳ - අනික් ග්‍රහලෝක ඔක්කොම.. ඔහේ තියන විදියකට තිබිච්චාවෙ!!! !!! !!! උඹගෙ කෙළෙස් - තණ්හා තියන එව්වත් ඔහේ තියන විදියටම තිබිච්චාවෙ!!! !!! !!! 🙄 😁😁 බුදුහාමුදුරුවෝ කිව්වෙ ඒ දේවල් ඔක්කොම.. උඹලගෙ 'මනස' කියන ආයතන වලට එන අරමුණු සේරම.. 'බාහිර දේවල්' කියලයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ඔක්කොම අතහැරල දාපල්ල!!! Don't care හිටපල්ල!!! අවධාණය යොමුකරන්න / care කරන්න එපා!!! !!! !!! මේ ධර්ම කතාවෙදි උඹල කවුරු කවුරුත් දැනගතයුතු වැදගත්ම දේ ඒ බාහිර දේවල් හැම එකක්ම නිසා ඇතිවෙලා තියන උඹලට 'තම තමන්ට දැනෙන ලෝකය' ඇවිල්ලා තනිකරම උඹලගෙ ඇස - කණ - නාසය - දිව - කය - මනස කියන ආයතන 6 නිසා ඇතිවන විඳීම් (වේදනා) ටිකක්.. 6 ආකාර විඳීමක්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වේදනා සියල්ල අනිත්‍යයි!!! !!! !!! ඒ වේදනා සියල්ල තාවකාලිකයි!!! !!! !!! මොකද ඒ විඳීම් ඔක්කොම ඇතිවෙන්නේ උඹලගෙ ඔය ඇඟවල් සජීවීව තියනකම්.. ඇඟේ පණ තියනකම්.. ආයතන 6 ක්‍රියාකාරීව තියනකම්.. පමණයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! උඹල තේරුම්ගන්න ඕනෙ අන්න ඒකයි!!! !!! !!! 😁 🙂🙂 උඹලට තේරෙන්න ඕනෙ මං අනිත්‍යයි!!! මට නැසී වැනසී යන්න වෙනවාමයි!!! මොනවා කලත් වැඩක් නෑ!!! කියලයි!!! !!! !!! 😁😁 😌😌 අන්න ඊටපස්සෙ ඔය කෙළෙස් - තණ්හා නැතිකොර ගන්න ඕනෙ!!! චින්තනය නැතිකොරන්න ඕනෙ!!! චින්තනයෙන් ඉවත්වෙන්න ඕනෙ!!! චින්තනය / සිතුවිළි නිරුද්ධ කරන්න ඕනෙ!!! කිය කියා දැන් බොළා 'කරන්න ඕනෙයි කියල හිතෙන කෙහෙල්මල්' මොකකින් වත් වැඩක් නැති බවත් බොළාටම තේරෙයි!!! !!! !!! 😄😄 😂😂😂 තමන්ටම ප්‍රත්‍යක්ෂ වෙයි!!! !!! !!! 😄😄 😊😊 අන්න ඒ සේරම සම්පූර්ණ උනායින් පස්සෙ බොළාටත් 'චාගෝ.. මුත්තී.. අනාලයෝ..' කියාපු ටික වෙයි!!! !!! !!! 😁 😊😊 ඉබේම අතහැරිලා... ඇතිවෙලා... එපා වෙලාම යයි!!! !!! !!! ☺️☺️ අන්න එතකොට බොළාගෙ සංස්ඛාර / උපාදාන නිරුද්ධවෙලා බොළාට නිවන් යන්න - පිරිණිවන් පාන්න 'ගේට්ටුවත්' විවෘත වෙයි!!! !!! !!! 😯😯 😳😳 😁😁

    'ගේට්ටුව විවෘත වෙනවා' විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් කවද හරි දවසක උඹගෙ මම / මං / තමන් එකට.. නැත්නම් හරියටම කිව්වොත් උඹගෙ UUID (Universally Unique Identity) එකට.. අදාළව තියන 'පව්' / -Ve ශක්ති ඔක්කොම ඉක්මවා යන ගාණටම 'පින්' / +Ve ශක්ති රැස්වෙලා උඹගේ භවය නිරුද්ධවෙලාම ගියොත් හැරෙන්න, එතකම් උඹට සංසාර පැවැත්මෙන් ගැළවීමට හෝ සංසාර දුකින් සදහටම නිදහස්වීමට නම් ලැබෙන්නේ නෑ!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😟😟 😑😑😑
    එහෙම වෙන්නෙ කොහොමද?? වෙන්නෙ මොකද්ද?? ඔක්කොම ඉදිරියෙදි දැනගන්න ලැබෙයි. 😌😌

    ඒ විදියට කවදහරි උඹට සංසාර පැවැත්මෙන් ගැළවෙන්න / පිරිණිවන් පාන්න ලැබෙනකම්ම උඹට 'පව් වැඩ'.. නැත්නම් 'තවත් සත්වයෙකුට දුකක් - පීඩාවක් වෙන දේවල්'.. කොහෙත්ම කරන්නත් බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 කළොත් ඒ උඹගෙ නිවන් යාමේ / පිරිණිවන් පෑමේ අවසානය තමයි!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! !!!!!!!!!!!!!!!!!!!!!!!!!!! 😲😲 😟😟😟 'ගේට්ටුව' ආපහු වැහෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ වැහෙන්නෙ සදහටම විය හැකියි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😑😑😑
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    ඔය චිප්ස් අපිට ප්‍රෝග්‍රෑම් කරන්න බැරිද මොකක්හරි ප්‍රොයෝජනවත් දෙයක් කරන්න?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    නිහඬතාවය Video එකකින් මුළු ලෝකෙම 'මකල' හදන්නයි!!! :)
    හොඳටෝම සිකෙන එවුන් රැලයි!!! !!! !!! :rofl::rofl: ඒකෙන් majority එකක් මේකෙ!!! (EK) :D


    මේ කාලෙකට පස්සෙ ඊයෙ FB එකට දාපු එකක්.
    "මට පේන - තේරෙන විදියට මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට (මනුස්ස & තිරිසන්) තව මහ කාලයක් ඉතුරුවෙලා නෑ!!! !!! !!!
    තව අවුරුදු 2000ක් විතර යනකොට 'end game' එකට enter වෙයි වෙයි කියලා හිත කියනව!!! ()|()|

    අන්න එතනදි Nature එක allow කරනවාට වඩා තව සෑහෙන කාලයක් යනකම් මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට ආරක්ෂාවෙලා ඉන්න - පවතින්න හදල දෙන්න ක්‍රමයක් බර කාලයක් තිස්සෙ කල්පණා කර කර හිටියා!!! ශාක හා සත්ව ප්‍රජාවට අමතරව ජල සම්පත ආරක්ෂා කරගන්නත් නානාප්‍රකාර solutions හිතට ඇවිල්ල තිබුණා!!! සමහරක් එච්චරම ප්‍රායෝගිකත් නෑ!!!
    ඒ වෙන වෙනම solutions මොකුත් නැතුව ඔක්කොටම හරියන 100% practical perfect solution එකක් අද හවස ඔළුවට ආවා!!! :):)

    කෙරෙන්න ඕනෙ මෙන්න මේකයි.
    AI දාලා fully automated drones 'හමුදාවක්' හදන්න ඕනෙ!!! 8' x 8' or 10' x 10' Tiles වගේ එව්වා!!! 'උන්ගෙ' duty එක උදේ 8 - 9 වෙද්දි ගුවන්ගත වෙලා, grid එකක් වගේ arrange වෙලා, අක්කර ගානක් පුරා පැතිරිච්ච shield එකක් හදාගෙන direct sunlight පොළවට වැටෙන්නෙ නැතිවෙන්න cover කරගෙන ඉන්න ඕනෙ!!! ආයි හවස 4 - 5 වෙද්දි land වෙලා, 10 - 15 set වළින් වගේ එක උඩ එක stack වෙලා, (නැත්නම් ගොඩක් ඉඩ යන හන්ද) park වෙන්න ඕනෙ!!! ආයි ඊළඟ දවසෙ උදේ ගුවන්ගත වෙලා.......

    එතකොට ඔය drones එක එක transparencies වලින් හදන්නත් ඕනෙ!!! ඉර එළිය එහෙම්පිටින්ම block වෙන sets හදල ඒවා ඔය වැව් - පොකුණු - ඇළ - දොළ - ගංගා fully cover කරගෙන ඉන්න විදියට GPS use කරලා program කරල දාන්න ඕනෙ!!! ජල පෝෂක ප්‍රදේශ වලට - අනික් කැලෑවල් වලට - සත්තු / මිනිස්සු ගැවසෙන ප්‍රදේශ වලට - වගාවන් කෙරෙන තැන් වලට වෙන වෙනම ගැළපෙන විදියට වැඩේ කෙරෙන්න ඕනෙ!!! !!! !!!

    එතකොට drones හැම එකකම උඩ පැත්ත solar panel හා යට පැත්ත අර Peltier effect එක use කරලා හදපු special construction එකක් වෙන්න ඕනෙ!!! Solar panel එකෙන් energy requirement එක fulfil කරගන්න ඕනෙ. Battery backup with charging ඔක්කොම තියෙන්න ඕනෙ. යට තියන special panel එකෙන් solar panel එකට cooling system එකක් හැදෙන්න ඕනෙ!!! Drone එකේ යට පැත්ත AC කළා වගේ වෙන්නත් හදන්න පුළුවන් නම් මරේ මරු!!!

    ඔන්න scientistsලට වැඩේ බාරයි!!! !!! !!! ()() වහාම ක්‍රියාත්මක වෙන්න!!! !!! !!! ඕක නොකර වෙන වෙන ග්‍රහලෝක වල පදිංචියට යන්න හදන්න වගේ පිස්සු කෙලින්න එපා!!! !!! !!! ඒවා තේරුමක් නෑ!!! !!! !!!

    තව මේ ලෝකෙ පුරාම ගස් වවන්න ඕනෙ!!! වහලක් නම් ඒක අනිවා solar cells 'හෙවිලි කරපු' power plant එකක් වෙන්න ඕනෙ!!! ඉන්ධන / gas / ගල් අඟුරු භාවිතය එහෙම්පිටින්ම නවතින්න ඕනෙ!!! 'දහන' කතන්දර බෑ!!! !!! !!! හැම energy requirement එකක්ම සූර්ය ශක්තිය යොදාගෙන කරගන්න ඕනෙ!!! හැම තැනම වවන්න ඕනෙ, සත්තුන්ට - මිනිස්සුන්ට හැමෝටම ඇතිවෙන්න කන්න!!! ගස් වගේම් මසුත් 'වවන්න' ඕනෙ!!! !!! !!! මොකද, මස් කන්න ඕනෙ!!! හැබැයි කිසීම පණ තියන සතෙක්ව මරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔන්න ඔය ටික ඔය විදියට කෙරෙනවා නම් ඉදිරියෙදි මේ ලෝකය 'දිව්‍ය ලෝකයක්' වෙයි!!! !!! !!!"
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    නිහඬතාවය Video එකකින් මුළු ලෝකෙම 'මකල' හදන්නයි!!! :)
    හොඳටෝම සිකෙන එවුන් රැලයි!!! !!! !!! :rofl::rofl: ඒකෙන් majority එකක් මේකෙ!!! (EK) :D


    මේ කාලෙකට පස්සෙ ඊයෙ FB එකට දාපු එකක්.
    "මට පේන - තේරෙන විදියට මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට (මනුස්ස & තිරිසන්) තව මහ කාලයක් ඉතුරුවෙලා නෑ!!! !!! !!!
    තව අවුරුදු 2000ක් විතර යනකොට 'end game' එකට enter වෙයි වෙයි කියලා හිත කියනව!!! ()|()|

    අන්න එතනදි Nature එක allow කරනවාට වඩා තව සෑහෙන කාලයක් යනකම් මේ ලෝකෙ ශාක හා සත්ව ප්‍රජාවට ආරක්ෂාවෙලා ඉන්න - පවතින්න හදල දෙන්න ක්‍රමයක් බර කාලයක් තිස්සෙ කල්පණා කර කර හිටියා!!! ශාක හා සත්ව ප්‍රජාවට අමතරව ජල සම්පත ආරක්ෂා කරගන්නත් නානාප්‍රකාර solutions හිතට ඇවිල්ල තිබුණා!!! සමහරක් එච්චරම ප්‍රායෝගිකත් නෑ!!!
    ඒ වෙන වෙනම solutions මොකුත් නැතුව ඔක්කොටම හරියන 100% practical perfect solution එකක් අද හවස ඔළුවට ආවා!!! :):)

    කෙරෙන්න ඕනෙ මෙන්න මේකයි.
    AI දාලා fully automated drones 'හමුදාවක්' හදන්න ඕනෙ!!! 8' x 8' or 10' x 10' Tiles වගේ එව්වා!!! 'උන්ගෙ' duty එක උදේ 8 - 9 වෙද්දි ගුවන්ගත වෙලා, grid එකක් වගේ arrange වෙලා, අක්කර ගානක් පුරා පැතිරිච්ච shield එකක් හදාගෙන direct sunlight පොළවට වැටෙන්නෙ නැතිවෙන්න cover කරගෙන ඉන්න ඕනෙ!!! ආයි හවස 4 - 5 වෙද්දි land වෙලා, 10 - 15 set වළින් වගේ එක උඩ එක stack වෙලා, (නැත්නම් ගොඩක් ඉඩ යන හන්ද) park වෙන්න ඕනෙ!!! ආයි ඊළඟ දවසෙ උදේ ගුවන්ගත වෙලා.......

    එතකොට ඔය drones එක එක transparencies වලින් හදන්නත් ඕනෙ!!! ඉර එළිය එහෙම්පිටින්ම block වෙන sets හදල ඒවා ඔය වැව් - පොකුණු - ඇළ - දොළ - ගංගා fully cover කරගෙන ඉන්න විදියට GPS use කරලා program කරල දාන්න ඕනෙ!!! ජල පෝෂක ප්‍රදේශ වලට - අනික් කැලෑවල් වලට - සත්තු / මිනිස්සු ගැවසෙන ප්‍රදේශ වලට - වගාවන් කෙරෙන තැන් වලට වෙන වෙනම ගැළපෙන විදියට වැඩේ කෙරෙන්න ඕනෙ!!! !!! !!!

    එතකොට drones හැම එකකම උඩ පැත්ත solar panel හා යට පැත්ත අර Peltier effect එක use කරලා හදපු special construction එකක් වෙන්න ඕනෙ!!! Solar panel එකෙන් energy requirement එක fulfil කරගන්න ඕනෙ. Battery backup with charging ඔක්කොම තියෙන්න ඕනෙ. යට තියන special panel එකෙන් solar panel එකට cooling system එකක් හැදෙන්න ඕනෙ!!! Drone එකේ යට පැත්ත AC කළා වගේ වෙන්නත් හදන්න පුළුවන් නම් මරේ මරු!!!

    ඔන්න scientistsලට වැඩේ බාරයි!!! !!! !!! ()() වහාම ක්‍රියාත්මක වෙන්න!!! !!! !!! ඕක නොකර වෙන වෙන ග්‍රහලෝක වල පදිංචියට යන්න හදන්න වගේ පිස්සු කෙලින්න එපා!!! !!! !!! ඒවා තේරුමක් නෑ!!! !!! !!!

    තව මේ ලෝකෙ පුරාම ගස් වවන්න ඕනෙ!!! වහලක් නම් ඒක අනිවා solar cells 'හෙවිලි කරපු' power plant එකක් වෙන්න ඕනෙ!!! ඉන්ධන / gas / ගල් අඟුරු භාවිතය එහෙම්පිටින්ම නවතින්න ඕනෙ!!! 'දහන' කතන්දර බෑ!!! !!! !!! හැම energy requirement එකක්ම සූර්ය ශක්තිය යොදාගෙන කරගන්න ඕනෙ!!! හැම තැනම වවන්න ඕනෙ, සත්තුන්ට - මිනිස්සුන්ට හැමෝටම ඇතිවෙන්න කන්න!!! ගස් වගේම් මසුත් 'වවන්න' ඕනෙ!!! !!! !!! මොකද, මස් කන්න ඕනෙ!!! හැබැයි කිසීම පණ තියන සතෙක්ව මරන්න බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
    ඔන්න ඔය ටික ඔය විදියට කෙරෙනවා නම් ඉදිරියෙදි මේ ලෝකය 'දිව්‍ය ලෝකයක්' වෙයි!!! !!! !!!"
    තව පැහැදිළි කරන්න පුළුවන්ද
     

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    කළුවා මාරපන ගියා මාමා රහත් උනා කියලා හිතන් ඉන්නව ගෙදර ඉන්න ගමන්. කළුවද මෝඩ?
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,283
    113
    අදාළ නෑ නේ
    1153b5974edf07771fb392e23a10593d.gif
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Thread එකකට බැහැල එක ටෝකයි දුන්නෙ කොල්ලා missing 😅 දැන්වත් මේකෙන් ගිහින් හොඳ ඩොකෙක් හම්බුනා නම් ලොකු දෙයක් ඔය මනුස්සයා..
     
    • Dislike
    Reactions: TechMod

    ShanUK21

    Active member
  • Apr 26, 2021
    257
    56
    28
    Thread එකකට බැහැල එක ටෝකයි දුන්නෙ කොල්ලා missing 😅 දැන්වත් මේකෙන් ගිහින් හොඳ ඩොකෙක් හම්බුනා නම් ලොකු දෙයක් ඔය මනුස්සයා..
    ඔන්න ඇවිත් අද
     
    • Haha
    Reactions: siri_ayya

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,464
    7,139
    113
    Western Province, SL
    www.myjournalview.com
    2012 හරියෙ ඉඳල දිග ඉතිහාසයක් තියන 'Corona Virus Disease - 2019' නැත්නම් වර්තමාන 'COVID-19' නවකතාව / නාට්‍යය හෝ චිත්තරපටිය සම්බන්ධව කොරවෙන සුළු video එකක් දවස් ගාණකට කළින් ලැබුණ. ඊට පස්සෙ එම කරුණුම තියන මෙන්න මේ _ttps://www.facebook.com/groups/258884548052152/posts/919414325332501 post එකත් දකින්න ලැබුණ. එව්ව දැක්කයින් පස්සෙ මටත් ඔය 'අනං මනං ටිකක්' ලියන්න හිතට ආව. 😌😌

    මූළිකම දේ මං පිළිගන්නෙ - විශ්වාස කරන්නෙ ලෝක ධර්මතාවයට අනුව නිවැරදි.. ලෝක ධර්මතාවයට අනුකූළ.. දේවල් විතරයි!!! !!! !!! {මං (දමිය) Extremely Special Character එකක්!!! භාග්‍යවත් ගෞතම සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේගේම එකෙක්!!! ඒ බව මං දැන් more than enough confirmed දන්නව!!! !!! !!! ☺️☺️ මං අල්ලගත්තු - අවබෝධ කරගත්තු දේවල් වල මොකුත් වෙනසක් සිද්ධවෙන්නේ නෑ!!! !!! !!! 😌😌} මට කොරෝනා කතන්දරේ පටන්ගන්නකොටම හිතට ආවෙ 'මේ ඇවිල්ල චිරාත් කාලයක් තිස්සෙ ලෝකෙ තියන වෛරස් කතන්දරයක්!! ඉස්සර Environment එක මෙච්චරට චොරවෙලා නොතිබුණු කාලෙ මිනිස්සුන්ට කිඹුහුමක් දෙකක් යවනවට වඩා දෙයක් කරගන්න බැරිවෙච්ච ඒ වෛරස් එකට දැන් wholesale එකේ මිනිස්සු මැරෙන්නෙ Environment එක full චොරවෙලා.. 'මිනිස්සු' කියන එවුන් බලුම බලුවෙලා.. තියන නිසයි!!' කියලයි!!! !!! !!! ඒක 100%++ ලෝක ධර්මතාවයට එකඟයි!!! අනුකූළයි!!! අදටත් ඔහෙල හැමෝටම පේනවා ඇති සමහරුන්ට කොරෝනා හැදුණද?? තියනවද නැද්ද?? කියලා උන්වත් දන්නෙ නෑ!!! !!! !!! වෛරස් එක 'ගෙට එනකොටම' උන්ගෙ Immune System එකෙන් කෙළල දානව. බඩු බනිස්!!! 😁 ඒ නිසා උන්ට ගාණක් වත් නෑ!!! !!! !!! ඒත් තව සමහරුන්ට කොරෝනා හැදෙන්නම ඕනෙත් නෑ!!! 'කො'යන්න ගෑවිච්ච ගමන් මැරිල වැටෙනව. 😂 හැබැයි ඉතිං මිනිස්සුන්ගෙ සමාජ තත්වය - අධ්‍යාපන තත්වය - ආර්ථික තත්වය - ලස්සණ අනං මනං වළින් උන්ගෙ ඔරොත්තුදීමේ හැකියාව හා ආයුශ ගැන කියන්න බෑ!!! !!! !!! භාග්‍යවතුන්වහන්සේ "කම්ම විපාකෝ අචින්තියෝ!!" කියාපු කර්ම කතන්දරේ මාර සංකීර්ණයි!!! නියාම ධර්මත් එක්ක එනකොට full වාතයි!!! !!! !!! ඔක්කොම තීරණය වෙන්නෙ ඒ කර්ම කතන්දරයේ resultant energy levels වලට අනුව තමයි!!! !!! !!! {මං හිතන්නෙ.. මට 'පේන' විදියට.. ඒ කතන්දරය ලඟදිම ලියවෙයි!!! 😉 😌😌}

    ඊළඟට මට ඔය කියවෙන 'ඉතිහාස කතා' ගැන නම් කියන්න තියෙන්නෙ අතීතයේ වෙච්ච - කෙරිච්ච කිසීම දෙයක් ආයි මොනව කරලවත් වෙනස්කරන්න - අළුතෙන් හදන්න බැරිවුණාට, Internet එකේ 'අනුන්ගෙ' physical machines වල... 'අනුන්ගෙ' virtual servers වල... 'අනුන්ගෙ' storage spaces වල... තියන 'ඉතිහාස' නම් ඕනෙ වෙලාවක date / time / content ඕනෙම දෙයක් ඕනෙම විදියකට වෙනස්කරලා 'හදන්න' පුළුවන්!!! !!! !!! 😂😂 Software develop කරන එවුන්ට / Platform develop කරන එවුන්ට එහෙම ඔය මොන security models - encryption methods තිබුණත් ඒවා bypass / override කරලා උන්ට full access හදාගන්න පුළුවන්!!! !!! !!! ඒක 'යටින්' / 'තිරේ පිටිපස්සෙන්' කෙරෙන දෙයක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! {මං නම් ඔය paid or free email services - storage spaces - special Apps ගොඩක් ඒවයෙ 'යටි අරමුණ' personal data කූරුගාන එකයි 'උස්සන' එකයි බව ඉස්සර ඉඳලම ඉවෙන් වගේ දැනගෙන හිටිය!!! !!! !!! 😄😄} අනික එළිමහනේ ඕනෙ එකෙකුට කූරුගාන්න පුළුවන් විදියට තියන ඉතිහාසයට අදාළ සෙල්ලිපි වගේ එව්වා වත්, තමන් ළඟ අවුරුදු බර ගාණකට කළින් ගහගත්තු ඒවයි photos මොන මොනවහරි නැත්නම්, පිළිගන්න විශ්වාස කරන්න බෑ!!! !!! !!! ගූ තම්බි එහෙම එව්වත් වෙනස් කරනව - වෙනස් කරල තියනව නේ?? ඉතිං මේවයි මේ කියල තියන සින්දු - කතා - news - presentations සම්බන්ධයෙනුත් තමන් ළඟ ඒවා release / publish වෙච්ච කාලෙම එකතුකරගත්ත originals / backup copies එහෙම නැත්නම් ඔය කියල තියන එව්වත් 'කුට්ටි පිටින්' ගිළින්න එපා!!! !!! !!! සේරම 'ඇන්දිලි' වෙන්න පුළුවන්!!! අනාගතය ගැන හිතලා.. ගණන් හදලා.. කියල තියන / කියන ඒවා ගැන නම් එච්චරට වත් worry වෙන්න එපා!!! මොකද, එකක්, උඹ තව ටිකකින් මැරුණොත් බොට ඒ predictions වළින් වැඩක් ඇත්තෙම නෑ!!! 😝 🤣🤣 අනික predict කරන ඒවා 'ටක්කෙටම'.. දසමෙටම.. කරන්න පුළුවන් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලාට විතරයි!!! !!! !!! අනික් එවුන් කියන එව්වා වෙනස්වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අහම්බෙන් / පොට්ට chance වැදිලා හරිගියොත් predict කරපු එවුන් පිපිල එනවා!!! වැරදුණොත් උන්ව හොයාගන්න වත් නෑ!!! !!! !!! 😂😂😂

    මට ඔය 'COVID-19' novel එක / drama එක නැත්නම් film එක ගැන කියන්න තියෙන්නෙ මෙන්න මේ ටික තමයි. 😌😌

    තම තමන්ට ලැබිල තියන මේ මනුස්ස ජීවිත ගැන... ඒ මනුස්ස ජීවිත පිටිපස්සෙ සිද්ධවෙලා තියන - සිද්ධවෙන ස්වභාවධර්මයේ ඇත්ත කතන්දරය ගැන... මේ ලෝකය - මේ සක්වළ - අනික් සක්වළවල් හා විශ්වය ගැන... නොදන්න 'මිනිස්සු' කියන එවුන් ඔක්කොටම හොඳටෝම පිස්සු!!! !!! !!! සබ්බේ පුතුජ්ජනා උම්මත්තකා!!! උන්ට සල්ලි - බලය යහමින් තියනකොට.. සල්ලි - බලය වැඩි වැඩියෙන් හම්බවෙනකොට.. නොයෙකුත් නොයෙකුත් අන්දමේ 'පුකේ ආමාරු' හැදෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😡😡 🤬🤬🤬 ඉස්සෙල්ලම මැරෙන බව අමතක වෙනවා!!! අම්බානට ඉදිමෙනවා!!! ගමට - රටට - ලෝකට ලොක්කො වෙන්න යනවා!!! අනික් එවුන් ඔක්කොම පාළනය කොරන්න - තමන්ගෙ ආධිපත්‍යයට නතුකරගන්න උවමණා වෙනවා!!! ලෝකෙ තියන ස්වභාවික සම්පත් - ආහාර අනික් සත්තුන්ට මිනිස්සුන්ට බෙදිල යන එක.. එතකොට තමන්ට මදිවෙන එක.. තමන්ට කුට්ටිය පිටින්ම බදාගන්න බැරිවෙන එක.. etc. etc. තවත් බලාගෙන ඉන්න බැරි තරමටම පුකේ අමාරු උග්‍ර වෙනවා!!! 👹👹 ඒ ගමන ඉතිං අනික් සත්තුන්ව - මිනිස්සුන්ව මරලා ලෝකෙ තියන ස්වභාවික සම්පත් - ආහාර උන්ට preserve කොරගන්න.. උන්ගෙ අනාගතය සුරක්ෂිත කරගන්න.. උන්ගෙ ජීවිත වඩාත් සුව පහසු කරගන්න.. plan ගහන්න පටන්ගන්නවා!!! !!! !!!
    මේ යන්නෙ ඇත්තටම 'හදපු' / 'නිර්මාණය කරපු' කතන්දරයක් නම් (novel / drama or film එකක්ම නම්) ඒකෙ මූළික අවශ්‍යතාවය ඔන්න ඔච්චර තමයි!!! !!! !!! 😔😔

    හැබැයි බොළල්ල ස්වභාවධර්මය / Nature එක ඔය ඕනෙම ලොකු එකෙක්ගෙ - එකියෙක්ගෙ ඕනෙම පුකේ අමාරුවක් ලස්සණට සුවපත් කරනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😁😁 😅😅😅 එකම upset එක ඒ සුව කිරීම් 'ඩෝං ගාලා' සැණින් - එසැණින් සිද්ධවෙනවා හරි අඩුයි!!! !!! !!! 😭😭 ඒ සුව කිරීම්, state changes - level changes වෙන එක තනිකරම සිද්ධවෙන්නේ එක එකාගෙ / එකීගෙ කර්ම ශක්තියට (භවයට / field එකට) අනුව තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතෙන්දි සත්වයෝ ඔක්කොම එකට link / network වෙලා තියන එකෙන් ලොකු field variation එකක් සිද්ධවෙලා එකපාරටම සෙත්තපෝච්චි වෙලා අපාගත වෙන්න - තිරිසන් එකකට සෙට්වෙන්න... එහෙම නැත්නම් unconscious වෙලා - paralyze වෙලා Disable වෙලාම යන්න... නොසෑහෙන resistance එකක්.. 'hysteresis එකක්' apply වෙනවා!!! !!! !!! 😢😢 සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකට - උන්වහන්සේ නමක් වැඩසිටින කාලෙක සමීපතම ශ්‍රාවකයෙකුට 'ඇරියම' එහෙම නම් on-the-spot ඔළුව කුඩුවෙලා (හිස හත්කඩකට පැළිලා) / පොළව crack වෙලා (පොළව පලාගෙන ගිහිල්ල) instantly බඩු හම්බවෙන්න තරම් දඩ field changes වෙනවා!!! !!! !!! ඒත් මේ කාලෙ එහෙම එව්වා වෙන්නේ නෑ!!! !!! !!! 😭😭😭 😢😢 අන්න ඒ නිසා දැන් ඉන්න පුකේ අමාරු කාරයන්ට - කාරියන්ට 'කොටි ලොක්කට' වගේ නියමිත කාලය උදාවෙලාම බඩු හම්බවෙනකම් උඹලට - අපිට බලාගෙන ඉන්නම වෙනවා!!! !!! !!! 😔😔😔

    ඒක ලෝක ස්වභාවයක්!!! !!! !!! තිරිසන් ලෝකෙදි (තිරිසන් සත්තු හැටියට ඉපදිච්ච කාලෙට) 'ලොකු එකා පොඩි එකාව කන එක' මේ මනුස්ස කියන එවුන් අතරෙත් ඒ ලෙසටම ක්‍රියාත්මක වෙනවා!!! !!! !!! {හැබැයි හොඳ එවුන් - නරක එවුන් දෙකොටසක් හෑම සත්ව කොට්ඨාශයකම ඉන්නවා!!! උන්ව 'අන්තිම හොඳ එවුන් - හොඳ එවුන් - ටිකක් හොඳ එවුන් - මධ්‍යස්ථ එවුන් - ටිකක් නරක එවුන් - නරක එවුන් - අන්තිම නරක එවුන්' හැටියට ලොකු පරාසයක / range එකක පැතිරෙනවා!!! ඔහොම අනික් සත්තුන්ව - මිනිස්සුන්ව මරලා උන් වැජඹෙන්න ගාණටම බලුවෙන්නේ නරක අන්තයටම වෙන්න ඉන්න කාලකන්ණින් තමයි!!! !!! !!! උන් ඇඟවල් වළින් මනුස්ස උනාට උන්ගෙ mental operations දරුණු තිරිසන් සත්තුන්ගෙ වගේමයි!!! !!! !!! 😌😌} මෙතනදි අහිංසක - නිහතමානී - හොඳ එවුන්ට.. 'හොඳ ආණ්ඩු' වලට.. 🙄 කොරන්න දෙයක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 😌😌 😂 😅😅 'තවම සංසාර පැවැත්මේ රැඳිල ඉන්න එකේ වරදට' උන් ඔක්කොටම නොසෑහෙන්න විඳවන්නම වෙනවා!!! !!! !!! තමන්ගෙ ජීවිත රැකගන්න - තමන්ගෙ එවුන්ගෙ ජීවිත රැකගන්න - තමන්ගෙ රටේ එවුන්ගෙ ජීවිත රැකගන්න fight කරන්නම වෙනවා!!! !!! !!! අන්න එතකොට ස්වභාවධර්මය / Nature එක ආයිමත් ක්‍රියාත්මක වෙනවා!!! !!! !!!
    පුකේ අමාරු කාරයන්ට - කාරියන්ට අනික් එවුන් ඔක්කොම මරලා තමන්ට වැජඹෙන්න උවමණා උනාට අනික් එවුන්ට කවදාවත් උන්ට යටත්වෙන්න - උන් හන්ද විනාශවෙන්න ආසාවක්.. උවමණාවක්.. ඇතිවෙන්නේ නෑ!!! !!! !!! 😄😄 ඉතිං ඉබේම හොඳ මිනිස්සු එකා - දෙන්නා - ගම් - රටවල් පිටින් එක්කහු වෙවී උන්ට against ලොකු resistive force එකක් ගොඩනැගෙනවා!!! !!! !!! අන්තිමට පුකේ අමාරු කාරයො - කාරියෝ අම්බානටම කනවා!!! !!! !!! 😂😂 ස්වභාවය.. Nature එක.. අන්න ඒ ආකාරයි!!! !!! !!! 😌😌 {ධාතු ස්වභාවය අනුව එක්කහුවෙවී එක්කහුවෙවී ලොකු ලොකු එව්වා හැදෙනවා!!! ඊළඟට ඒ ලොකු ලොකු එව්වා එකට හැප්පිලා කුඩුවෙලා අළු දූවිළි වෙලාම යනවා!!! !!! !!! ආයි අළු දූවිළි එක්කහුවෙවී අළුතෙන්ම හැදෙන්න පටන්ගන්නවා!!! ~~ Recycling!!!}

    දැන් යාළුලා අපි අපිට වැදගත්වෙන දේවල් ගැන බලමු!!!


    Thamuseta Track oi , thiyena deyak kala gihin nidaganin ban methana paw nodee