දැන් රටේ තියෙන තත්වයත් එක්ක කොහොමද මානසික පීඩනය සහ වැඩ එහෙම කලමණාකරනය කරගන්නේ ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,245
    12,066
    113
    Guys, ටිකක් වෙනස් දෙයක් අදාල නැත්නම් සමාවෙන්න, දැන් රටේ තියෙන තත්වයත් එක්ක කොහොමද මානසික පීඩනය සහ වැඩ එහෙම කලමණාකරනය කරගන්නේ ?

    මගේ අදහස

    ..News බලන ඒක සීමා කරන්න..මෝටිවේෂනල් සෙග්මන්ට්ස් / ෆිල්ම්ස් බලන්න යූටියුබ් ඒකේ...(ගොන් මෝටිවේෂන් නෙමේ...රියල් ඒ්වා -- Jayspot,NLP Videos)මොරාල් ඒක චාර්ජ් කරගන්න..ව්‍යායාම කරන්න...‌අනව්‍ශ්‍ය කඩචෝරු කෑම පාලනය කරන්න..(වියදම් අඩුයි..ඇගටත් හොදයි ) යාලුවොත් ඒක්ක රටේ ප්‍රශ්න කතා කරන ඒක නවත්තන්න ....අලුත් ආදායම් මාර්ග හොයන්න ට්‍රයි කරන්න ..ඒච්චරයි....මම දන්න විදියට බින්දුවට වැටිච්ච රටවල් , ‌නැගිටිනවා..! අවශ්‍ය වන්නේ අපේ ආකාල්ප
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හොද ලස්සන පොන්නයෙක්ව සෙට් කර ගනින් මචන්. සැපම තමයි. මේකෙත් ඉන්නවා. ෆ්‍රොෆයිල් එකට ගෑනුන්ගෙ ෆොටෝස් දාගෙන ඇවිල්ලා කොල්ලන්ව පොලබව ගන්නෙ උන් තමයි.

    P.S

    ආ මේතනත් එකෙක් කමෙන්ට් කරලා හිහිල්ල!
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    රටේ තත්වෙ නරක උනාට වැඩිපුර දුක් විඳින්නෙ බයියොනේද කියලා මතක් වෙනකොට ඇඟට මාරම ගැම්මක් එනවා.
     
    • Haha
    Reactions: Shamal3001

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    kaalakanni pannanne nathuwa dakkenawage selfish wela motivation bala bala katta kapan. anik uda inna unta thawa lesie ubawa use karanna etakota
     
    • Wow
    Reactions: Shamal3001

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඩුක් විදින නරයන්ගෙ හිත සුව පිනිස මහ බඹා මත් පැන් නන් දෙයක් මවා ඇත.
    යහමින් පානය කල විට, සියලු දුඛ්ඛො විනස්සතී
     
    • Dislike
    Reactions: Shamal3001

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,709
    13,489
    113
    අදාල නෑ නෙමයි හොදටම අදාලයි .
    මේ මම කරන දේවල් ;
    1) tv series වැඩියෙන් බලන්න පුරුදු උනා
    2) ගෙදරින් පිටත ගත කරන කාලය අඩු කරා
    3) ළමයි වයිෆ් එක්ක කොමන් ෆිල්ම් එකක් බලන්න වෙලාවක් වෙන් කරා
    තව කරන්න දේවල් හොයනවා
     
    • Love
    Reactions: Shamal3001

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,766
    3,357
    113
    ෆ්ලුජා නගරය
    මෙතනට එක්කෝ එනෙනේ SE/SSE වගේ උන් , එහම නැත්තම් SE කෙනෙක් වෙන්න ඉගන ගන්න උන්.
    එහාම නැත්තම් පිටරට vacncy එකක් ගොඩ දා ගන්න යාලුවෙක් set කර ගන්න බලාගෙන උන්.....
    එහම නැත්තම් A/L Maths කරන උන්......


    අපි සද්ද නැතුව හිටියට අපිත් තරමක් waddo තමයි.
    මත ජපුරේ Masters computer science......
    ලොකු කමට කියනවා නෙමයි.

    එත් මෙතන සමහරක් එනව ජාතිවාදය , ආගම්වාදය අව්ස්සන්න......
    ඔන්න ඔය set එකෙන් අපේ A/L කරන campus යන set එක බෙර ගන්න එපා අපේ වැඩක් බන්......
    ඕනේ කෙනුකුට මේ ලබ්බට fake එක හදා ගෙන එන්න පුළුවන් ලේසියෙන්....
    email එකක් ඕනද fake එකක් ?
    google search : temporary email address
    ආ ඔන්න : https://tempail.com/

    මෙතන කුණුහරපයක් කිව කියල ban කරන්නේ නැහැ නේ.
    එක හොද දෙයක්. කුණුහරපයක් නොකියන එකෙක් නැහැ දැන්.
    එත් බන් ජාතිවාදය ඇති කරන එක වැරදියි.....
     

    nidarsha91

    Well-known member
  • මෙතනට එක්කෝ එනෙනේ SE/SSE වගේ උන් , එහම නැත්තම් SE කෙනෙක් වෙන්න ඉගන ගන්න උන්.
    එහාම නැත්තම් පිටරට vacncy එකක් ගොඩ දා ගන්න යාලුවෙක් set කර ගන්න බලාගෙන උන්.....
    එහම නැත්තම් A/L Maths කරන උන්......


    අපි සද්ද නැතුව හිටියට අපිත් තරමක් waddo තමයි.
    මත ජපුරේ Masters computer science......
    ලොකු කමට කියනවා නෙමයි.

    එත් මෙතන සමහරක් එනව ජාතිවාදය , ආගම්වාදය අව්ස්සන්න......
    ඔන්න ඔය set එකෙන් අපේ A/L කරන campus යන set එක බෙර ගන්න එපා අපේ වැඩක් බන්......
    ඕනේ කෙනුකුට මේ ලබ්බට fake එක හදා ගෙන එන්න පුළුවන් ලේසියෙන්....
    email එකක් ඕනද fake එකක් ?
    google search : temporary email address
    ආ ඔන්න : https://tempail.com/

    මෙතන කුණුහරපයක් කිව කියල ban කරන්නේ නැහැ නේ.
    එක හොද දෙයක්. කුණුහරපයක් නොකියන එකෙක් නැහැ දැන්.
    එත් බන් ජාතිවාදය ඇති කරන එක වැරදියි.....
    අතේ ඇඟිලි 05 එකම විදිය උනොත් අතේ ෆන්ශන් එක හරියට වෙන්නෙ නෑ බ්‍රෝ. මොකක්ද මලක් පිපෙන්නෙ මඩේලු. ඒ මලට කෙලියනෙ අපේ උන්. ඉතින් ලයිට් වගේම ඩාක්නසුත් ඕනෙම්යි. එතකොට තමයි ලයිට් එකේ අගය වැඩි වෙන්නෙ වගේම ඩාක්නස් එක එපා වෙන්නෙ. ජෙනුයින් උන් කවදාවත් ෆේක් හදාගෙන එන්නෙ නෑ බ්‍රෝ. ලොවෙත් නෑ. මොකද උන්ට උන්ගෙම කියල ඩිග්නිටියක් තියෙනවා. උන් ඒක රකිනව. පිටරට කස්ටමර් ගත්ත භාන්ඩයෙ අවුලක් නං උන් ඒක විනීතව රිටර්න් කරනවා. ඇයි, උන් බ්ලැක් මාක් එකට ආස නෑ.

    උඹ ගැන ආඩම්බරයි. සිරාවටම මහන්සි වෙලා ඉගෙන ගත්ත, ගන්න එකෙක් නං.
     
    • Like
    Reactions: Shamal3001