දැන් ලමයි විකුණන සීන් වෙනවා වගේ... 🔴

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,517
    25,828
    113
    hwRZ4Ia.jpeg

    වම දකුණ මාරු වුනා කියලා ගලවපු වකුගඩු දෙකත් නඩුවට හොයද්දි අතුරුදහන්. හෙන ගහණ බිස්නස් යන්නේ
    Surgeon escaped from Sri Lanka
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා.

    ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවයි.

    මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා.

    වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය රෝහල්ගතව තිබූ අතර ඇයට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.

    ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.

    එහෙත්, ඥාතීන් චෝදනා කරන්නේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන බවයි.

    බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන්ද ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදි ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි.

    නමුත් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පවසා තිබෙන අතර ඒ අනුව නගර සභාවට අදාළ මුදල ගෙවීමටත් ඔවුන් පියවර ගෙන තිබුණා.

    මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් ඊයේ (25) රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැහැ.

    කෙසේ වෙතත්, බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවල එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහන්ව නොතිබූ බවයි.
    OYA DOCAGE FB link eka daapiya huththoooooooooooooooooooooooooo
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඇයි බන් දොස්තරල අතින් වෙන මරන වලට උන්ට නීතියෙන් දඩුවමක් දෙන්නෙ නැත්තෙ? වරද්දල අත් කකුල් කපනව, පොඩි උන්ගෙ වකුගඩු ගලවනව, ඊට පස්සෙ ශේප් එකේ රට පනිනව. මේව සදාරනීකරනය කරන්නෙ කොහොමද බන්??
     
    • Angry
    Reactions: magadia

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Ponslata aluth wadak baara deelaa. Maha mari moda ralak munnam. :rolleyes:
    වැඩේ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙන එවුන්ම නේ මේවට හවුල් 3
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඇයි බන් දොස්තරල අතින් වෙන මරන වලට උන්ට නීතියෙන් දඩුවමක් දෙන්නෙ නැත්තෙ? වරද්දල අත් කකුල් කපනව, පොඩි උන්ගෙ වකුගඩු ගලවනව, ඊට පස්සෙ ශේප් එකේ රට පනිනව. මේව සදාරනීකරනය කරන්නෙ කොහොමද බන්??
    ඕවට දඬුවම් දෙනව තියා fingerprint attendance system එකක්වත් හයිකරන්න දෙන්නේ නෑ.
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,162
    4,935
    113
    ප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා.

    ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවයි.

    මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා.

    වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය රෝහල්ගතව තිබූ අතර ඇයට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.

    ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.

    එහෙත්, ඥාතීන් චෝදනා කරන්නේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන බවයි.

    බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන්ද ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදි ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි.

    නමුත් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පවසා තිබෙන අතර ඒ අනුව නගර සභාවට අදාළ මුදල ගෙවීමටත් ඔවුන් පියවර ගෙන තිබුණා.

    මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් ඊයේ (25) රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැහැ.

    කෙසේ වෙතත්, බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවල එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහන්ව නොතිබූ බවයි.
    itin bn lamayge dad ta inne beda
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම වෙන්නේ දෙවැනි පුරවැසියන්ට @shenat

    අනිවා බන් ලංකාවෙ පළවෙනි පුරවැසියෙක් වෙලා හිටියනං ඔහොම වෙන්නෙ නෑනෙ. ඕසි ගිහින් දෙවෙනි පුරවැසියෙක් උනාම වෙන දේවල් පේනවනේ.

    ලංකාව තමා බන් හොඳම රට. සවුබාගේ දැක්ම කියන්නෙ මේකට.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මාතර නව දිස්ත්‍රික් මහ රෝහලේදී මියගිය බව කියන බිලිඳාගේ අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදුකරන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා අද නියෝග කළේය.

    ඒ සිය බිලිදා සම්බන්ධයෙන් DNA පරීක්ෂණයක් එම මව්පියන් ඉල්ලා සිටි අවස්ථාවේ රෝහල් අධ්‍යක්ෂවරයා ඊට විරුද්ධවූ බව කියන පසුබිමකය.

    මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා රෝහල වෙත පැමිණ, රෝහල් බලධාරීන් මව්පියන්ට පෙන්වූ බව කියන බිළිඳු මළ සිරුර පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදී තිබේ.

    එහිදී මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ද සිදුකරන ලෙසටය.

    මාතර වැලිගම පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වැනිදා මාතර නව දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වුණේ සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහාය.

    මදුෂානි රෝහල් ගතකළ දා ම ඇය දරුවා ප්‍රසූත කළත්, බිලිඳා මියගොස් ඇති බව රෝහල් බලධාරීන් ඇයට දැනුම්දී තිබුණි.

    නමුත් බිලිඳාගේ මව්පියන්ට ඒ පිළිබඳ සැකයක් මතුව ඇත.

    ඒ, මියගිය බව කියූ සිය බිලිඳාගේ මළ සිරුර රෝහල් බලධාරීන් මව්පියන්ට නොපෙන්වීම සහ මේ පිළිබඳ බලධාරීන් කළ බව කියන පරස්පර ප්‍රකාශ හේතුවෙනි.

    බිලිඳු මරණයකදී රෝහලක් අනුගමනය කරන සාමාන්‍ය ක්‍රමවේදය කුමක්දැයි අප ප්‍රසව හා නාරි වෛද්‍යවරයෙකුගෙන් විමසුවේය.

    එහිදී ඔහු කියා සිටියේ මළ සිරුර පිළිබඳ ඉදිරි කටයුතු ගන්නා ආකාරය පිළිබඳ රෝහලක් අනිවාර්යයෙන්ම මව්පියන්ගේ කැමැත්ත විමසන බවය.

    එවන් පසුබිමක මෙම මව්පියන්ට දරුවා සම්බන්ධයෙන් රෝහල් බලධාරීන් තොරතුරු වසන් කිරීමක් කළාද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    වැඩේ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙන එවුන්ම නේ මේවට හවුල් 2
    හවුල් කියන්න සාකිශියක් තියෙද ඔයා ලග.මේක ජාවාරමක් හරි අපාරාදයක් හරි කියලා කියන්න පුලුවන්.. තියෙනවා නන් පොලීසියකට,මාද්යකට හරි ඉදිරිපත් කරන්න. ෆෝරම් වල කිව්වට වැඩක් නෑනේ..

    මිනිය දෙන්න බෑ කියනවා නන් කෙස් එක සෑහෙන්න සැකයි.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    හවුල් කියන්න සාකිශියක් තියෙද ඔයා ලග.මේක ජාවාරමක් හරි අපාරාදයක් හරි කියලා කියන්න පුලුවන්.. තියෙනවා නන් පොලීසියකට,මාද්යකට හරි ඉදිරිපත් කරන්න. ෆෝරම් වල කිව්වට වැඩක් නෑනේ..

    මිනිය දෙන්න බෑ කියනවා නන් කෙස් එක සෑහෙන්න සැකයි.

    මට නම් හිතෙන්නෙ සයිටම් දොස්තරලා කියලා.
    කොතලාවල උන් වෙන්න බෑ, උන්ට සල්ලි අහේනියක් නෑ
     
    • Like
    Reactions: Kodiya97

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    හවුල් කියන්න සාකිශියක් තියෙද ඔයා ලග.මේක ජාවාරමක් හරි අපාරාදයක් හරි කියලා කියන්න පුලුවන්.. තියෙනවා නන් පොලීසියකට,මාද්යකට හරි ඉදිරිපත් කරන්න. ෆෝරම් වල කිව්වට වැඩක් නෑනේ..

    මිනිය දෙන්න බෑ කියනවා නන් කෙස් එක සෑහෙන්න සැකයි.
    Gov uni බැ***ගෙ පුතා detected.
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    වැඩේ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙන එවුන්ම නේ මේවට හවුල් 2
    උඹ hospital එකට ගිහින් බැලුවා ද?
    Sitm එකෙක් වෙන්න බැරි ද
     
    • Like
    Reactions: gcloud

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,621
    7,689
    113
    ගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් හරි. ඉපදුණු ළමයා මැරුණත් දෙමවුපියන්ට බාර දෙන්න ඕනේ. ඒක අනිවාර්යයි.. ඉස්පිරිතාලේ උන්ට නටන්න දෙන්න බෑ.
    දුප්පත් යමක්කමක් කර ගන්න බැරි මිනිස්සුන්ට තමා ඕව කරන්නෙ....ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන වෙන එකෙක් හරි ඉදිරිපත් වෙලා නැත්තන් ඕව නවතින්නෑ
     
    • Like
    Reactions: pramodh87