Surgeon escaped from Sri Lanka
වම දකුණ මාරු වුනා කියලා ගලවපු වකුගඩු දෙකත් නඩුවට හොයද්දි අතුරුදහන්. හෙන ගහණ බිස්නස් යන්නේ
Owww news wala dunna19 venida ehema maranayak report vela na....Records vala
OYA DOCAGE FB link eka daapiya huththooooooooooooooooooooooooooප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවයි.
මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය රෝහල්ගතව තිබූ අතර ඇයට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.
ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.
එහෙත්, ඥාතීන් චෝදනා කරන්නේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන බවයි.
බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන්ද ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදි ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි.
නමුත් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පවසා තිබෙන අතර ඒ අනුව නගර සභාවට අදාළ මුදල ගෙවීමටත් ඔවුන් පියවර ගෙන තිබුණා.
මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් ඊයේ (25) රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැහැ.
කෙසේ වෙතත්, බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවල එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහන්ව නොතිබූ බවයි.
වැඩේ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙන එවුන්ම නේ මේවට හවුල් 3Ponslata aluth wadak baara deelaa. Maha mari moda ralak munnam.
ඕවට දඬුවම් දෙනව තියා fingerprint attendance system එකක්වත් හයිකරන්න දෙන්නේ නෑ.ඇයි බන් දොස්තරල අතින් වෙන මරන වලට උන්ට නීතියෙන් දඩුවමක් දෙන්නෙ නැත්තෙ? වරද්දල අත් කකුල් කපනව, පොඩි උන්ගෙ වකුගඩු ගලවනව, ඊට පස්සෙ ශේප් එකේ රට පනිනව. මේව සදාරනීකරනය කරන්නෙ කොහොමද බන්??
itin bn lamayge dad ta inne bedaප්‍රසූතියේ දී මියගිය බව පැවසෙන බිලිඳෙකුගේ මෘතදේහය හෝ තමාට පෙන්වීමට මාතර නව දිස්ත්‍රික් මහරෝහලේ කාර්ය මණ්ඩලය පියවර නොගත් බවට එම බිලිඳාගේ ඥාතීන් චෝදනා කරනවා.
ඔවුන් පවසන්නේ මෘතදේහය සම්බන්ධයෙන් අවස්ථා තුනක දී රෝහල් කාර්ය මණ්ඩලය පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් බලවත් සැකයක් පවතින බවයි.
මාතර වැලිගම ප්‍රදේශයේ පදිංචි 24හැවිරිදි කාවින්ද්‍යා මදුෂානි පසුගිය 22වනදා සිය කුළුඳුල් දරු ප්‍රසූතිය සඳහා මාතර නව දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුළත්ව තිබෙනවා.
වෛද්‍යවරුන්ගේ උපදෙස් පරිදි ඇය රෝහල්ගතව තිබූ අතර ඇයට රෝහල් බලධාරීන් පවසා ඇත්තේ බිලිඳා කුසේදීම මියගොස් ඇති බවයි.
ඒ අනුව පසුගිය 24 වැනිදා රාත්‍රියේ බිලිඳා පිටතට ගැනීමට වෛද්‍යවරුන් පියවර ගෙන තිබුණා.
එහෙත්, ඥාතීන් චෝදනා කරන්නේ මියගිය බිලිඳගේ මෘත දේහය ලබාදෙන ලෙසට තමන් ඉල්ලීම් කළත් රෝහල් බලධාරීන් එහිදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරන බවයි.
බිලිඳාගේ දේහය පියාට හෝ නොපෙන්වා මිහිදන් කිරීම සම්බන්ධයෙන්ද ඥාතීන් රෝහල් කාර්ය මණ්ඩලයෙන් ප්‍රශ්න කර තිබෙන අතර එහිදි ඔවුන් පවසා තිබුණේ දේහය කොළඹ ජාතික රෝහලට රැගෙන ගිය බවයි.
නමුත් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත්කර ඇති දේහය මිහිදන් කිරීම සඳහා මාතර නගර සභාවට රුපියල් 2500ක මුදලක් ගෙවා රිසිට් පතක් රැගෙන පැමිණෙන ලෙස රෝහල් කාර්ය මණ්ඩලය ඥාතීන්ට පවසා තිබෙන අතර ඒ අනුව නගර සභාවට අදාළ මුදල ගෙවීමටත් ඔවුන් පියවර ගෙන තිබුණා.
මියගිය බිලිඳාගේ මෘතදේහය හෝ ලබාගැනීමේ අදහසින් ඊයේ (25) රාත්‍රිය වන තුරුම ඥාතීන් රෝහල් භූමියෙහි රැඳී සිටි නමුත් මෘතදේහය පිළිබඳ නිශ්චිත ප්‍රකාශයක් සිදුකිරීමට රෝහල් කාර්ය මණ්ඩලයේ කිසිවෙකුත් සමත්වී නැහැ.
කෙසේ වෙතත්, බිලිඳා මියගිය බවට රෝහල් බලධාරීන් සඳහන් කළත් ඥාතීන් පැවසුවේ රෝහල් ලේඛනවල එවැනි මරණයක් සම්බන්ධයෙන් සටහන්ව නොතිබූ බවයි.
Okkoma wenne ahinsaka duppath dial walata ban. Paw wade attatama eka nam. Loku eunge laminta athak tiyanna enne naha
ඔක්කොම වෙන්නේ දෙවැනි පුරවැසියන්ට @shenat
හවුල් කියන්න සාකිශියක් තියෙද ඔයා ලග.මේක ජාවාරමක් හරි අපාරාදයක් හරි කියලා කියන්න පුලුවන්.. තියෙනවා නන් පොලීසියකට,මාද්යකට හරි ඉදිරිපත් කරන්න. ෆෝරම් වල කිව්වට වැඩක් නෑනේ..වැඩේ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙන එවුන්ම නේ මේවට හවුල් 2
හවුල් කියන්න සාකිශියක් තියෙද ඔයා ලග.මේක ජාවාරමක් හරි අපාරාදයක් හරි කියලා කියන්න පුලුවන්.. තියෙනවා නන් පොලීසියකට,මාද්යකට හරි ඉදිරිපත් කරන්න. ෆෝරම් වල කිව්වට වැඩක් නෑනේ..
මිනිය දෙන්න බෑ කියනවා නන් කෙස් එක සෑහෙන්න සැකයි.
Gov uni බැ***ගෙ පුතා detected.හවුල් කියන්න සාකිශියක් තියෙද ඔයා ලග.මේක ජාවාරමක් හරි අපාරාදයක් හරි කියලා කියන්න පුලුවන්.. තියෙනවා නන් පොලීසියකට,මාද්යකට හරි ඉදිරිපත් කරන්න. ෆෝරම් වල කිව්වට වැඩක් නෑනේ..
මිනිය දෙන්න බෑ කියනවා නන් කෙස් එක සෑහෙන්න සැකයි.
උඹ hospital එකට ගිහින් බැලුවා ද?වැඩේ කියන්නෙ රජයේ විශ්ව විද්‍යාල වලින් ඉවත් වෙන එවුන්ම නේ මේවට හවුල් 2
දන්නවා නන් පොලිසියට ගිහින් කියපන් බැන බැන ගියාට වෙන දෙයක් නෑGov uni බැ***ගෙ පුතා detected.
දුප්පත් යමක්කමක් කර ගන්න බැරි මිනිස්සුන්ට තමා ඕව කරන්නෙ....ඕවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඕන වෙන එකෙක් හරි ඉදිරිපත් වෙලා නැත්තන් ඕව නවතින්නෑගිහිල්ලා පොලිසියේ පැමිණිල්ලක් දැම්මා නම් හරි. ඉපදුණු ළමයා මැරුණත් දෙමවුපියන්ට බාර දෙන්න ඕනේ. ඒක අනිවාර්යයි.. ඉස්පිරිතාලේ උන්ට නටන්න දෙන්න බෑ.