ගොඩක් කල් ඉදන් DJI බෑන් කරලා තිබුනෙ US වල.
උන් වෙන නම් ගහලා DJI Drone US වල විකුනනවා. නම විතරයි වෙනස් 100%ක්ම DJI Drone
ලංකාවට කෙලින්ම චයිනා වල ඉඳන් එන්නෙ කොහොමත් ලංකාවෙ DJI Drone සාපේකශව අඩු ගනං වලට තිබුනෙ
Mini 5 Pro, Fly More කොම්බෝ එක ලංකාවෙ 3.50ක් වගේ වෙන්නෙ. ඒක USD 1100 විතර වෙනවා වෙන රටකින් ගන්න ගියොත්, ඒ කියන්නෙ 3.40ක් වගේනෙ. ලංකාවෙන්ම 3.50ට ගන්න පුලුවන් කියන්නෙ අත උඩින් ලාබයි.