දැන් වත් ලැජ්ජාවක් තියෙනව නම්...

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,188
    34,799
    113
    දැන් වත් ලැජ්ජාවක් තියෙනව නම්...

    රටට මෙච්චර කෙළවිලා තියෙන එකේ මං නම් කියන්නේ 225න් එකෙක් හරි ගමේ නගරයේ උත්සව වලට එනව නම් මහජනතාව ඒ උත්සව වර්ජනය කළ යුතුයි
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes::yes::yes:

    මමනම් හිතන්නෙ නෑ බන් ඕක වෙයි කියල, අපේ අයියල කැපුවත් UNP උන්නෙ :lol: ඉතින් උන්ගෙ මහ උන් එද්දි මුන්ගෙ පුකේ ඉත්තෑවො දුවන්න පටන් ගන්නවනෙ..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආයි අමුතුවෙන් උත්සව ඕනේ නෑ...සිරා පොනිල් බෝම්බෙන් මරුන උන්ගේ ගෙවල් වලත් ගියේ...සෙරෙප්පුවෙන් ගහන්න තිබුනේ ඒ මිනිස්සුන්ට ඕකුන්ට....අඩු ගානේ කෙල පාරක් වත් මූණට ගහන්න එපැයි....
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    වෙන්න ඔනේ මොකක්ද,
    මහින්දගේ කාලේ තමයි මුන් පටන්ගත්තේ,
    ගෝටා උදවුකලා,
    රනිල් තමා වගකියන්න ඔනේ,
    සවුදිය වගකියන්න ඔනේ,
    බදුර්ධීන් වගකියන්න ඔනේ,

    මේකද මේ දේශපාලුවෝ කරන්න ඔනේ.ඒ අයව යවලා තියෙන්නේ ප්‍රතිපත්ති සම්පාදනයට. එහෙම නැතුව පාලම හදන්න , ඒක විවුර්තකරන්න,
    මන්මාවත් හදන එක නෙවෙයිනේ.
    දැන් ඩියුටි පැටලිලා.
    කවුවාරු නොගහා මේවා නැවැත ඇතිවීමට උවමනා ප්‍රතිපත්ති අණපනත් සම්මත කරන එකයි වෙන්න ඔනේ.
    ඒක වෙනවාද , ඒකට උනන්දු කවුද.ඒක කරන්න කීදෙනෙක් ඩිස්කශන් තිබ්බාද
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,247
    113
    Gotland
    සිංහලු රැල්ලට 225 ටම බැන්නට චන්ධයක් ලං වෙද්දී ඒ ඒ පක්ස වල ඒ ඒ වහල්ලු සෝක් එකට වහල් කමේ යනු ඇත