දැන් සතොස හොද මට්ටමකට ඇවිත්

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,005
    15,488
    113
    New Zealand
    දැන් සතොස හොද මට්ටමකට ඇවිත් නේද බන්. මේක අලුතෙන් දාපු සතොසක් ගැන වීඩියෝ එකක්. ගම් මට්ටමේ තියන සතොසවලත් ඉස්සර වගේ නෙමෙයි, දැන් හොදට රාක්ක පිරෙන්න බඩු තියනවා. අලුත් බඩු තියනවා. ගොඩක් ඒවා දැන් AC කරලා.

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලංකාවේ සතොස?

    Confused Little Girl GIF
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,258
    15,361
    113
    දැන් සතොස හොද මට්ටමකට ඇවිත් නේද බන්. මේක අලුතෙන් දාපු සතොසක් ගැන වීඩියෝ එකක්. ගම් මට්ටමේ තියන සතොසවලත් ඉස්සර වගේ නෙමෙයි, දැන් හොදට රාක්ක පිරෙන්න බඩු තියනවා. අලුත් බඩු තියනවා. ගොඩක් ඒවා දැන් AC කරලා.

    Ape mahinda mahaththayage wada thamai :love2:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    දැන් සතොස හොද මට්ටමකට ඇවිත් නේද බන්. මේක අලුතෙන් දාපු සතොසක් ගැන වීඩියෝ එකක්. ගම් මට්ටමේ තියන සතොසවලත් ඉස්සර වගේ නෙමෙයි, දැන් හොදට රාක්ක පිරෙන්න බඩු තියනවා. අලුත් බඩු තියනවා. ගොඩක් ඒවා දැන් AC කරලා.

    ජෙප්පො කරන නිසා නේ
     
    • Haha
    Reactions: Asmodeus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,220
    12,235
    113
    Ohio, USA
    පවර් ඔෆ් හොනරබල් මිනිස්ටර් ඔෆ් දි පාර්ලිමන්ට් මිස්ටර් බදියුදීන්. එතුමා තමයි සතොස සුපර් මාර්කට් ලෙවල් එකට මුලින්ම ගෙනාවේ.

    මුල අමතක නොකරමු!
    පිදිය යුත්තන් නොබියව පුදමු!!
     
    Last edited:

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    පවර් ඔෆ් හොනරබල් මිනිස්ටර් ඔෆ් දි පාර්ලිමන්ට් මිස්ටර් බදියුදීන්. එතුමා තමයි සතොස සුපර් මාර්කට් ලෙවල් එකට මුලින්ම ගෙනාවේ.

    මුල අමතන නොකරමු!
    පිදිය යුත්තන් නොබියව පුදමු!!
    ඒ උනාට එතුමා හොඩි තරෙක් කියලා තමයි රටම කියන්නෙ 😂
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,578
    86,870
    113
    ආශ්චර්යමත් රටක
    අපි පොඩිකාලෙ තිබුණ සතොසවල් මතක් උනා.

    අවුරුදු 50 ක් පාර්ලිමේන්තු ඉඳපු ෆේල් පොන්නයාගෙ ආණ්ඩුවෙ රවී කරුණානායක(බයියන්ට අනුව දැනට කූඩුවේ සිටින 🫢) වැඩේ දුන්නා නේද සයිවර් කඩේකටත් වඩෙ පහලට වැටෙන්නම. (වැරදි නං කවුද කියලා කියන්න. මොකක් හරි ආණ්ඩුවක් දුන්නා වැඩේ)

    දැන් ආපහු තිබුණ තැන කිට්ටුවට ඇවිත් කියලා හුරේ දාන්න කියලනේ මේ කියන්නෙ. තැරි මෝඩ බයියෙක් උනා නං එහෙම කරන්න තිබුණා ☹️
     
    • Like
    Reactions: War Fighter

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,009
    14,374
    113
    වැලිවේරිය
    පවර් ඔෆ් හොනරබල් මිනිස්ටර් ඔෆ් දි පාර්ලිමන්ට් මිස්ටර් බදියුදීන්. එතුමා තමයි සතොස සුපර් මාර්කට් ලෙවල් එකට මුලින්ම ගෙනාවේ.

    මුල අමතන නොකරමු!
    පිදිය යුත්තන් නොබියව පුදමු!!
    :lol: :lol:
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,635
    28,641
    113
    ඔය මාකුඹුර expressway entrance එක ගාව apartment එකේ ground floor එකේ දැම්ම Sathosa Xclusive එක දාලා මාස කීපයක් සෙනග නැහැ. ලඟදි උමංදාව greenhut එකක් දැම්ම. එදා ඉඳන් හැමදාම වාහන full ඉස්සරහ vehicle park එකේ.
     
    • Love
    Reactions: Candid-B

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,173
    12,096
    113
    ගන්දස්සාරේ බෑ....බඩු තියන රැක් ලගට ගියාම..අපිරිසිදුයි...
    ඉන්දියන් බිත්තර වගයක් දැක්කා
    ඊයැක්...අනික බඩු ගන්නවනම් එක්ස්පයර් ඩේට් බලලා
    ඉඹලා ගන්න ඔන

    අනික..සතොසේ බිල් කවුන්ටර්ගේ ගෑනි ඉන්නේ
    නිකන් උස්වැටකෙයියාවේ එලිසබතෙක් වගේ

    පස් වාන් දහසකට බුදු වෙන්න ආයුබෝවන් කියලා
    වැදලා එකත් පස්ව
    බඩු ගන්න ඔන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,064
    1
    61,222
    113
    Mother Earth
    no point doing business from tax payers money
    sell this shit
    ඉතින් PVT company වලින් ගන්නවට වඩා හොඳයිනේ. ඒවයෙ ලාභය බෙදා ගන්නෙ කොටස් කරුවො. මේවයෙ අපි හැමෝම. හිතලා බලපන්. මම නම් මාසෙට ගෙදරට අවශ්‍ය දේවල් ගන්නෙ සතොසෙන්.

    ඔය මාකුඹුර expressway entrance එක ගාව apartment එකේ ground floor එකේ දැම්ම Sathosa Xclusive එක දාලා මාස කීපයක් සෙනග නැහැ. ලඟදි උමංදාව greenhut එකක් දැම්ම. එදා ඉඳන් හැමදාම වාහන full ඉස්සරහ vehicle park එකේ.
    මිනිස්සු පුරුදු වුණාම හරි.
    ------ Post added on May 17, 2024 at 8:12 AM
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,918
    21,155
    113
    ඉතින් PVT company වලින් ගන්නවට වඩා හොඳයිනේ. ඒවයෙ ලාභය බෙදා ගන්නෙ කොටස් කරුවො. මේවයෙ අපි හැමෝම. හිතලා බලපන්. මම නම් මාසෙට ගෙදරට අවශ්‍ය දේවල් ගන්නෙ සතොසෙන්.

    මිනිස්සු පුරුදු වුණාම හරි.
    ------ Post added on May 17, 2024 at 8:12 AM
    GOV SHOULD NOT DO BUSINESS
    JUST COLLECT THE TAXES