දැන් සතොස හොද මට්ටමකට ඇවිත්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,999
    1
    61,101
    113
    Mother Earth
    GOV SHOULD NOT DO BUSINESS
    JUST COLLECT THE TAXES
    then what about free education and healthcare? shouldn't they provide those for free too?

    GOV SHOULD NOT DO BUSINESS
    JUST COLLECT THE TAXES
    මේ statement එක හොඳයි සමාජවාදී ජෙප්පොන්ට. උබ ජෙප්පෙක් නෙමෙයිනෙ බන්. :nerd:
    ------ Post added on May 17, 2024 at 9:46 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,002
    15,487
    113
    New Zealand
    පවර් ඔෆ් හොනරබල් මිනිස්ටර් ඔෆ් දි පාර්ලිමන්ට් මිස්ටර් බදියුදීන්. එතුමා තමයි සතොස සුපර් මාර්කට් ලෙවල් එකට මුලින්ම ගෙනාවේ.

    මුල අමතක නොකරමු!
    පිදිය යුත්තන් නොබියව පුදමු!!
    මගුල තමයි.
    බන්දුල ගුණවර්ධනගේ කාලේ තමයි බිල් පොත්වල බිල් ලියන එක වෙනුවට කෑෂ් මැෂින් හයි කරලා පිලිවෙලකට හැදුවේ.

    ඔය මාකුඹුර expressway entrance එක ගාව apartment එකේ ground floor එකේ දැම්ම Sathosa Xclusive එක දාලා මාස කීපයක් සෙනග නැහැ. ලඟදි උමංදාව greenhut එකක් දැම්ම. එදා ඉඳන් හැමදාම වාහන full ඉස්සරහ vehicle park එකේ.
    උමන්දාව හින්දා තමයි බන් බහුතරයක් අය එන්නේ. මැල්සිරිපුර උමන්දාව බලන්න මම ගියා. පුදුම සෙනගක් ඉන්නේ. ඒවගේම ප්‍රොඩක්ට් විකුණන තැනත් පුදුම සෙනගක්. සමන්තභද්‍රට කවුරු බැන්නත් එයා ගේම ගහලා ඉවරයි.
    හැබැයි මේ greenhut ෂෝප්වල වැඩකරන්නේ, කෑම දාන්නේ කොට්ටව අවට අය. ඒ හදන කෑම, ප්‍රොඩක්ට් උමන් දාවේ විදියට හදනවා.

    ------ Post added on May 17, 2024 at 11:53 AM