දැන් සනීපද?

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේ විජේදාස කාලකන්නිය පට්ට ඩීල් කාරයෙක්. මූ මහින්දටයි ගෝඨාටයි උදව් කරලත් සල්ලි හොයනවා. ආණ්ඩුවේ ඇමතිකම් කරලත් සල්ලි හොයනවා. මූව එලවලා දාන්න රනිලට බැරිද

    ප්‍රතිවිරුද්ධ දේශපාලන මතවාද වලට ඉඩ අහුරලා මූ ආණ්ඩුවත් කරගෙන යන්න හදනවා. යටීන් ඩීලුත් දානවා.

    :) මුගේ ගෙදරටත් වෙඩි තියලා මුත් ගුටි කාලා තවත් ලජ්ජා නැහැනේ. ලංකාව සිංහල රටක් නෙමයි කියපු සාක්කිලිය:) අවෙන්ගාඩ් කෙස් ඔක්කොම යට ගැහුවේ මු තමයි
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594

    මුන් වගේ උන් තමා මහ එවුන්ගේ ඔලු ගෙඩි වලට කුණුදාලා නොමග යවලා ආණ්ඩු කාලා, අපිවත් කාලා, රටත් කන්නේ. මූ දෙපැත්තෙන්ම සල්ලි හම්බු කරනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මුන් වගේ උන් තමා මහ එවුන්ගේ ඔලු ගෙඩි වලට කුණුදාලා නොමග යවලා ආණ්ඩු කාලා, අපිවත් කාලා, රටත් කන්නේ. මූ දෙපැත්තෙන්ම සල්ලි හම්බු කරනවා.

    මු මචං කෝප් වාර්තාවෙන් මුගේ තරහ කාරයන්ට ගහන්න හැදුවේ. එත් මහින්ද එකට ඉඩ දුන්නේ නැහැ එකඟ මු හොරකම් වලට විරුධ්ධ්ලේබලේ අලෝගෙන් පන්න යු එන පි එකට. එට පස්සේ සෙට් උනා රවී මංගල මලික් එක්ක. එට පස්සේ සජිත්ටයි තිස්ස අත්ත්නයකටයි කටුව ගැහුවා.. තිස්සයට යන එන මන් නැතුව යු එන පි එකේ ඉන්න බැරි තත්වයක් ඇති උනේ ඕකයි මන්ගලය් කරපුව නිසයි. මහින්දගේ ගැටේට තිසස අහු උනා. එකෙන් උ විනාසම වෙලා ගියා ලොල් සින් එක.

    මහින්දගේ කාලේ මුගේ ගෙදරට වෙඩි තිබ්බ. මුට මහින්ද ගැහුවා කියලත් කියනවා. එත් අවෙන්ගාඩ් කෙස් එනකොට මු තිලක් මාරපන්ලා එක්ක සෙට් වෙලා සල්ලි වලට හැරුනා අනිත් පැත්ත. මුන් විපක්ෂයේ ඉන්නකොට තලු මර මර අවෙන්ගාඩ් එක ගැන කිව්වේ. ආණ්ඩුවේ ( මාස 3 ) ඇමතිකම් හම්බුනා විතරයි ඒවා නිකම් බොරු කතා කියලා මුම කියන්න ගත්ත

    අර රාජිත සේනාරත්න වගේ එකෙක් තමයි බන් මුත්
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    11997191_513925938783403_77832603_n.jpg
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113

    එහෙම කියනන් එපා බන්. 2005-2010 දි අපිම පත්කරපු මහින්ද අපිටම කොකා පෙන්නපු නිසා අපේ අතින්ම අයින් කිරීම තමයි පලවෙනි අවශ්‍යතාවය උනේ :)
    ඔය කියන ඒවා අනු අවශ්‍යතාවයන්.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,855
    40,594
    113
    මු මචං කෝප් වාර්තාවෙන් මුගේ තරහ කාරයන්ට ගහන්න හැදුවේ. එත් මහින්ද එකට ඉඩ දුන්නේ නැහැ එකඟ මු හොරකම් වලට විරුධ්ධ්ලේබලේ අලෝගෙන් පන්න යු එන පි එකට. එට පස්සේ සෙට් උනා රවී මංගල මලික් එක්ක. එට පස්සේ සජිත්ටයි තිස්ස අත්ත්නයකටයි කටුව ගැහුවා.. තිස්සයට යන එන මන් නැතුව යු එන පි එකේ ඉන්න බැරි තත්වයක් ඇති උනේ ඕකයි මන්ගලය් කරපුව නිසයි. මහින්දගේ ගැටේට තිසස අහු උනා. එකෙන් උ විනාසම වෙලා ගියා ලොල් සින් එක.

    මහින්දගේ කාලේ මුගේ ගෙදරට වෙඩි තිබ්බ. මුට මහින්ද ගැහුවා කියලත් කියනවා. එත් අවෙන්ගාඩ් කෙස් එනකොට මු තිලක් මාරපන්ලා එක්ක සෙට් වෙලා සල්ලි වලට හැරුනා අනිත් පැත්ත. මුන් විපක්ෂයේ ඉන්නකොට තලු මර මර අවෙන්ගාඩ් එක ගැන කිව්වේ. ආණ්ඩුවේ ( මාස 3 ) ඇමතිකම් හම්බුනා විතරයි ඒවා නිකම් බොරු කතා කියලා මුම කියන්න ගත්ත

    අර රාජිත සේනාරත්න වගේ එකෙක් තමයි බන් මුත්

    :yes::yes:

    රාජිතයා තව හොදයි කියලා හිතෙනවා බන්. මේ විජේදාස කාලකන්නියගේ න්‍යයා පත්‍රය, උන් කොමිස් පගා හොරකම් කරොත් හොද නෑ, අපි කොමිස් පගා හොරකම් කරාට අවුලක් නෑ වගේ සීන් එකකින් ඉන්නේ. මහින්දට ඇගිල්ල දික්කරාට කමක් නෑ, අපිට නම් ඇගිලි දික් කරන්න එපා කියලා මූ නොකියා කියලා හීන් නූලෙන් පනත් ගේන්නත් හදනවා. අපිටනම් නම් ඌ හොරකම් කරත් වැරදියි මූ හොරකම් කරත් වැරදියි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    sahathika atta machan..upfa ekath ekai unp ekath ekai..un ekata saudiya puranawa..ape gon harak unta kade yanawa...ape un nam yawi menna kiyala hoda set ekak parliment...:lol::lol::lol: oya yawal tiyene me parath...:lol::lol::lol:
    karanna oni okkotama kalin minisunge olu hadenna oni..eka wenne nane ban..un sampradiyak widiyata hitanne..duka kiyanne aluth tharuna paramparawath radikal widiyata hituwata unta dura penne na...:(:(:(:(

    කඩේ යනවා විතරක්නම් බැරිය එළකිරි එකවුන්ට් එක ඔට්ටු අල්ලනවත් එක්ක......පැරදුනාට පස්සේ මොකුත් උනේ නෑ වගේ ආයෙත් රෙදි ඇඳගෙන දේශපාලනෙත් කතා කරනවා :(
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    අසාර්ථක වැඩක් බන්...
    ඕක කරන්න වෙන්නේ නැහැ..
    ex: මන් VPN එකක් use කරලා account හදාගෙන මඩ ගහනවා.. එතකොට නීතය බලාත්ම වෙන්නේ කොහොමද. පිටරට ඉන්න ශ්‍රී ලාංකිකයෙක් ඕකම කරනවා. උට මේ නීතිය වලංගුද..
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    කඩේ යනවා විතරක්නම් බැරිය එළකිරි එකවුන්ට් එක ඔට්ටු අල්ලනවත් එක්ක......පැරදුනාට පස්සේ මොකුත් උනේ නෑ වගේ ආයෙත් රෙදි ඇඳගෙන දේශපාලනෙත් කතා කරනවා :(

    oni kenekta deshapalana mathayak tiyenawa..ehema natuwa taman harima swadinai kiyanawa nam eka boruwak...habai a deshapalan mataya darimai a wenuwen kade yanawa kiyanne dekak machan...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    oni kenekta deshapalana mathayak tiyenawa..ehema natuwa taman harima swadinai kiyanawa nam eka boruwak...habai a deshapalan mataya darimai a wenuwen kade yanawa kiyanne dekak machan...

    ඔව් බන් දේශපාලන මතයක් තිබීමත් එකක් හැබැයි කොහෙවත් යන දේශපාලුවෝ වෙනුවෙන් ඔට්ටු අල්ලලා ඉල්ලන් ටිංකිරි ගාගැනීමත් වෙන එකක් ඒ වගේම ඔට්ටුව පැරදුනාටත් පස්සේ විලි ලැජ්ජාවක් නැතුව මොකුත් උනේ නැහැ වගේ දේශපාලන පොර ටෝක් දෙන එකත් වෙනමම එකක් :lol:
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව් බන් දේශපාලන මතයක් තිබීමත් එකක් හැබැයි කොහෙවත් යන දේශපාලුවෝ වෙනුවෙන් ඔට්ටු අල්ලලා ඉල්ලන් ටිංකිරි ගාගැනීමත් වෙන එකක් ඒ වගේම ඔට්ටුව පැරදුනාටත් පස්සේ විලි ලැජ්ජාවක් නැතුව මොකුත් උනේ නැහැ වගේ දේශපාලන පොර ටෝක් දෙන එකත් වෙනමම එකක් :lol:

    man kiyanne tamn wishwasa karana deshapalanaya wenuwen oni kenekta peni inna puluwan..habai eka wenuwen anda widiyata kade yanna hoda na...waraddak kauru kalat eka waraddak widiyata dakkinna oni...eth godak un ehema nane...:):):)
    mage ottuwa ganane umba kiyanne...ow..mama alluwa ottuwak..eka paraduna...dinapu ekata account eka epa kiuwata mata karanna deyak na....ottuwa alluwe yam wishwasekin...eken adahas wenne na mama a manussaya karapu hama waradi wadakma anumata karanawa kiyala..mama kiuwe sapekshawa hodai kiyala....dan unath penawane...anduwa wenas unata play wenne parana thatiyamane...:lol::lol::lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔව් බන් දේශපාලන මතයක් තිබීමත් එකක් හැබැයි කොහෙවත් යන දේශපාලුවෝ වෙනුවෙන් ඔට්ටු අල්ලලා ඉල්ලන් ටිංකිරි ගාගැනීමත් වෙන එකක් ඒ වගේම ඔට්ටුව පැරදුනාටත් පස්සේ විලි ලැජ්ජාවක් නැතුව මොකුත් උනේ නැහැ වගේ දේශපාලන පොර ටෝක් දෙන එකත් වෙනමම එකක් :lol:

    :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    man kiyanne tamn wishwasa karana deshapalanaya wenuwen oni kenekta peni inna puluwan..habai eka wenuwen anda widiyata kade yanna hoda na...waraddak kauru kalat eka waraddak widiyata dakkinna oni...eth godak un ehema nane...:):):)
    mage ottuwa ganane umba kiyanne...ow..mama alluwa ottuwak..eka paraduna...dinapu ekata account eka epa kiuwata mata karanna deyak na....ottuwa alluwe yam wishwasekin...eken adahas wenne na mama a manussaya karapu hama waradi wadakma anumata karanawa kiyala..mama kiuwe sapekshawa hodai kiyala....dan unath penawane...anduwa wenas unata play wenne parana thatiyamane...:lol::lol::lol:

    ඔව් නේද? වැරදිදේට වැරදියි කියන නිසා වෙන්න ඇතිනේ කොහෙවත් යන චන්දයක් වෙනුවෙන් තමන්ගේ ටිකේ පුන්කිරි ගාගත්තේ?:lol:

    මේ තියෙන්නේ චන්දෙට කලින් දවසේ දාපු තවත් සුපිරි "වැරදි දේට වැරදියි කියන" ත්‍රෙඩ් එකක් :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1693331
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව් නේද? වැරදිදේට වැරදියි කියන නිසා වෙන්න ඇතිනේ කොහෙවත් යන චන්දයක් වෙනුවෙන් තමන්ගේ ටිකේ පුන්කිරි ගාගත්තේ?:lol:

    මේ තියෙන්නේ චන්දෙට කලින් දවසේ දාපු තවත් සුපිරි "වැරදි දේට වැරදියි කියන" ත්‍රෙඩ් එකක් :lol:

    http://www.elakiri.com/forum/showthread.php?t=1693331

    yudden koti paraddapu nisa a manussayata garu karanawa..anit wada anumatha karanne na...mokada aurudu 20 ta wadi kalayak kotinwa paraddana ba kiyala eka ekata 2 ta nawena nayakayo hitiye 2005 wenakam..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    yudden koti paraddapu nisa a manussayata garu karanawa..anit wada anumatha karanne na...mokada aurudu 20 ta wadi kalayak kotinwa paraddana ba kiyala eka ekata 2 ta nawena nayakayo hitiye 2005 wenakam..

    ආ ඒකද ඔට්ටු ඇල්ලුවේ?:lol:
     
    රනා

    Member
    Oct 12, 2013
    172
    20
    0
    pirth,AUS
    මේ වැඩේ පටන්ගෙන දැන් ටිකක් දවස් උබල ඔක්කොම දැන් අන්තර් ජලයට යන්නේ proxy හරහා මුලින් dialog තිබ්බේ නෑ දැන් dialog broadband යන්නෙත් proxy 1ක කින්, මේ ගැන එළකිරියේ සාමාජිකයින් දැනුවත් කරලා thread 1ක් දැම්ම මිට මාසෙකට විතර කලින්, මිට පස්සේ අන්තර් ජාලය ඔස්සේ my3 ට බනින උන් පරිස්සම් වෙයන්, මොකද අපි සම්බන්ධතාවය ගද්දි මොනිටර් කරන්න අවසර දීල අත්සන් කරලා තියනවා.:lol::lol::lol: