දැන් සරසවි සිසුවියන්ගේ කන්‍යාභාවය නෑ-SB

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    දැන් ඕකට පොන්නයා කිව්වට එකෙක් කතා කරනවද මේ වේස බල්ලව එළවන්න? අපේ මිනිස්සු කොයි තරම් නිවටද? :angry: මිනිස්සු කොයි තරම් ආත්මාර්ථකාමීද? උඹල හැමෝම දන්නවා අද රටේ නීතිය අපිට කොරන හැටි. ඒත් හැමෝගෙම කටේ පැලැස්තර. මාත් කරන්නෙ මෙතන ඉදන් ටයිපින් ගගහ බනින එක. කවද්ද යකෝ මේ මූසල බල්ලො අපි පන්නල දාල අපිට සලකන පාලනයක් හදාගන්නෙ? මේ ගොන් බිජ්ජට කලින් තව කොච්චර අතේ මාට්ටු ගොන් පාට් ආවද?

    "රුපියල් 2500කින් ලංකාවේ මාසයක් ජීවත් වෙන්න පුලුවන්" - බන්දුල ගුණ(පොන්න)වර්ධන
    "ග්‍රාමීය පාසල් වැහෙන එක දියුණුවේ ලක්ෂණයක්" - වේසිගෙ පුතා, එස්.බී.
    "කැසිනෝ මාත් ගහල තියෙනවා" - වේසිගෙ පුතා, එස්.බී.
    "චන්ද්‍රිකා ලංකට් එක පිටින්, අර බැරල් පෙරලගෙන, දුවනවා!" - වේසිගෙ පුතා, එස්.බී.
    "ජනාධිපති තුමාට කඩේ නොවෙයි, සුපර්මාකට් උනත් යන්න මං ලෑස්තියි!" - එල්ලාවල මේධානන්ද
    "කඩුව ගත්තේ කංගැට්ටා නැමැති දරුණු අපරාධකරුවාය" - ශ්‍රී ලංකා පොලිසිය
    "මං මාව ම ගස් බැදගත්තා" - මැරවින් ගේ සත්තමට ලක් වූ සමෘද්ධි නිලධාරියා
    "ලංකාවට තවත් විදේශ ණය අවශ්‍ය නෑ" - අජිත් නිවාඩ් කබ්රාල්

    රතුපස්වල මිනිස්සු වතුර ඉල්ලන් ආවම වෙඩි තිබ්බ ලොක්කා, අප්‍රිකාවට වතුර දෙන්න ආධාර දෙනවා. කබ්බා අපිට තව ණය ඕන නෑ කියද්දි, අපි සීමා රහිතව ණය අරන් සැප වාහන ගන්නවා. පොඩි උන් ඉස්කෝල දාන්න ප්‍රින්සිපල් එක්ක දරුවගෙ අම්ම නිදාගන්න සිද්ධ වෙන රටේ ශිරන්ති රාජපක්ෂ කාල්ටන් පෙර පාසල දාගෙන, එතන ළමයි ලොකු ඉස්කෝල වලට රිංගවනවා! බොරු නම් හොයල බලපියව් මේවා!

    මීටත් වඩා රස පොන්න කතා ලොවෙත් උඹල අහන්න ඇති. අපි හැමදාම මේව අහන් ඉන්නවද? උඹලට රටේ දූෂණය ගැන කෑගහන්න බැරිද? කාටවත් තනියෙන් මේවට කතා කරන්න බෑ, ලොක්කගෙන් ෂොට් එක හම්බවෙනවා! ඒත් ගොඩක් සෙනග ආවොත් උන්ට නැට්ට පුකේ ගහන් යන්න වෙනවා. මේ දේ අපේ මිනිස්සුන්ට අමතකයි වගේ!

    tumblr_lzsx4d1m0F1qkaa8zo1_500.jpg

    AwfCUv2CAAA1Cfo.jpg:large

    nhde4.jpg

    ඔන්න ෂේප් එකේ බස් ගාස්තුත් වැඩි.... (සොරි සොරි! කට වැරදුනා, තරහ අවසර අප රටට මහත් සෞභාග්‍යයෙන් විරාජමාන වූ, මහා මේඝ පරුවතයක් මෙන් බලසම්පන්න වූ, අපට අම්බානක ඇණයක් වූ ගිරුවාපත්තුවේ රාජෝත්තමයාණන් වහන්ස!) සංශෝධනය කරලා! ඔහොම යංකො. හයිවේ හැදුවා, බෙන්ස් ගෙනාවා, චෝගම් කොලා! ඊලගට බලපන් ටැක්ස් වදිනකොට!

    දැන්වත් එකතු වෙයල්ලා! ගොඩ එන්න වෙන්නෙ ලිං කටෙන්ම තමයි.
    :sorry:

    ප.ලි: දැන් ජාතිමාමක පුතාල එයි ටොපා උල්කරගෙන, ඇට දෙක බිම උලාගෙන මට ජාතිය අමතන්න. යකෝ, රටට අපිත් ආදරෙයි. ඒත් හොයල බලපං ඔය සංවර්ධන වැඩ පිටිපස්සෙ හම්බ කරගන්නෙ කවුද කියල. කැම්පස් වල, මහවැලිය, වාරිමාර්ග, ඉසුරුපාය... හොයපං "ඇමතිතුමා" ගෙ එකෙක් නොවී මේ වගේ තැනක රස්සාවක් ගන්න විදියක්. හිතපං කන බත් පිගානටත්, දාන රීලෝඩ් එකටත් බදු ගෙවලා, බඩට හොරා බත් ටික කන්න වෙන්නෙ නැති ආණ්ඩුවක්. හිතපල්ල උඹලගෙ ලමයිට, නංගිට මල්ලිට මොණරු දිය කර කර, වධ දිදී ටියුෂන් යවන්නැතුව, ඉස්කෝලෙන්ම හොදට ඉගෙනගෙන ගොඩ යන්න පුලුවන් රටක්!

    හිතපල්ලා අම්මගෙ තනෙන් කිරි උරන දරුවා හිටන් ලක්ෂ 3ක් ලෝකෙට ණය නැති රටක්!
    :(
     
    • Like
    Reactions: nOoB_SL

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පුදුමයි! දැන් ලොග් උනේ රෙප් ලිස්ට් එකේ රතු කොටු ටිකක් තියෙයි කියල හිතාගෙන. :rolleyes: ඒත් තිබුණෙ හොද ප්‍රතිචාර. කොහෙත්ම රෙප් බලාගෙන කිව්ව දෙයක් නෙවෙයි. ඕන උනේ රටක ආණ්ඩුව ඇතිකරන අපිට කොයිතරම් බලයක් තියෙනවද කියල මතක් කරන්න. හැබැයි අපි කවද හැදෙයිද දන්නෙ නෑ. මොකද අපි හරිම ආත්මාර්ථකාමියි. මේ ගති අපි නැති කරගන්න ඕන. කවද හරි මේ ක්‍රමය වෙනස් වෙන්න ඕන. මට වෙලාවකට හිතෙනවා හිට්මෑන් කෙනෙක් සයිලන්ස්ඩ් ස්නයිපර් රයිෆල් එකක් අරන් ජනාධිපතිගෙ ඉදන් කාලකන්නි ඇමතිල ටික මරන්න ගත්තනම් කියල. :yes:

    avatars-000001287113-gbksr4-crop.jpg

    Sirawata ban
     
    asksubhash

    Member
    Dec 7, 2006
    166
    13
    0
    මෝඩ රට හරකෙක් මූ නම්, මූ වගේ හරකෙක් රටේ උසස් අධ්‍යාපන ඇමති වීම ගැන දුක් වෙනවා :(:(:(:(::frown::frown::frown::growl::growl::growl:
     
    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    kohomath uni kello wal..:lol::lol:

    එහෙමම කියන්නත් බෑ අයිසෙ. කැම්පස් නොගිය වල් ගෑනුත් ඉන්නව. දැන් ඔය උඹෙ අම්ම වල්කමේ ගිහින් උඹ හැදුනේ, හරියට ඉස්කෝලෙ ගිය ගෑනියෙකුත් නෙවෙයිනෙ.:rolleyes::rolleyes:
     
    ashenmaliya

    Junior member
  • Jan 29, 2012
    139
    8
    18
    මූ මොකක් කිව්වත් කැම්පස් වල ඉන්න කෙල්ලො හොද නෑ බං, එහෙම කරගන්නෙත් අපේ අයියලම තමයි, මන් නම් කැම්පස් ගිය කෙල්ලෙක්ව බදින්නවත් කැමති නෑ, අපි දන්නවනෙ මචංලා අහන දකින දේවල්.. දැන් ඉතින් බෙට්ට හපං එයි මේකට බනින්න. ඒත් ඒකෙත් ඇත්තක් තියෙනවා
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    එහෙමම කියන්නත් බෑ අයිසෙ. කැම්පස් නොගිය වල් ගෑනුත් ඉන්නව. දැන් ඔය උඹෙ අම්ම වල්කමේ ගිහින් උඹ හැදුනේ, හරියට ඉස්කෝලෙ ගිය ගෑනියෙකුත් නෙවෙයිනෙ.:rolleyes::rolleyes:

    :lol::lol::lol::lol: umbe ammata itin balloth gahuwane neda?:lol::lol:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මූ මොකක් කිව්වත් කැම්පස් වල ඉන්න කෙල්ලො හොද නෑ බං, එහෙම කරගන්නෙත් අපේ අයියලම තමයි, මන් නම් කැම්පස් ගිය කෙල්ලෙක්ව බදින්නවත් කැමති නෑ, අපි දන්නවනෙ මචංලා අහන දකින දේවල්.. දැන් ඉතින් බෙට්ට හපං එයි මේකට බනින්න. ඒත් ඒකෙත් ඇත්තක් තියෙනවා

    :lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,974
    1,649
    113
    campus බේදයක් නැහැ ...සමාජේ කොහේ ගත්තත් ....sex කියන එක තියෙනවා....එත් මේ SB කියන තරන් campus වල ළමයි එහෙම නැහැ ....මුමේ කරන්න හදන්නේ මොකක්දකියලා ඇස කන අරගෙන ඉන්න ඕන මනුස්සයෙක්ට තේරෙනවා
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කැසිනෝ ගහලා ඌ ගත්ත ආතල් ලැජ්ජාවක් නැතුව රටටම කියපු එකාගෙ, ජනාධිපතිනියට "ලංකට්" කතාවත් කියලා බලු වෙච්ච එකාගෙ, අධිකරණයට අපහාස කරලා අවුරුදු 2 කට අච්චු කරපු එකාගෙන් ඔයිට වඩා බුද්ධිමත් කතාවත් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ නේ.
    මේ සුදු බණ්ඩා ඇරෙන්න වෙන උසස් අධ්‍යාපන ඇමතියෙක් නැද්ද මේ රටට
     
    Last edited:
    • Like
    Reactions: nOoB_SL

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    කැසිනෝ ගහලා ඌ ගත්ත ආතල් ලැජ්ජාවක් නැතුව රටටම කියපු එකාගෙ, ජනාධිපතිනියට "ලංකට්" කතාවත් කියලා බලු වෙච්ච එකාගෙ, අධිකරණයට අපහාස කරලා අවුරුදු 2 කට අච්චු කරපු එකාගෙන් ඔයිට වඩා බුද්ධිමත් කතාවත් කොහොමත් බලාපොරොත්තු වෙන්න බෑ නේ.
    මේ සුදු බණ්ඩා ඇරෙන්න වෙන උසස් අධ්‍යාපන ඇමතියෙක් නැද්ද මේ රටට

    වෙන උසස් අධ්‍යාපන ඇමතියෙක් දාන්න බෑනෙ බං. ඔතනට ග්‍රෙරෝ සර් වගේ මනුස්සයෙක් එහෙම ආවොත් අධ්‍යාපනය දියුණු කරනවනේ! එතකොට මිනිස්සුන්ගෙ දැනුම වැඩි වෙනවනේ! එතකොට මොකෝ වෙන්නෙ? මිනිස්සු ආණ්ඩුව ප්‍රශ්ණ කරනවා. ඒක අල වැඩක්! ඕවට උත්තර හොයන්න ගියොත් ලොක්කට පණ ටික යන්න කලින් සල්ලි කන්දක් ගොඩ ගහන්න බැරි වෙනවා! ඒ නිසා අපේ බණ්ඩ අපිට හොදා!

    (බොහෝ වේදනාවෙන් ලියුවෙමි :no:)
     
    • Like
    Reactions: king_pandukabaya

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629

    ග්‍රෙරු කොහොමද බන් අද්යාපන ඇමති කමට හොද වෙන්නේ...ඌ ලන්කාවෙ විශාලතම පුද්ගලික ජාතියන්තර පාසල් අයිතිකාරයා...ඉතින් ඌ නිදහස් අදයාපනය රකින්න කටයුතු කරයිද...කන්නගර මහත්තයා වලෙනුත් නැගිටල ගිහින් පැපුවා නිව්ගිනියාවෙ පී.ආර් ගනියි එහෙම වුනොත්...
    නරියට කුකුල්ලු බාර දෙන සිරිතක් තියෙනවද?

    (බොහෝ වේදනාවෙන් ලියුවෙමි :no:)
     
    4G Khan

    Banned
    Jan 26, 2014
    171
    7

    කන්නගර කිව්ව නිදහස් අද්‍යාපනේ නෙමෙයි උඹ ඔය කියන්නෙ:dull:
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    කන්නගර කිව්ව නිදහස් අද්‍යාපනේ නෙමෙයි උඹ ඔය කියන්නෙ:dull:
    ඔව් ඔව් කන්නගන්ගර කියපු එකම තමයි ග්‍රෙරු කරන්නෙ ලයිසියම් එකේ :growl:අනේ මගෙ කට...:angry: