සාමාන්‍යයෙන් දැන් සිංදු වලට අපි බනිනවා. භාෂාවෙ අවභාවිතාව, අගක් මුලක් නැති නිසා.. ඒත් මම හිතනව රැපර්ස්ලා ජන කවියක් හා සමානව පද ගොතනවා.. ඉරාජ්ල හදන සතපහකටවත් වැඩක් නැති ගීත වලට වඩා මේව හොදයි
අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා අඩි අඩි අඩි අඩි // මලගේකට දානෙ ගේකට කොටහලුවට ඕනදේකට නොකානොබි උන්නත් බොලෙ වරදින්නෑ අපි ගානෝ ඒ අඩි අඩි අඩි අඩි අඩි// [Rap - Moniyo] රිං රිං දාගන මගෙ සයිකලේ බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ හති දාගන දත කාගන තමයි Try කරේ දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ ඇත්තට කියපං උල්කාපාතේ පුකටද වැදුනේ පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු හිත මිතුරු සුළඟ ලඟ එන වලාව මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන් බඹර පදමට දාගෙන දෙකක් වාඩියේ මඩුවෙන් මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන් සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන් මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන් [Hook - Shan Putha] හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො හැන්දෑවට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන // කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන // Tune කරල ගනින් ජනා.. [Rap - Jana] මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න.. ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ.. වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න.. පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න.. ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන.. කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන.. ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන.. මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන.. ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්.. කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්... හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්.. අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්.. අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්.. නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින් මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්... ලාවට චිල් එකක් ඉරිදට නැත්නම් බෝරිං... කරවල කියවද්දී දන්නව සුදු මුන.. පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම.. ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත.. පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම.. ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel.. ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්.. ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්... කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්.. මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට.. තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට.. ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට.. අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද? [Hook - Shan Putha] අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා සැපෙ ලක්සෙට කොඩි දාලා පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා අඩි අඩි අඩි අඩි // මලගේකට දානෙ ගේකට කොටහලුවට ඕනදේකට නොකානොබි උන්නත් බොලෙ වරදින්නෑ අපි ගානෝ ඒ අඩි අඩි අඩි අඩි අඩි// හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො හැන්දෑවට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන // කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ අදත් පුතෙ මට බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //