දැන් හරිනෙ

Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
ණය ගත්තනම් ගෙවන්න ඕනා.. දැන් ඉතින් ඉඩමවත් ලියලා දීපල්ලා..
 
Panikkiya S-7

Banned
Dec 28, 2018
1,055
62
0
dakke na wage yanna ona
5dcbccfa-24ca-4ae4-a535-1ecc502d3730.png
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,514
    22,183
    113
    Gotland
    ණය ගත්තනම් ගෙවන්න ඕනා.. දැන් ඉතින් ඉඩමවත් ලියලා දීපල්ලා..

    චිනට සල්ලි දෙන්නෙත් නෑ එයාපෝර්ට් දෙන්නෙත් නෑ චිනේ කළමනාකරණය කරන්න පුළුවන් චීන මිතුරෙක් අපි රජ කරවනවා චිනට යටිං ගේම දෙන්නේ යටිං හරිද
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    චිනට සල්ලි දෙන්නෙත් නෑ එයාපෝර්ට් දෙන්නෙත් නෑ චිනේ කළමනාකරණය කරන්න පුළුවන් චීන මිතුරෙක් අපි රජ කරවනවා චිනට යටිං ගේම දෙන්නේ යටිං හරිද
    :sorry::sorry::sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    චිනට සල්ලි දෙන්නෙත් නෑ එයාපෝර්ට් දෙන්නෙත් නෑ චිනේ කළමනාකරණය කරන්න පුළුවන් චීන මිතුරෙක් අපි රජ කරවනවා චිනට යටිං ගේම දෙන්නේ යටිං හරිද
    දැන් උබ කාව දම්මලද චීනෙට ගේම දෙන්න ඉන්නෙ? චීනත් එක්ක හැප්පෙනව නම් පරමානු බෝම්බ බාගයක් වත් අපේ රටේ තියෙන්න ඕනේ. යුද බලය ශක්තිමත් කරන්න පුළුවන් නායකයෙක් අපේ රටේ නෑනේ.
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    දැන් උබ කාව දම්මලද චීනෙට ගේම දෙන්න ඉන්නෙ? චීනත් එක්ක හැප්පෙනව නම් පරමානු බෝම්බ බාගයක් වත් අපේ රටේ තියෙන්න ඕනේ. යුද බලය ශක්තිමත් කරන්න පුළුවන් නායකයෙක් අපේ රටේ නෑනේ.
    ඔය බොම්බා බාගේ චිනෙන්ම නයට ගනින්.. එක ගෙනල්ලා උබලම පුපුරවගනිල්ලා... එතකොට චිනට හුලන්.. ණය ගෙවන්න සිංහලු නැහැනේ.. ඔන්න කරනවානම් වැඩ...
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,824
    3,853
    113
    Delaware
    ඔය බොම්බා බාගේ චිනෙන්ම නයට ගනින්.. එක ගෙනල්ලා උබලම පුපුරවගනිල්ලා... එතකොට චිනට හුලන්.. ණය ගෙවන්න සිංහලු නැහැනේ.. ඔන්න කරනවානම් වැඩ...
    මෙන්න ගහනවා නම් ප්ලැන් මොකද සිංහලු හිටියා කියලා ලෝකයට බරක් මිසක් වැඩකුත් නැ නේ යන තැනක් ඉවරයිනේ
    :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔය බොම්බා බාගේ චිනෙන්ම නයට ගනින්.. එක ගෙනල්ලා උබලම පුපුරවගනිල්ලා... එතකොට චිනට හුලන්.. ණය ගෙවන්න සිංහලු නැහැනේ.. ඔන්න කරනවානම් වැඩ...

    end of shinhalu.:lol::lol::lol: